සංචාරක පැමිණීම ඉහළට
ජනවාරි මස ආරම්භයත් සමග මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 1,450,000 සීමාව ඉක්මවා තිබෙනවා. ඒ අනුව ජනවාරි 01 වැනිදා සිට අගෝස්තු 18 දින දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන 1,468,980ක් දක්වා වාර්තා වී ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ. මේ අතර අගෝස්තු 01 වනදා…

හිටපු නීතිපති ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට – Video
ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට අද(19) පෙරවරුවේ කැඳවා තිබෙනවා. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු නීතිපතිවරයා…
කරන්දෙණිය යුධ හමුදා කදවුරේ සෙබලුන්ට නිකුත් කළ ගිනි අවි 36 ක් පොලිස් භාරයට
කරන්දෙණිය යුධ හමුදා සන්නද්ධ බුද්ධි බලකා රෙජිමේන්තු කදවුරේ රාජකාරීයේ නිරත වූ සෙබලුන්ට නිකුත් කළ ටී-56 ගිනි අවි 36 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. පසුගිය 14…
දේශීය සංචාරකයින්ට අවාරයේ ශ්‍රී පාදය කරුණා කිරීම තහනම්
දේශීය සංචාරකයින්ට අවාරයේ ශ්‍රී පාදය කරුණා කිරීම තහනම් බව ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්ම දින්න හිමියන් පවසනවා. කෙසේ වෙතත් විදේශීය සංචාරකයින්ට සිරිපා කරුණා කිරීමට කිසිදු…
දිස්ත්‍රික්ක 8 කට උණුසුම් කාලගුණය පිළිබද අවවාදාත්මක නිවේදනයක්
දිස්ත්‍රික්ක 8 කට උණුසුම් කාලගුණය පිළිබද අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අනුරාධපුර, කුරුණෑගල, කිලිනොච්චි, වව්නියාව, මුලතිව්, මන්නාරම, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සදහා මෙම නිවේදන බලාත්මක…
හෙට්ටිපොල සිදු වූ රිය අනතුරකින් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට
හෙට්ටිපොළ, මූණමල්දෙණිය – කටුපොත මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කටුපොත දෙස සිට මූණමල්දෙණිය දෙසට ධාවනය වූ ලංගම බස් රථයකින් පාසල…
පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම හෙට
ෙපාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් හෙට(20) කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බවට වාර්තා වනවා. මෙහිදී එළැඹෙන 25 වැනිදා ආරම්භ වන පාර්ලිමේන්තු සතියේ න්‍යාය…
උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව ප්‍රමාද කර තරුණයින් පාරට ඇඳ දැමීමේ කුමන්ත්‍රණයක්
උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව ප්‍රමාද කර තරුණයින් පාරට ඇඳ දැමීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවට බුද්ධි අංශ විසින් තොරතුරු අනාවරණ කරගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල්…
ගෝලීය බෞද්ධ සමුළුව ඉන්දියාවේදී ඇරඹේ
රටවල් 30 ක බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ විද්වතුන්ගේ සහභාගීත්වයෙන් ගෝලීය බෞද්ධ සමුළුව අනිද්දා ඉන්දියාවේ නවදිල්ලි නුවර දී ආරම්භ වීමට නියමිතයි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන්…
යාපනයේදී 12 ක් නාවික හමුදා භාරයට
යාපනය, මාමුනෙයි හා චුන්ඩිකුලම් ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයන් 12දෙනෙකු නාවික හමුදාව භාරයට ගෙන තිබෙනවා. මෙම…
නව පාසල් වාරයත් සමග සිසුන් අතර පාචන රෝගී තත්වයක්
නව පාසල් වාරය ආරම්භ වීමත් සමඟ ළමුන් අතර පාචනය වැනි රෝග තත්ත්වයක් පැතිර යෑමේ අවදානමක් ඇතැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ දීපාල් පෙරේරා…
20 වනදායින් පසු ගාලුමුවදොර ජනතා අයිතියට
මහජනතාවට නිදහසේ කාලය ගත කිරීම සඳහා පමණක් ගාලු මුවදොර පිටිය වෙන් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. සමාජ වගකීම් ව්‍යාපෘතියක් වශයෙන් ගාලුමුවදොර පිටිය සංවර්ධනය…
උත්සව සමයට දුන් ඉන්ධන කෝටාව ගැන ගත් තීරණය
අලුත් අවුරුදු සමය වෙනුවෙන් පසුගිය අප්‍රේල් 4 වැනිදා සිට ජාතික ඉන්ධන අවසර පත්‍ර QR ක්‍රමය යටතේ වැඩි කරන ලද ඉන්ධන කෝටාව මෙම සතියේද එලෙසම ක්‍රියාත්මක…
චීනයට රිළවුන් දෙන්නේ කමිටුවේ නිර්දේශය මතයි.
චීනයට මෙරට රිළවුන් ලබා දීම සිදු කරනු ලබන්නේ ඒ සම්බන්ධව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත පත් කරන කමිටුව නිර්දේශ කළහොත් පමණක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දිය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායමේ…
සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්
ඉන්දියාවේ පැවැත්වෙන 2026 ‘ලෝක මලල ක්‍රීඩා රිදී මට්ටමේ මහද්වීපික තරගාවලියේ පිරිමි හෙල්ල…
ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකාර ධුරයට හිටපු ක්‍රීඩක හෂාන් තිලකරත්න පත්…
ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ක්‍රීඩකයන් 14 දෙනෙකුගෙන්…
හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්
ඉරානය විසින් සපයනු ලබන සේවාවන් වෙනුවෙන් හෝමූස් සමුද්‍රසන්ධිය හරහා ගමන් ගන්නා විදේශීය නෞකාවන්ගෙන් ගාස්තු අය කිරීමට අදාලව පනත් කෙටුම්පතක් අනුමත කර තිබෙනවා. ඒ ඉරාන පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂාව සහ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ කොමිසම විසින්. ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් ප්‍රකාශ කර ඇත්තේ, ඉරානය වෙත ලැබෙන සෑම ආර්ථික උපකාරයක්ම සම්පූර්ණයෙන්ම අත්හිටුවීම වොෂින්ටනයේ ප්‍රධාන අරමුණ වන බවයි.…
ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි
එංගලන්තයේ බිහිසුණු අනතුරක් – 7 දෙනෙකු ජිවිතක්ෂයට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































