Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    2026-07-27

    පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ

    2026-07-27

    එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-07-27
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට
    • පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ
    • එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්
    • ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට
    • ප්‍රංශයේ ලැව්ගිනි පැතිරීම හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථානවලට
    • කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි
    • ගල්කිරියාගම ප්‍රදේශයේන් පුද්ගල මළ සිරුරක් හමුවෙයි
    • ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූලි 29
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කොරියාවේ යවන්න අනුමතියකින් තොරව සම්මුඛ පරීක්ෂණ පැවැත්වූ  අයෙක් අත්තඩංගුවට

    කොරියාවේ යවන්න අනුමතියකින් තොරව සම්මුඛ පරීක්ෂණ පැවැත්වූ  අයෙක් අත්තඩංගුවට

    2023-06-12කියවීමට මිනිත්තු 1ක් ගතවේ.28 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුමත වලංගු රුකියා අනුමැතියකින් තොරව දකුණු කොරියාවේ රුකියා ලබාදෙන බව පවසා මුදල් ලබා, අයදුම්පත් රැස්කර සම්මුඛ පරීක්ෂණය පැවැත්වූ  පේරාදෙණිය upcountry Manpower ආයතනයේ හිමිකරු  අත්තඩංගුවට  ගෙන තිබෙනවා.

    ඒ පේරාදෙණිය  ගැටබෙ ප්‍රදේශයේ බදවා ගැනීම් සිදුකිරීමට සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන බවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරින්ට ලැබුණ තොරතුරන් මතයි.

    වැටලීම සිදු කරන අවස්ථාවේ රැකියා ලබා ගැනීමට විශාල පිරිසක් පැමිණ සිටි බව වාර්තාවුණා.

    එම ස්ථානයේ තිබි විදේශ ගමන් බලපත්‍ර 275 ක් , රැකියා අයදුම්පත් හා පොලිස් වාර්තා ඇතුළත් ලිපිගොනු 615 ක් , විදේශ ගමන්  බලපත්‍ර භාරගැනීමේ  ලේඛනයක්, කොරියානු භාෂාවෙන් සඳහන් අයදුම්පත් ඇති ලිපිගොනු. කොරියාවේ රුකියා ඇබෑර්තූ ඇති බව සඳහන් බැනරයක් , ඇතුළු ලේඛණ රැසක් සොයා ගෙන තිබෙනවා.

    සැකකරු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රුපියල් ලක්ෂය බැගින් වු ශරීිර ඇප 2ක් මත මුදාහැර තිබෙනවා.

    යළි නඩු විභාගය ලබන මස පළමු දින කැඳවීමටත් මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

    මෙම වංචාවට පුද්ගලයින් 3000 ක් පමණ පිරිසක් හසුවී ඇති අතර ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන මෙහෙවනු ලබනවා.

    පෙර පුව​තප්‍රදේශ කිහිපයකට හෙට ජල සැපයුම අත්හිටුවයි
    ඊළඟ පුව​ත උද්ධමනය කඩිනමින් පහළ යනු ඇතැයි ජාත්‍යන්තරව කිසිවෙකුත් බලාපොරොත්තු වුනේ නෑ

    සබැ​ඳි පුවත්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ

    එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    ප්‍රංශයේ ලැව්ගිනි පැතිරීම හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථානවලට

    කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    2026-07-27

    පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ

    2026-07-27

    එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-07-27

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27
    ක්‍රීඩා පුවත්

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26

    ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්

    2026-07-26
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group