ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්යග්රහය තවදුරටත්
කොළඹ විහාර මහා දේවි උද්යානයේ සත්යග්රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත් එහි රැඳී සිටිනවා. ඒ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලමින් . ඊයේ පස්වරුවේ විහාර මහා දේවි උද්යානයට ස්වාමීන් වහන්සේ වැඩම කළ අතර එහි රැඳී සිටි පිරිස රාත්රියේ අට්ටාලයක් ඉදිකිරීමට යාමේදී පොලීසිය සමඟ උණුසුම්…

දෙවන අදියරේ අවසන් දිනය අද
රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ දෙවන අදියර අදින් අවසන් වනවා. අධ්යාපන අමාත්යංශය නිවේදනය කළේ පළමු පාසල් වාරයේ තුන්වන අදියර ජුනි මස 12…
අලි සබ්රිට මන්ත්රීවරුන් පිරිසකගෙන් චෝදනා
පාර්ලිමේන්තු මන්ත්රි අලි සබ්රි රහීම් මහතා මන්ත්රී වරප්රසාද අවභාවිත කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්රීවරුන් පිරිසක් චෝදනා කරනවා. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිපියක් යොමු…
බලපිටියේ සහ අම්බලන්ගොඩ වෙඩි තැබීම්
බලපිටිය අධිකරණය ආසන්නයේ දී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය පවසන්නේ අදාළ වෙඩි ප්රහාරයෙන් එක් අයෙක් තුවාල ලබා ඇති බවයි. තුවාල ලැබූ පුද්ගලයා ගුරුවරයෙකු බවටයි වාර්තා…
පොසොන් දන්සල් ලියාපදිංචිය ඇරඹෙයි
එළැඹෙන පොහොසන් පොහොය දිනයට සමගාමීව දිවයින පුරා පැවැත්වීමට අපේක්ෂා කරන දන්සැල් ලියාපදිංචි කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවට වාර්තා වනවා. මහජන සෞඛ්ය…
ගොවීන්ට නොමිලේ පොහොර
තෝරාගත් ගොවීන් පිරිසක් සඳහා නොමිලේ යූරියා පොහොර මිටියක් ලබාදීමේ වැඩසටහනක් මේ වන විට ආරම්භ කර ඇති බව කෘෂිකර්ම අමාත්ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්යවරයා වැඩිදුරටත්…
දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය පිළිබද දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය අද
අභිරහස් ලෙස මියගිය ව්යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය පිළිබද දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය අද (26) සිදුකිරීමට නියමිතව තිබෙනවා. අධිකරණය නියෝගයක් මත ඔහුගේ දේහය දෙවන පශ්චාත්…
විභාග කොමසාරිස් ජනරාල් විසින් විදුහල්පතිවරුන් වෙත දැනුම්දීමක්
අ.පො.ස සාමාන්ය පෙළ විභාගය සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් විසින් විදුහල්පතිවරුන් වෙත දැනුම්දීමක් සිදුකර තිබෙනවා. එහි දැක්වෙන්නේ අදාළ විභාගයේ ප්රවේශපත්ර කිසිදු හේතුවක් මත විදුහල්පතිවරුන් විසින් විභාග…
වතු කම්කරුවන්ට ස්ථිර ලිපින ලබා දීම පිළිබඳව සොයා බැලීමක්
වතු කම්කරුවන්ට ස්ථිර ලිපින ලබා දීම පිළිබඳව වැවිලි කර්මාන්ත අමාත්යංශයේ ලේකම්වරයා සොයා බලමින් සිටින බව නීතිපතිවරයා අද ශ්රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා. වතු කම්කරුවෙක් ගොනු කර…
ඩෙංගු රෝගය පැතිරීම වැළැක්වීමට කඩිනම් පියවර ගන්න
ඩෙංගු රෝගය පැතිරීම වැළැක්වීමට අවශ්ය කඩිනම් පියවර ගන්නැයි අග්රාමාත්යවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබෙනවා. ඩෙංගු මර්ධන වැඩසටහන්වල ප්රගතිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අරලියගහ…
G7 නායකයින්ගේ තීරණ පිළිබඳව ජනපති රනිල්ගෙන් ප්රසාදය
හිරෝෂිමා නුවරදී G7 නායකයින් ගත් තීරණ පිළිබඳව ශ්රී ලංකාව සිය ප්රසාදය පළ කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා. බෙදීම් ප්රතික්ෂේප කිරීමටත්, ආර්ථික ඔරොත්තුදීම් සහ…
කොළඹ ඩී.එස් සේනානායක විද්යාලයේ වාර්ෂික ත්යාග ප්රධානෝත්සවය අද පැවැත්වුණා
කොළඹ ඩී.එස් සේනානායක විද්යාලයේ වාර්ෂික ත්යාග ප්රධානෝත්සවය අද පැවැත්වුණා. ඒ විද්යාලීය ප්රධාන ශාලවේදීයි. උත්සවයේ ප්රධාන ආරාධිතයා ලෙස ඩී.එස් සේනානායක විද්යාලයේ කීර්තිමත් ආදි ශිෂයෙකු වන පේරාදෙනිය…
අලි සබ්රිට එරෙහිව සුදුසු පියවරක් ගන්නා ලෙස ඉල්ලයි
පාර්ලිමේන්තු මන්ත්රී අලි සබ්රි රහීම් මහතාට එරෙහිව සුදුසු පියවරක් ගන්නා ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්රීවරු පිරිසක් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ලිපියක් භාරදී තිබෙනවා. නීතිවිරෝධී ලෙස…
ඊයේ පන්නපු සභාපති ගැන අද මැති සබයේ කතාබස්
මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා එම තනතුරින් ඉවත් කිරීම සම්බන්දව අද දිනයේදී ද විවිධ පාර්ශව සිය අදහස් පල කළා. පුජ්ය අතුරලියේ රතන හිමියන් සඳහන් කලේ සභාපතිවරයා…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…









































