ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

මැතිවරණ කොමිෂන් සභාවෙන් විශේෂ නිවේදනයක්
මැතිවරණ කොමිෂන් සභාව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ මැතිවරණ කොට්ඨාශ වෙනුවෙන් තෝරා පත් කිරීමට හිමිකම් ඇති මන්ත්රීිවරුන් සංඛ්යාව සම්බන්ධයෙනුයි. ඒ අනුව එක් එක්…
ආසියානු සංවර්ධන බැංකුවේ නිලධාරීන් විපක්ෂ නායක හමුවෙයි
ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් සහ විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා අතර හමුවක් පවත්වා තිබෙනවා. කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී මෙම හමුව සිදුව ඇත්තේ. එහිදී ශ්රී…
පාසල් ළමුන් සඳහා දුම්රිය ප්රවේශපත්ර ලබා ගතහැකි කාල සීමාව දීර්ඝ කෙරේ
පාසල් ළමුන් සඳහා දුම්රිය වාර ප්රවේශපත්ර ලබා ගතහැකි කාල සීමාව දීර්ඝ කර තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ එම කාල සීමාව ජුනි මස 16 වනදා දක්වා දීර්ඝ…
ශ්රී ලංකාව සහ ස්විස්ටර්ලන්තය අතර හමුදා සහයෝගිතාව වැඩි දියුණු කර ගැනීමට අවධානය යොමුවෙයි
ශ්රී ලංකාව සහ ස්විස්ටර්ලන්තය අතර හමුදා සහයෝගිතාව වැඩි දියුණු කර ගැනීම පිළිබඳ අවධානය යොමුව තිබෙනවා. ස්විස්ටර්ලන්ත ආරක්ෂක උපදේශකවරයා සහ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා අතර…
පාසල් වාරය ආරම්භයට පෙර විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් අද ක්රියාත්මක වේ
පාසල් වාරය ආරම්භයට පෙර විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් අද ක්රියාත්මක කරන බව අධ්යාපන අමාත්ය සුසිල් ප්රේමජයන්ත මහතා පවසනවා. ඊට අදාළ සාකච්ඡාවක් නාරාහෙන්පිට දිස්ත්රික් ලේකම් කාර්යාලයේදී…
ටෙලිකොම් ආයතනය පිළිබඳ රජයේ ස්ථාවරය ගැන පැහැදිලි කිරීමක්
රජය ව්යාපාර කිරීමෙන් බැහැරව එම අවස්ථාව පුද්ගලික අංශයට ලබා දිය යුතුය යන්න රජයේ ප්රතිපත්තිය බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අවධානය කරනවා. ශ්රී ලංකා ටෙලිකොම් ආයතනය…
ලබන පාසල් වාරය 12 වැනිදා ආරම්භ වේ
ලබන පාසල් වාරය 12 වැනිදා ආරම්භ වන බව අධ්යාපන අමාත්ය සුසිල් ප්රේමජයන්ත මහතා පවසනවා . අමාත්යවරයා සඳහන් කළේ ළමුන්ට බෙදා දීම සඳහා මේ වනවිට පෙළපොත්…
ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත් ආණ්ඩුවට හිමිවන්නේ සියයට 20 ක් තරම් වූ ප්රතිශතයක්
මේ මොහොතේ ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත් ආණ්ඩුවට හිමිවන්නේ සියයට 20 ක් තරම් වූ ප්රතිශතයක් බව පාර්ලිමේන්තු මන්ත්රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා. ඒ මහතා සඳහන් කරන්නේ ඉතිරි සියයට…
ආණ්ඩුව සූදානම් වන්නේ ජනතාව ඒකාධිපති පාලනයකට යටත් කිරීමට
විකාශන අධිකාරි පනත භාවිත කිරීම තුලින් ආණ්ඩුව සූදානම් වන්නේ ජනතාව ඒකාධිපති පාලනයකට යටත් කිරීම බව පාර්ලිමේන්තු මන්ත්රී හෙක්ටර් අප්පුහාමි මහතා පවසනවා. මන්ත්රීවරයා සඳහන් කරන්නේ හිටපු…
සංහිඳියාව සඳහා වන ක්රියාකාරි සැලැස්මට අදාළ නීති කෙටුම්පත් කිරීමේ කටයුතු කඩිනම් කරන්න
සංහිඳියාව සඳහා වන ක්රියාකාරි සැලැස්ම ක්රියාවට නැංවීමට අදාළ නීති කෙටුම්පත් කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අදාළ අංශවලට උපදෙස් ලබා දී තිබෙනවා.…
පොලිස් භාරයේ දී පුද්ගලයෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 7 ක් අත්අඩංගුවට
පොලිස් භාරයේ සිටියදී පුද්ගලයෙකු මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කළ විමර්ශනයකට අනුව සිද්ධියට සම්බන්ධ…
නවක රියදුරු සහ කොන්දොස්තරවරුන්ගේ වැටුප් මාස දෙකක් තුළ වැඩි කිරීමට
නවක රියදුරු සහ කොන්දොස්තරවරුන්ගේ වැටුප් මාස දෙකක් තුළ වැඩි කිරීමට අවශ්ය පියවර ගැනීම සඳහා මැදිහත් වන බව ප්රවාහන අමාත්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ලංකාගමනාගමන මණ්ඩලය…
කළුතර උපකාරක පන්ති ගුරුවරයා යළි රක්ෂිත බන්ධනාගාරගත කරයි
සිසුවියන්ට ලිංගික අතරව සිදු කිරීමේ චෝදනා එල්ල වී සිටින කළුතර උපකාරක පන්ති ගුරුවරයා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. කළුතර ප්රදේශයේ උපකාරක පන්තිවලට සහභාගි වූ සිසුවියන්…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…









































