ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්රමාදයක්
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්රමාදයක් සිදුව ඇති බව වාර්තා වනවා. මොරටුව එගොඩඋයන දුම්රිය ස්ථානය ආසන්නයේදී රේල් පීල්ලක් කැඩී යාම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්රමාදයක්…
එකම පවුලේ පියා, මව සහ පුත්රයා ජීවිතක්ෂයට
කොළඹ කුරුණෑගල ප්රධාන මාර්ගයේ තුල්හිරිය ප්රදේශයේදී ත්රීරෝද රථයක් ටිපර් රථයක ගැටීමෙන් අද දින අනතුරක් සිදුව තිබෙනවා. මෙම අනතුරෙන් එකම පවුලේ පියා, මව සහ පුත්රයා ජීවිතක්ෂයට…
සමේ ගැටිති රෝගය පැතිර යන ප්රදේශවලින් මස් පිණිස ගවයින් ප්රවාහනය තහනම්
ගවයින් අතර සමේ ගැටිති රෝගය පැතිර යන ප්රදේශවලින් මස් පිණිස ගවයින් ප්රවාහනය තහනම් කර ඇති බව පශු සම්පත් සංවර්ධන රාජ්ය අමාත්ය ඩී.බී.හේරත් මහතා පවසනවා .…
දිස්ත්රික්ක කිහිපයකට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි
බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලත් ගාල්ල සහ මාතර යන දිස්ත්රික්කවලත් අද (12) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්යා…
දුම්රියක ගැටී විදුහල්පතිවරයෙක් ජීවිතක්ෂයට
නුවරඑළිය නානුඔය පොලිස් වසමට අයත් රැදැල්ල සහ ග්රේට් වෙස්ටන් දුම්රිය ස්ථාන දෙක අතර දුම්රිය මාර්ගයේ දී ඊයේ (11) දින බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වූ…
සිසුන් ඉලක්ක කර ගනිමින් මත්කරල් අලෙවි කළ පුද්ගලයෙක් අත්අඩංගුවට
කළුතර ප්රදේශයේ උපකාරක පංති වල සිසුන් ඉලක්ක කර ගනිමින් මත්කරල් අලෙවි කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින්. මෙසේ අත්අඩංගුවට…
අන්තර් සමාජ T20 සම ශූරයෝ
ශ්රී ලංකා ක්රිකට් ආයතනය සංවිධාන කළ අන්තර් සමාජ පන්දුවාර 20යි 20 ක්රිකට් තරගාවලියේ සම ශූරතාවය දිනා ගැනීමට එන් සී සී කණ්ඩායම හා කෝල්ට්ස් ක්රිකට් සමාජය…
දෙමළ ජාතික සන්ධානයෙන් ජනපතිට රතු එළියක්
දෙමළ ජනතාවගේ ගැටලුවලට ස්ථීර විසඳුම් ලබාදීමට කඩිනමින් පියවර නොගන්නේ නම් යළිත් ආණ්ඩුව සමග සාකච්ඡා සඳහා සහභාගි නොවන බව දෙමළ ජාතික සන්ධානය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට…
ඕනෑම මැතිවරණයකට සමගිජන බලවේගය සුදානම්
ඕනෑම මැතිවරණයකට සමගිජන බලවේගය සුදානම් බව එම පක්ෂයේ පර්ලිම්නේතු මන්ත්රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා . ඔහු පැවසුවේ රටට නව ආණ්ඩුවක අවශ්ය බවයි. මහනුවරදී මාධ්ය වෙත…
දුම්රිය පෞද්ගලිකකරණය නොකීරීමට නම් අධිකාරියක් කල යුතුයි
දුම්රිය පෞද්ගලිකකරණය නොකීරීමට නම් එය අනිවාර්යෙන්ම අධිකාරියක් කල යුතු බව ප්රවාහන මහාමාර්ග හා ජනමාධ්ය අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. දුම්රිය රියදුරු සංගමේ වාර්ෂික මහා…
අද සිට යූරියා පොහොර බෙදා හැරේ
අද සිට යූරියා පොහොර ගොවිජන සේවා මධ්යස්ථාන මගින් බෙදා හැරෙන බවයි එම අමාත්යාංශය නිවේදනය කළේ. මෙම පොහොර තොගය ඕමානයේ සිට ආනයනය කර තිබෙනවා. යුරියා පොහොර…
පළමු පාසල් වාරයේ තෙවන අදියරේ මුල්ම දවස අද
2023 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ තෙවන අදියර අද ආරම්භ වනවා . මේ දිනවල පවතින වැසි තත්වය හේතුවෙන් ඩෙංගු…
විශේෂ සෝදිසි මෙහයුමකින් පුද්ගලයන් 35ක් දෙනෙකු අත්අඩංගුවට
බොරැල්ල ප්රදේශය ආවරණය වන පරිදි සිදුකළ විශේෂ සෝදිසි මෙහයුමකින් පුද්ගලයන් 35ක් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සෝදිසි මෙහෙයුම පොලීසිය, පොලිස් විශේෂ බළකාය සහ යුද හමුදා…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…








































