22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම්දීමක්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 සංශෝධනය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබෙනවා. එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක සරල බහුතරයකින් සම්මත කළ හැකි බවයි ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබෙන්නේ. මේ සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කථානායකවරයා වෙත භාරදී තිබූ අතර අද දිනයේ පාර්ලිමේන්තුව ආරම්භයේදී කථානායක වෛද්‍ය…

විදුලි ගාස්තුව සියයට 25 කින් පමණ අඩුකළ යුතුයි
අඩුකළ ගාස්තුව ප්‍රමාණවත් නොවන බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය පවසනවා. එම සංගමය සඳහන් කරන්නේ විදුලි ගාස්තුව සියයට 25 කින් පමණ අඩුකළ යුතු බවයි. කෙසේ වෙතත්…
අස්වැසුම ව්‍යාපෘතිය සදහා මේ වන විට අභියාචනා හාර ලක්ෂ අනු එක්දහසක්
අස්වැසුම ව්‍යාපෘතිය සදහා මේ වන විට අභියාචනා හාර ලක්ෂ අනු එක්දහසක් සහ විරෝධතා හයදහස් හත්සිය අසු තුනක් ලැබි ඇති බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල…
නව පොලිස්පතිවරයකු තෝරාගැනීම සදහා ව්‍යවස්ථා සභාවට නම් 3 ක්
නව පොලිස්පතිවරයකු තෝරාගැනීම සදහා මෙම සතිය තුළ ව්‍යවස්ථා සභාවට නම් 3 ක් යැවීමට සූදානම් ව සිටින බව වාර්තා වනවා. සී.ඩී. වික්‍රමරත්න මහතා පසුගිය සදුදා දිනයේ…
නව ජල සම්බන්ධතා වාරික ගෙවීමේ ක්‍රමයට
නව ජල සම්බන්ධතා ගැනීමට ජනතාවට පහසු කරමින් සම්බන්ධතා ගාස්තුව වාරික වශයෙන් ගෙවීමේ ක්‍රමවේදයක් සකස් කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. එම පහසු…
දියේ ගිලී සිසුන් දෙදෙනකු මියයයි
පදවිය ,ශ්‍රී පුර ප්‍රදේශයේ දී දියේ ගිලීම හේතුවෙන් පාසල් සිසුන් දෙදෙනකු මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි වයස අවුරුදු 12 ක සහ…
සැකකරුවෙකු අත්විලංගු සමඟ පස්වන මහලින් බිමට පැන ජීවිතක්ෂයට
අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටි සැකකරුවෙකු කොටහේන බ්ලූමැන්ඩල් මහල් නිවාස සංකීර්ණයක පස්වන මහලින් අත්විලංගු සමඟ බිමට පැන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කොටහේන පොලීසිය පැවසුවේ,…
ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ පුද්ගලයකු කොටු
පූජාපිටිය බටගල්ල ප්‍රදේශයේ වෙළඳසැලකට ව්‍යාජ රුපියල් 5000 ක නෝට්ටුවක් දී භාණ්ඩ මිලට ගැනීමට සැරසුන පුද්ගලයකු එම වෙළඳ සලේ සේවකයන් සහ අවට සිටි ජනතාව එක්ව අල්ලා…
විමලසුරෙන්ද්‍ර ජලාශය වාන් දමයි
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට අද අලුයම සිට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ජන ජිවිතයට බාධා පැමිණ තිබෙනවා. නෝටන්බ්‍රිජ් ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලුණු අධික…
රජය සමුපාකාරයෙන් ඉවත් වෙයි
සමුපාකාර වැඩපිළිවෙලින් රජය ඉවත් වීම සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින බව වෙළද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසනවා. රජය මැදිහත් වීම තුළ සමුපාකාර ව්‍යාපාරයට බලපෑම් සිදුවන්නේ නම්…
කතානායකවරයාගේ ක්‍රියාකලාපයට විවේචනය
දේශිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ විවාදයේදී කතානායකවරයාගේ ක්‍රියාකලාපයට එරෙහිව පියවර ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඊට අදාළ විවාදය ඊයේ පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. මේ එම…
මුතු රාජා තායිලන්තයට ළගා වෙයි .
ශ්‍රී ලංකාවෙන් තායිලන්තය වෙත රැගෙන ගිය මුතු රාජා හෙවත් සක්සුරින් ඇතා රැගත් ගුවන් යානය 07/02 දින ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 12.33 ට තායිලන්තයේ “චියෑන් මායි”(…
පුද්ගලයින් තිදෙනෙකු වළසෙකුගේ ප්‍රහාරයකට
ත්‍රිකුණාමලය ගෝමරන්කඩවල ප්‍රදේශයේ මී කැඩිමට ගිය පුද්ගලයින් තිදෙනෙකු වළසෙකුගේ ප්‍රහාරයකට ලක්ව තිබෙනවා. මෙලෙස තුවාල ලබා ඇත්තේ ගෝමරන්කඩවල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය සදහන් කළේ. ඔවුන් ත්‍රිකුණාමලය…
මෙම වසරේදී සංචාරකයින්ගේ පැමිණිම සීඝ්‍ර වර්ධනයක්
ජුනි මාසය තුළ විදෙස් සංචාරකයින් ලක්ෂයකට අධික පිරිසක් දිවයිනට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. එහි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේ වසරේ ගතවු මාස…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය අද චෙස්ටර් ලී ස්ටී්රට්හිදී ආරම්භ වීමට නියමිතයි. දිවා රාත්‍රී…
ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය
දක්ෂ ක්‍රීඩකයින් නොමැති වීම නිසා ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම සදහා කොතරම් උත්සහ කලද…
ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට
ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රන් පදක්කම වෙනුවෙන් වූ තරගයට…
ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර විස්සයි විස්ස තරගාවලියේ තුන්වන සහ…
කැරබියන් මුහුදේ මත්ද්‍රව්‍ය ප්‍රවාහන යාත්‍රාවකට ප්‍රහාරයක්
කැරිබියන් මුහුදු ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු බවට සැක කෙරෙන බෝට්ටුවකට එල්ල කළ අමෙරිකානු ප්‍රහාරයකින් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් අමෙරිකානු හමුදාව සඳහන් කර ඇත්තේ, එම යාත්‍රාව මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන බවට බුද්ධි තොරතුරු මගින් අනාවරණය වී තිබු බවයි. පසුගිය අගෝස්තු මාසයේදී ද කැරබියන් මුහුදේ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකළ යාත්‍රාවක් ඉලක්ක කර ගනිමින් අමෙරිකානු…
නේපාලයට ඉන්දියාවෙන් තවත් සහනාධාර
රුසියානු තෙල් මිලදී ගන්නා රටවලට 100% ක තීරුබදු
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































