කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාසනා හස්තියා, මින් ඉදිරියට මහනුවර දළදා පෙරහැර වැනි ප්‍රධාන පෙරහැර වලට පමණක් ලබා දීමට තීරණය කර තිබෙනවා ඒ එම දේවාලයේ බස්නායක නිලමේ තිළිණ මධුශංක මහතාගේ උපදෙස් මතයි. ඒ අනුව, වෙනත් සාමාන්‍ය පෙරහැර සඳහා වාසනා හස්තියා ලබා නොදීමටයි තීරණය කර ඇත්තේ.…

සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමවේදය අහෝසි කිරීමට තීරණයක්
දැනට ක්‍රියාත්මක වන සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමවේදය 2024 වසරේ ජනවාරි මස පළමු වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට රජය…
කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද දින පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වුණා
කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද දින පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වුණා. සිවිල් ගුවන් සේවා පනත යටතේ වන නියෝග සහ වෙළද නැව් පනත යටතේ නියෝග 13 ක් අද (06) …
හයිටි රාජ්‍යයට බලපෑ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 42 දෙනෙකු ජිවිතක්ෂයට
හයිටි රාජ්‍යයට බලපෑ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 42 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව 84 දෙනෙකු රෝහල් ගතකර තිබෙනවා. ගංවතුරෙන් නිවාස දහසකට ආසන්න සංඛ්‍යාවක් විනාශ වී ඇති බවයි විදෙස්…
ගම්පොළ ප්‍රදේශයේ භූ කම්පනයක්
ගම්පොළ ප්‍රදේශයේ ඊයේ රාත්‍රීයේදී භූ කම්පනයක් සිදුව තිබෙනවා. රාත්‍රී 10.49 ට පමණ මෙම භූ කම්පනය සිදුව ඇති බවටයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය…
දකුණු ඉන්දියාවේ සිට කන්කසන්තුරේ දක්වා ප්‍රවාහන නැව් සේවාවක් ආරම්භ කිරීමට හේලිස් සමාගමට අවසර
දකුණු ඉන්දියාවේ සිට කන්කසන්තුරේ දක්වා ප්‍රවාහන නැව් සේවාවක් ජූනි මස 10 වන දා සිට ආරම්භ කිරීමට හේලිස් සමාගමට අවසර ලබා දී තිබෙනවා. ඒ අනුව එම…
කාලගුණයෙන් නිවේදනයක්
සබරගමුව පළාතේ ,ගාල්ල, මාතර සහ කඵතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම…
සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකළ මූල්‍ය වංචා සිදුවීම් රැසක් සම්බන්ධයෙන් තොරතුරු
සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකළ මූල්‍ය වංචා සිදුවීම් රැසක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසනවා.…
වසරේ ගත වූ කාලය තුළ වෙඩි තැබීමේ සිද්ධීන් 27 ක්
වසරේ ගත වූ කාලය තුළ වෙඩි තැබීමේ සිද්ධීන් 27 ක් වාර්තා වී ඇති බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා…
විදේශ රැකියා ලබා දෙන බව පවසමින් අත් පත්‍රිකා බෙදූ පුද්ගලයෙකු අත්අඩංගුවට
විදේශ රැකියා ලබා දෙන බව පවසමින් අත් පත්‍රිකා බෙදාහරිමින් සිටි පුද්ගලයෙකු විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන…
උතුරු කොළඹ වරායේ සංවර්ධන කටයුතු සඳහා එක්වන්න
උතුරු කොළඹ වරායේ සංවර්ධන කටයුතු සඳහා එක්වන ලෙසට වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සිංගප්පූරු ආයෝජකයින්ගෙන් ඉල්ලීමක් කරනවා. ඒ, සිංගප්පූරු…
ඇමති අමරවීර දුන් දන්සලෙන් පිඟන් පන්සීයක් උස්සලා
රන්න පොසොන් කලාපයේ බත් දන්සලකින් පෝසිලේන් පිඟන් පන්සීයක් අතුරුදහන් වී ඇතැයි වාර්තාවනවා. එම පොසොන් දන්සල කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ මූලිකත්වයෙන් පැවැත්වුණා . මෙම දන්සලට…
පලාත් පාලන මැතිවරණය පවත්වන ලෙස ඉල්ලා උද්ඝෝෂණයක්
පලාත් පාලන මැතිවරණය පවත්වන ලෙස ඉල්ලා එළඹෙන 8 වනදා උද්ඝෝෂණයක් පැවත් වීමට සැලසුම් කර ඇති බව ජාතික ජන බලවේගයේ දේශපාලන මණ්ඩල සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස…
ජනමතය පිලිබඳව ජනපති පුර්ව නිගමනයකට පැමිණීමේ අවශ්‍යතාවයක් නෑ
ජනමතය පිලිබදව ජනාධිපතිවරයා පුර්ව නිගමනයකට පැමිණීමේ අවශ්‍යතාවයක් නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා . ඔහු මේ බව ප්‍රකාශ කලේ කොළඹ…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට
ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා. ඒ, බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමග…
රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි
බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවැති ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගයේ පිරිමි හෙල්ල විසිකිරීම…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට
එංගලන්තය සමඟ ආරම්භ වන විස්සයි විස්ස තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී…
සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කරන ලද නවතම ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි…
යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි
මැදපෙරදිගින් ලෝක වෙළෙඳපොළට තෙල් සැපයීම තවදුරටත් අඩාල විය හැකි බවට මේ වන විට පුරෝකථනය කර තිබෙනවා. ඒ අමෙරිකාව සහ ඉරානය අතර තෙල් ප්‍රවාහන නෞකා ඇතුළු යාත්‍රා ඉලක්ක කර ගනිමින් සිදුවන ප්‍රහාර හේතුවෙන් . පවතින යුධමය වාතාවරණය හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ යන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක…
රුසියාව සහ යුක්රේනය සමගි කරවන්න ඇමෙරිකාව මැදිහත් වෙයි
ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරා යාමෙන් ගුවන් ගමන් අවලංගු කරයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































