ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්යග්රහය තවදුරටත්
කොළඹ විහාර මහා දේවි උද්යානයේ සත්යග්රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත් එහි රැඳී සිටිනවා. ඒ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලමින් . ඊයේ පස්වරුවේ විහාර මහා දේවි උද්යානයට ස්වාමීන් වහන්සේ වැඩම කළ අතර එහි රැඳී සිටි පිරිස රාත්රියේ අට්ටාලයක් ඉදිකිරීමට යාමේදී පොලීසිය සමඟ උණුසුම්…

දේවගැති ජෙරම් සමාව ඉල්ලයි
තම ප්රකාශ හරහා බෞද්ධ, හින්දු, මුස්ලිම් භක්තිකයින්ට සිත් රිදවීමක් සිදු වී ඇත්නම් එයට සමාව ඉල්ලා සිටින බව දේවගැති ජෙරම් ප්රනාන්දු පවසනවා. මිරිහාන ප්රදේශයේ උත්සව ශාලාවක…
ගුවන් ගමන් බලපත්ර ලබා ගැනීමට දිවයින පුරා ස්ථාන 50 ක්
ගුවන් ගමන් බලපත්ර ලබා ගැනීමේ කටයුතු පහසු කිරීමේ අරමුණින් ලබන මාසය අවසන් වීමට පෙර ස්ථානපනය කරන බව මහජන ආරක්ෂක අමාත්ය ටිරාන් අලස් මහතා පවසනවා. තමාගේ…
අරගලය තවදුරටත් ඉදිරියට
ජනතාවගේ ප්රශ්න වෙනුවෙන් තමන් අරගලයත් රැගෙන යන බව අන්තර් විශ්ව විද්යාලීය ශිෂ්ය බල මණ්ඩලයේ නව කැදවුම්කරු මදුෂාන් චන්ද්රසිරි පවසනවා. ඔහු මෙම අදහස් දැක්වීම සිදු කළේ…
අවුරුදු 18 ක කාන්තාවක් පැහැරගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් 05 දෙනෙකු අත්අඩංගුවට
හලාවතදී පසුගිය අප්රේල් 19 වැනිදා වයස අවුරුදු 18 ක කාන්තාවක් පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 05 දෙනෙකු දඹුල්ල ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පැහැරගැනීම සම්බන්ධයෙන් දඹුල්ල…
ගිනි අවි දෙකක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
රස්නායකපුර, ඇදගලහේන ප්රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. රස්නායකපුර පොලිස් නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට…
ජනතා නියෝජිතයින්ගේ වරප්රසාද ඉහලම ආකාරයෙන් කප්පාදු වෙලා – හේතුව වත්මන් මුදල් ඇමති
ජනතා නියෝජිතයින්ගේ වරප්රසාද ඉහලම ආකාරයෙන් කප්පාදු වී ඇත්තේ වත්මන් මුදල් අමාත්යවරයා යටතේ බව රාජ්ය අමාත්ය රන්ජිත් සියඹලාපිටිය මහතා පවසනවා. අමාත්යවරයා පෙන්වා දෙන්නේ මැති ඇමතිවරුන්ගේ සියලු…
තමාගේ ජීවිත ආරක්ෂාවට තර්ජනයක්
තමාගේ ජීවිත ආරක්ෂාවට මේ වනවිට යම් තර්ජනයක් එල්ල වී ඇතැයි බුද්ධි අංශ වාර්තා කර ඇති බව මහජන ආරක්ෂක අමාත්ය ටිරාන් අලස් මහතා පවසයි. මේ වනවිට…
ඩෙංගු මර්දනයට අවශ්ය සියලු පහසුකම් මේ වනවිට අදාළ අංශ වෙත ලබාදී ඇත
ඩෙංගු මර්දන කටයුතු සඳහා අවශ්ය සියලු පහසුකම් මේ වනවිට අදාළ අංශ වෙත ලබාදී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එම ඒකකයේ ප්රජා වෛද්ය ඉන්දික…
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් ධුරය සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් ධුරය සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමු වී තිබෙනවා. මෙම ගැටලුව නම් වන විට අධිකරණය හමුවේ ද විභාග වෙමින් පවතිනවා.…
ජනාධිපති රනිල් ජපානයට
ජනාධිපති රනිල් වික්රමසිංහ සිංගප්පූරුව සහ ජපානය බලා ඉදිරි දිනකදී පිටත්ව යාමට නියමිතයි. ජනාධිපතිවරයා මෙම සංචාරයේදී සිංගප්පූරු අගමැති ලී හ්සීන් ලූන් සහ ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා…
ජනතාව අතර ජීවමානව රැදී සිටින එකම පක්ෂය ශ්රී ලංකා නිදහස් පක්ෂයයි
ජනතාව අතර ජීවමානව රැදී සිටින එකම දේශපාලන පක්ෂය ශ්රී ලංකා නිදහස් පක්ෂය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී උදිත් ලොකුබණ්ඩාර මහතා පවසනවා. ඒ මහතා සඳහන් කරන්නේ නිදහස…
අද ශ්රී ලංකාවේ 51 වන ජනරජ දිනයයි !
බ්රිතාන්ය කිරීටයට තිබූ අවසාන බැදීමෙන් බිදී ශ්රී ලංකාව ජනරජයක් බවට පත්වූයේ මීට වසර 51 කට පෙරයි. ඊට පෙර ලංකාවට හිමිව තිබුනේ ඩොමීනියන් තත්වයේ නිදහසක් වන…
ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට ඉදිරි පාර්ලිමේන්තු සතිය අනිවාර්යයි
ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලුම පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට, ඉදිරි පාර්ලිමේන්තු සතියේ අනිවාර්යෙන්ම පාර්ලිමේන්තු රැස්වීම සඳහා සහභාගි වන්නැයි, ආණ්ඩු පක්ෂ සංවිධායක කාර්යාලයෙන් ලිඛිතව දැනුම් දී ඇති බව…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…








































