සංචාරක පැමිණීම ඉහළට
ජනවාරි මස ආරම්භයත් සමග මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 1,450,000 සීමාව ඉක්මවා තිබෙනවා. ඒ අනුව ජනවාරි 01 වැනිදා සිට අගෝස්තු 18 දින දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන 1,468,980ක් දක්වා වාර්තා වී ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ. මේ අතර අගෝස්තු 01 වනදා…

අකුරණ නගරයට දැඩි පොලිස් ආරක්ෂාවක්
මහනුවර අකුරණ නගරයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සදහන් කළේ ඊයේ රාත්‍රියේ සිට මෙලෙස අකුරණ…
හොඳින් ජලය පානය කරන්නැයි සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලයි
උණුසුම් කාලගුණය හේතුවෙන් පැය භාගයකට වරක් ජලය මිලිලීටර් 250 ක් පානය කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිනවා. ඒ තුළින් විජලනය ඇතුලු රෝග තත්ත්වයන්…
කාදිනල් හිමියන්ට හිටපු ජනපතිගෙන් පිළිතුරු
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය ඇත්තේ අධිකරණයට හෝ අගවිනිසුරුවරයාට මිස කාදිනල් හිමියන්ට නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. අද පෙරවරුවේ මහනුවර…
ආනයනික කිරිපිටි මිල යලිත් අඩු වෙන ලකුණු
කිරි පිටි මිල තවදුරටත් අඩු කිරීමට කිරිපිටි ආනයන සමාගම් එකඟතාව පළ කර තිබෙනවා. කිරිපිටි ආනයනික සමාගම් සමග පැවති සාකච්ඡාවකදී එම එකගතාවට පැමිණි බවයි වෙළද අමාත්‍යාංශය…
ටෙලිකොම් ආයතනයේ රජය සතු කොටස් විකිණීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ රජය සතු කොටස් පුද්ගලික අංශයට විකිණීමට එරෙහිව ටෙලිකොම් එක්සත් වෘත්තීය සමිතිය අද ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකළා. නීතිපතිවරයා, භාණ්ඩාගාර ලේකම්වරයා, අග්‍රාමාත්‍යවරයා…
බොරතෙල් මිලෙහි පහත වැටීමක්
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලෙහි පහත වැටීමක් අද දිනයේ පෙන්නුම් කරනු ලැබුවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් ශත 7 කින් පහළ බැස…
ඇඹිලිපිටිය මහ රෝහලේ හදිසි සැත්කම් නවතී
නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් නොමැතිවීම හේතුවෙන් අත්‍යවශ්‍ය හා හදිසි ශල්‍යකර්ම සිදු කළ යුතු රෝගීන් හා දැඩි සත්කාර ඒකකයේ තැබිය යුතු රෝගීන් ප්‍රධාන රෝහල් 4ක් වෙත මාරු…
මැතිවරණය ගැන අතිවිශේෂ ගැසට් නිවේදනයක්
පළාත් පාලන මැතිවරණය සැලසුම් කළ පරිදි අප්‍රේල් මස 25 වන දින පැවැත්විය නොහැකි බවට දන්වමින් දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන් ගැසට් නිවේදනයක් මගින් දැනුම්දී තිබෙනවා. සියලුම…
හිටපු නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වීම සදහා නීතිඥ දිමිත්‍රි අබේසේකර මහතා එම කොට්ඨාශය හමුවට
හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා පොලිස් ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාශය හමුවේ අද පෙනී සිටියේ නැහැ. පාස්කු ප්‍රහාරය පිළිබද ඔහු සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්…
මැතිවරණය පැවැත්වෙන නිශ්චිත දිනයක් ප්‍රකාශ කිරීමට රජය අපොහොසත් – මෛත්‍රීපාල සිරිසේන
පළාත් පාලන ඡන්ද විමසීම අපේ්්‍රල් 25 වන දා ද පැවැත්විය නොහැකි බව දැනුම් දී තිබෙනවා. දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරින් විසින් ගැසට් නිවේදනයක් මගින් මේ බව දන්වා…
රිදියගම සෆාරිය ගැන CIDයට පැමිණිල්ලක්
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් කර තිබෙනවා. ඒ එම දෙපාර්තමේන්තුවේ සේවයේ යෙදී සිටි සහ වර්තමානයේ සේවයේ නිරත නිලධාරීන්ගෙන් යම් අනීතික ක්‍රියාවක්…
ඖෂධ වර්ග 60 ක් පෞද්ගලික අංශයෙන් මිලදී ගැනීම සදහා ප්‍රතිපාදන වෙන් කෙරේ
රෝහල්වල හිගව පවතින ඖෂධ වර්ග 60 ක් පෞද්ගලික අංශයෙන් මිලදී ගැනීම සදහා ප්‍රතිපාදන ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එහි අතිරේක ලේකම් වෛද්‍ය සමන්…
උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු ඉදිරි දින කිහිපය ඇතුළත සිදු කිරීමට අවධානය
උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු ඉදිරි දින කිහිපය ඇතුළත සිදු කිරීමට අවධානය යොමුව ඇති බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා. එම සම්මේලනය පැවසුවේ…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දිය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායමේ…
සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්
ඉන්දියාවේ පැවැත්වෙන 2026 ‘ලෝක මලල ක්‍රීඩා රිදී මට්ටමේ මහද්වීපික තරගාවලියේ පිරිමි හෙල්ල…
ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකාර ධුරයට හිටපු ක්‍රීඩක හෂාන් තිලකරත්න පත්…
ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ක්‍රීඩකයන් 14 දෙනෙකුගෙන්…
හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්
ඉරානය විසින් සපයනු ලබන සේවාවන් වෙනුවෙන් හෝමූස් සමුද්‍රසන්ධිය හරහා ගමන් ගන්නා විදේශීය නෞකාවන්ගෙන් ගාස්තු අය කිරීමට අදාලව පනත් කෙටුම්පතක් අනුමත කර තිබෙනවා. ඒ ඉරාන පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂාව සහ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ කොමිසම විසින්. ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් ප්‍රකාශ කර ඇත්තේ, ඉරානය වෙත ලැබෙන සෑම ආර්ථික උපකාරයක්ම සම්පූර්ණයෙන්ම අත්හිටුවීම වොෂින්ටනයේ ප්‍රධාන අරමුණ වන බවයි.…
ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි
එංගලන්තයේ බිහිසුණු අනතුරක් – 7 දෙනෙකු ජිවිතක්ෂයට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































