කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාසනා හස්තියා, මින් ඉදිරියට මහනුවර දළදා පෙරහැර වැනි ප්‍රධාන පෙරහැර වලට පමණක් ලබා දීමට තීරණය කර තිබෙනවා ඒ එම දේවාලයේ බස්නායක නිලමේ තිළිණ මධුශංක මහතාගේ උපදෙස් මතයි. ඒ අනුව, වෙනත් සාමාන්‍ය පෙරහැර සඳහා වාසනා හස්තියා ලබා නොදීමටයි තීරණය කර ඇත්තේ.…

පොළී අනුපාතය අඩු ඉකිරීමේ වාසිය ලබන සතියේ සිට
මහබැංකුව විසින් ප්‍රතිපත්තිමය පොළී අනුපාතය අඩු ඉකිරීමේ වාසිය ලබන සතිය වන විට ලැබෙන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා. අනුරාධපුර ප්‍රදේශයේ පැවති උත්සවයක…
ලාෆ්ස් ගෑස් මිලත් සංශෝධනය කෙරේ .
ලාෆ්ස් ගෑස් මිල ද සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව එම සමාගම පවසනවා. එම සමාගම පැවසුවේ මිල සංශෝධනය සිදුවන ආකාරය ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බවයි. මේ…
කොළඹ තට්ටු ගෙවල්වල පදිංචිකරුවන්ගේ ජීවිත අවදානමක
රජයේ අමාත්‍යංශ සහ ආයතන යටතේ පාලනය වන කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටා ඇති මහල් ගොඩනැගිලි කිහිපයක් කඩා වැටීමේ අවදානමක් මතුව ඇතැයි වාර්තා වනවා. එලෙස අවදානමට ලක්ව ඇති…
පොසොන් පොහොය වෙනුවෙන් අදත් විශේෂ ප්‍රවාහන සේවා
පොසොන් පොහොය නිමිත්තෙන් අදත් විශේෂ ප්‍රවාහන සේවා රැසක් ක්‍රියාත්මකවනවා. ලංකා ගමනාගමන මණ්ඩලය සදහන් කළේ මින්තලය සහ අනුරාධපුරය ඇතුළු පුජා භූමි කේන්ද්‍රකර ගනිමින් බස් සේවා ක්‍රියාත්මක…
කළු හා නිල්වලා ගංගා ආශ්‍රිත ජල මට්ටම ඉහළට
කළු ගගේ කුඩා ගඟ අවට බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් මතුව ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. කළු ගගේ මගුරු ගඟ ආශ්‍රිත පහත්බිම්වල වෙසෙන…
ගෑස් මිල පහළට ?
ගෘහස්ථ ගෑස් මිල හෙට(04) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300ට වඩා වැඩි…
රටපුරා පොසොන් දන්සැල්
පොසොන් උත්සවය වෙනුවෙන් දිවයින පුරා දන්සැල් 17,180ක් ලියාපදිංචි කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ මෙවර වැඩිම දන්සල්…
ජනපතිගේ පොසොන් දින පණිවුඩය
ක්‍රමිකව විසදෙමින් තිබෙන දේශපාලන, සමාජ සහ ආර්ථික වියවුල සමනය කොට ලංකාව නැවත දියුණු රාජ්‍යයක් ලෙස ලෝකය හමුවේ ඔසවා තැබීමට සියලු දෙනා අදිටන් කරගත යුතු බව…
දිස්ත්‍රික් පහකට පැනවු නායයාමේ අනතුරු ඇගවීම තවදුරටත්
දිස්ත්‍රික් පහක් සදහා නිකුත් කර ඇති නායයාමේ අනතුරු ඇගවීමේ නිවේදනය තවදුරටත් බලාත්මකවනවාග ගාල්ල ල කළුතර ල කෑගල්ල ල රත්නපුර සහ මාතර දිස්ත්‍රික් සදහා ජාතික ගොඩනැගිලි…
අනුබුදු මිහිදු හිමිගේ ලංකාගමනය සිදුවු පොසොන් පුර පසලොස්වක පොහොය අදයි
මිහිදු මා හිමියන්ගේ ලංකාගමනය අතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවු පොසොන් පුර පසලොස්වක පොහෝ දිනය අදයි. පොසොන් පොහොය නිමින්තෙන් දිවයිනපුරා ධාන, ශීල, භාවනා ඇතුළු…
හේනේපොළ ගුණරතන නාහිමියන් වෙනුවෙන් සමරු මුද්දරයක්
ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය හේනේපොළ ගුණරතන නාහිමියන් වෙනුවෙන් බෞද්ධ දර්ශනය ලොව පුරා ප්‍රචලිත කිරීමේ සේවය ඇගයීම පිණිස සමරු මුද්දරයක් නිකුත් කිරීමට තීරණය…
විදේශ ගමන් බලපත්‍රයක් පැය දෙකකදී ලබා ගතහැකි ක්‍රමවේදයක්
එක්දින සේවාව යටතේ විදේශ ගමන් බලපත්‍රයක් පැය දෙකකදී ලබා ගතහැකි ක්‍රමවේදයක් මේ වන විට සකසා ඇති බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පවසනවා.…
ඒකාධිපති පාලනයෙන් රට බේරා ගමු -විපක්ශයෙන් ප්‍රකාශයක්
වර්තමානයේදී රට පාලනය වන්නේ ඒකාධිපති පාලනයක් යටතේ බවත් එයට එරෙහි වීම සඳහා සියලු ජනතාව එක්විය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසනවා. ඊයේ දිනයේදී…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට
ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා. ඒ, බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමග…
රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි
බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවැති ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගයේ පිරිමි හෙල්ල විසිකිරීම…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට
එංගලන්තය සමඟ ආරම්භ වන විස්සයි විස්ස තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී…
සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කරන ලද නවතම ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි…
යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි
මැදපෙරදිගින් ලෝක වෙළෙඳපොළට තෙල් සැපයීම තවදුරටත් අඩාල විය හැකි බවට මේ වන විට පුරෝකථනය කර තිබෙනවා. ඒ අමෙරිකාව සහ ඉරානය අතර තෙල් ප්‍රවාහන නෞකා ඇතුළු යාත්‍රා ඉලක්ක කර ගනිමින් සිදුවන ප්‍රහාර හේතුවෙන් . පවතින යුධමය වාතාවරණය හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ යන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක…
රුසියාව සහ යුක්රේනය සමගි කරවන්න ඇමෙරිකාව මැදිහත් වෙයි
ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරා යාමෙන් ගුවන් ගමන් අවලංගු කරයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































