ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්යග්රහය තවදුරටත්
කොළඹ විහාර මහා දේවි උද්යානයේ සත්යග්රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත් එහි රැඳී සිටිනවා. ඒ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලමින් . ඊයේ පස්වරුවේ විහාර මහා දේවි උද්යානයට ස්වාමීන් වහන්සේ වැඩම කළ අතර එහි රැඳී සිටි පිරිස රාත්රියේ අට්ටාලයක් ඉදිකිරීමට යාමේදී පොලීසිය සමඟ උණුසුම්…

උද්ධමනය අඩු වේ
කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ජුනි මාසයේ ආහාර කාණ්ඩයේ උද්ධමනය 4%ක් ලෙස තනි ඉලක්කමකට අඩු වී තිබෙනවා. 2023 මැයි මාසයේ එය වාර්තා වුයේ 21% ලෙසයි…
ලංකාවටම සිටි එකම ළමා විකිරණවේද වෛද්යවරයාත් රට හැර යයි
මෙරට සිටි ළමා රෝග විකිරණවේදය පිළිබඳ එක ම විශේෂඥ වෛද්යවරයා ද රට හැර ගොස් ඇතැයි විශේෂඥ වෛද්යවරුන්ගේ සංගමය ප්රකාශ කළා. එම සංගමය පෙන්වා දෙන්නේ, මෙරට…
ඉන්දියන් සාගරයේ භූ කම්පනයක්
ශ්රී ලංකාවට ගිණිකොන දිග මුහුදේ භූ කම්පනයක් සිදුවී තිබේනවා. ශ්රී ලංකාවට කිලෝමීටර් 1,260ක් පමණ ගිණිකොන දිග මුහුදේ අභ්යන්තරයෙන් එම භූ කම්පනය වාර්තා වී ඇති බව…
අවස්ථාව ලබා නොදෙන්නේ නම් බලහත්කාරයෙන් සහභාගී වනවා
පක්ෂ නායක රැස්වීමට සහභාගී වීමට ශ්රී ලංකා නිදහස් පක්ෂයට අවස්ථාව ලබා නොදෙන්නේ නම් ඒ රැස්වීමට බලහත්කාරයෙන් සහභාගී වන බව කුරුණෑගල දිස්ත්රික් මන්ත්රී දයාසිරි ජයසේකර මහතා…
නව ලිබරල්වාදී ක්රමවේදය තුළින් රට තවත් බංකොලොත් වෙනවා
ජාත්යන්තර මූල්ය අරමුදලේ අවශ්යතාවය මත ණය ප්රතිව්යුගත වැඩසටහන ක්රියාත්මක වෙමින් පවතින බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පවසනවා. නව ලිබරල්වාදී ක්රමවේදය තුළින් රට තවදුරටත්…
දකුණු පලාත හෙල්ලු රසිකගේ ගෝලයන් සිව් දෙනෙක් අත්අඩංගුවට
දකුණු පළාත භීතියට පත්කරගෙන සිටි මාකදුරේ මදූෂ්ගේ ගෝලයකු වන මහා පරිමාණ අපරාධකරුවකු වන රොටුඹ රසිකගේ ගෝලයන් සිව් දෙනෙක් අපරාධ සදහා යොදා ගන්නා AK47 වර්ගයේ ගිනි…
දුම්වැටියක මිල අද සිට ඉහළ යයි
දුම්වැටියක මිල අද සිට ඉහළ දමා තිබෙනවා. සුරාබදු ඉහළ දැමීමත් සමඟ දුම්වැටියක මිල මෙලෙස ඉහළ දැමීමට කටයුතු කළ බව ලංකා දුම්කොළ සමාගම පවසනවා. ඒ අනුව,…
පාතාල මර්දනයට STF බලකාය
බස්නාහිර හා දකුණු පළාතේ පාතාල මර්දනය සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා ඇතැයි පොලිසිය පවසනවා. ඒ අනුව බස්නාහිර පළාතේ තෝරාගත් ප්රදේශ ආශ්රිතව මෙන්ම දකුණු පළාතේ…
විදුලි බිල සංශෝදනයට තේරීම් කාරක සභාවක් පත්කරන්න
විදුලි බිල සංශෝදනය කිරීම සම්බන්ධයෙන් සාකච්චා කිරීම සඳහා තේරීම් කාරක සභාවක් පවත් කරන්නයි විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා ඉල්ලීමක් කළා . ඔහු අද පාර්ලිමේන්තුවේදී කතානායකවරයාට…
දේශීය ණය ප්රතිව්යුහගතකරණය ගැන විශේෂ පාර්ලිමේන්තු විවාදය ඇරඹෙයි
දේශීය ණය ප්රතිව්යුහගතකරණය පිළිබඳ විශේෂ පාර්ලිමේන්තු විවාදය මේ වන විට පැවැත්වෙනවා.අද පෙරවරු 9.30 සිට රාත්රී 7.30 දක්වා විවාදය පැවැත්වෙනු ඇති . දේශීය ණය ප්රතිව්යුහගතකරණ යෝජනාව…
මුදල් කමිටුවේ සම්මත නොවූ යෝජනාවකින් පාර්ලිමේන්තුව උණුසුම් වෙයි
මුදල් කමිටුවේදී අනුමත වූ යෝජනාව වෙනුවට වෙනත් යෝජනාවක් න්යාය පත්රයට ඉදිරිපත් කර ඇතැයි චෝදනා කරමින් විපක්ෂයේ මන්ත්රීවරුන් පිරිසක් අදහස් ප්රකාශ කිරීමත් සමඟ අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ…
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල ෆේස්බුක් පිටුවට සයිබර් ප්රහාරයක්
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල ෆේස්බුක් පිටුවට සයිබර් ප්රහාරයක් එල්ල වී තිබෙනවා. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ ඊයේ පස්වරුවේ සිට අදාළ ගිණුමේ ග්රහණය හැකර්වරුන් අතට පත්ව ඇති…
ශ්රී ලංකන් ගුවන් සමාගමේ රැකියා හයදහසක් අවදානමේ
ශ්රී ලංකන් ගුවන් සමාගමේ සේවකයින් 6000කගේ පමණ රැකියා අහිමි වීමේ අවදානමක් මතුව ඇති බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසනවා.…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…









































