පේදුරුතුඩුව මූලික රෝහලට හෙද නිල නිවාස සංකීර්ණයක්
රුපියල් මිලියන 212ක වියදමින් පේදුරුතුඩුව මූලික රෝහලේ හෙද කාර්ය මණ්ඩලය වෙනුවෙන් හෙද නිල නිවාස සංකීර්ණය ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම අද පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. ඒ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්. හෙද නිල නිවාස ප්‍රමාණවත් පරිදි නොමැති වීමෙන් එහි හෙද කාර්ය මණ්ඩලය…

විදුලි සෝපානය කඩා වැටී හිටපු සෞඛ්‍ය ඇමති ජීවිතක්ෂයට
විදුලි සෝපානයක් කඩා වැටීම හේතුවෙන් සිදුවූ අනතුරකින් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයකු වන වෛද්‍ය පී.එම්.පී.බී සිරිල් මහතා ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. සිරිබෝපුර ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ තුන්වැනි මහලට…
මැතිවරණයක් ලබා දීමට තවත් වසරක පමණ කාලයක් ගතවනවා
මැතිවරණයක් ලබා දීමට තවත් වසරක පමණ කාලයක් ගත වනු ඇති බව සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා පවසනවා. මේ වන විට ජනතාවට ඇත්තේ මැතිවරණයක් පවත්වනනේ…
අස්වැසුම වැඩසටහන ජනතාව මුලාවට පත් කරන ලද වැඩසටහනක්
රජය විසින් ක්‍රියාවට නංවන ලද අස්වැසුම වැඩසටහන ජනතාව මුලාවට පත් කරන ලද වැඩසටහනක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. දරිද්‍රතාවයට පත් ජනතාව පිළිබදව නිශ්චිතව…
සමෘද්ධිලාභීන්ට මේ මාසය තුළත් නියමිත පරිදි ප්‍රතිලාභ හිමිවනවා
සමෘද්ධිලාභීන් සඳහා මේ මාසය තුළත් නියමිත පරිදි ප්‍රතිලාභ හිමිවන බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා . එහි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා සඳහන් කළේ , අස්වැසුම…
ඩෙංගු මරණ සංඛ්‍යාව 27 ක් දක්වා ඉහළ ගොසින්
මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව 27 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජනාධිපති ඩෙංගු මර්ධන විශේෂඥ කමිටුව පවසනවා . එහි සභාපති, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ…
කතරගම ප්‍රධාන බස් නැවතුම්පලේ නව පරිශ්‍රය අද දින ජනතා අයිතියට පත් කරයි
කතරගම පූජා නගරයට පැමිණෙන මගී ජනතාවගේ පහසුව වෙනුවෙන් ඉදිකරන ලද කතරගම ප්‍රධාන බස් නැවතුම්පලේ නව පරිශ්‍රය ජනතා අයිතියට පත් කිරීම ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය…
අස්වැසුම වැඩසටහනේ අභියාචනා හෝ විරෝධතා ගොනු කිරීමේ ක්‍රමවේදයේ වෙනසක් සිදු කෙරේ
අස්වැසුම සුබසාධන වැඩසටහන යටතේ අභියාචනා හෝ විරෝධතා ගොනු කිරීමේ ක්‍රමවේදයේ වෙනසක් සිදු කර තිබෙනවා . වැඩ බලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ සඳහන් කළේ, ඔන්ලයින් ක්‍රමයට…
පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නගේ සේවා දිගුවේ කාලය අදින් අවසන්
පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට දෙවැනි වතාවටත් සේවා දිගුවක් ලබාදෙනු ඇතැයි වාර්තා වනවා. ඔහුගේ සේවා කාලය අදින් අවසන්වීමට නියමිතයි . නව පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට…
එළඹෙන 30 වන දා කොළඹ කොටස් වෙළදපොලටත් නිවාඩු දෙයි
රජය විසින් ලබන ජුනි 30 වන දා විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් කොළඹ කොටස් වෙළඳපොල ද එදින වෙළදපොල නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට…
රිය අනතුරකින් තරුණියක් ජීවිතක්ෂයට
අවිස්සාවේල්ල පොලිස් වසමේ කොළඹ රත්නපුර මාර්ගයේ උක්වත්ත සුසාන භුමිය අසලදී සිදු වූ රිය අනතුරකින් තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ අවිස්සාවේල්ල…
යුරෝපය බලා ගිය ජනපති යළි දිවයිනට
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යුරෝපා සංචාරය නිමා කරමින් අද පෙරවරුවේ යළි දිවයිනට පැමිණ තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස අද පෙරවරු 9.10 ට…
මෙම සති අන්තයේ කොළඹින් බැහැරව යාම තහනම්
මෙම සති අන්තයේ කොළඹින් බැහැරව නොයන ලෙස ආණ්ඩු පක්ෂයේ සියලු මැති ඇමතිවරුන් වෙත දැනුම් දීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව විදෙස් සංචාර ඇතුළු කොළඹින් බැහැර සියලු…
මහජන අදහස් ලබාගැනීම සඳහා විශේෂ මහජන උපදේශන සැසියක්
විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීම සඳහා විශේෂ මහජන උපදේශන සැසියක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. මහජන උපයෝගිතා කොමිසම පවසන්නේ හෙට දිනයේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී එම…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර විස්සයි විස්ස තරගාවලියේ තුන්වන සහ අවසන් තරගය අද දිනයේදී පැවැත්වෙනවා. මෙම තරඟය බි්‍රතාන්‍යයේ මැන්චෙස්ටර් නුවර එමිරේට්ස් ඕල්ඩ්…
රුමේෂ් තරංග ලොව හොදම හෙල්ල විසිකරන්නා ලෙස නම් කෙරේ
රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩා සංගමයේ නවතම ශේණිගත කිරීම් ලයිස්තුවේ ද ඉදිරියට…
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට
මැලේසියානු කාන්තා කණ්ඩායම ලකුණු 86කින් පරාජය කර ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ…
ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි විස්ස තරගාවලියේ ජය එංගලන්තයට
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ජය තවත්…
රුසියානු තෙල් මිලදී ගන්නා රටවලට 100% ක තීරුබදු
රුසියාව විසින් යුක්‍රේනයට එරෙහිව ගෙන යන යුද්ධයට ලැබෙන මූල්‍ය අනුග්‍රහය අඩපණ කිරීමේ අරමුණින්ිරුසියාවට සම්බාධක පැනවීමේ පනතට‘ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබෙනවා ඒ අනුවල රුසියාවෙන් විශාල වශයෙන් ඉන්ධන සහ ගෑස් ආනයනය කරන ඉන්දියාව සහ චීනය වැනි රටවලට මින් දැඩි බලපෑමක් එල්ලවනු ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ අමෙරිකානු ජනාධිපතිවරයාට මෙම පනතට අනුව රුසියානු…
පාකිස්ථානයේ පිපිරීමකින් 17 දෙනෙක් ජීවිතක්ෂයට
හූති සටන්කාමීන් සහ අමෙරිකාව අතර රහස් සාකච්ඡාවක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































