ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්යග්රහය තවදුරටත්
කොළඹ විහාර මහා දේවි උද්යානයේ සත්යග්රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත් එහි රැඳී සිටිනවා. ඒ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලමින් . ඊයේ පස්වරුවේ විහාර මහා දේවි උද්යානයට ස්වාමීන් වහන්සේ වැඩම කළ අතර එහි රැඳී සිටි පිරිස රාත්රියේ අට්ටාලයක් ඉදිකිරීමට යාමේදී පොලීසිය සමඟ උණුසුම්…

රාජ්ය සේවකයින්ට විශේෂ අත්තිකාරම් මුදලක්
උත්සව සමය වෙනුවෙන් රාජ්ය නිලධාරීන්ට රුපියල් හාර දහසකට නොවැඩි විශේෂ අත්තිකාරම් මුදලක් ලබාදීමට අදාළ චක්රලේඛයක් නිකුත් කර තිබෙනවා. සියලුම අමාත්යංශ ලේකම්වරුන්, පළාත් ප්රධාන ලේකම්වරුන් හා…
VIDEO: ෆේස්බුක් සාදයකදී අත්අඩංගුවට ගත් පිරිස අතර මහනුවර නියෝජ්ය නගරාධිපතිගේ දියණියත්
ෆේස්බුක් සාදයක් වටලා මත්ද්රව්ය සමග සැකකරුවන් 22ක් හා සැකකාරියන් සිව්දෙනෙක් තෙල්දෙණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(13) අලුයම් කාලයේදී තෙල්දෙණිය, වික්ටෝරියා ජලාශය…
සුංගාවිල – සෝමාවතිය පාර තාවකාලිකව වසා දැමේ
පොළොන්නරුව, සුංගාවිල – සෝමාවතිය මාර්ගය යළිත් ජලයෙන් යටවී තිබෙනවා. පවතින අධික වැසි හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම යළි ඉහළ යාමත් සමග මාර්ගයේ සැලකිය යුතු කොටසක්…
නුවරඑළිය තිබුණටත් වඩා හොඳ තත්ත්වයට ගෙන ඒමට සියලු දෙනා එක්විය යුතුයි
දිට්වා සුළි කුණාටුවෙන් නුවරඑළිය දිස්ත්රික්කයට විශාල විනාශයක් සිදු වූ බවත් නුවරඑළිය තිබුණු තත්ත්වයට වඩා හොඳ තත්ත්වයේ තිබෙන නුවරඑළියක් බවට පත් කිරීමට සියලු දෙනා එක්වී කටයුතු…
නාවලපිටිය – මහනුවර පාර ප්රතිසංස්කරණ කටයුතු අවසන් අදියරේ
දිට්වා සුළි කුණාටුවෙන් නායයාමට ලක්වූ නාවලපිටිය මහනුවර ප්රධාන මාර්ගයේ ගඩොල්බෝක්කුව ප්රදේශයේ මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු අවසන් අදියරේ පවතින බව මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලයේ…
අද දවසේ කාලගුණ තත්ත්වය
උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව, මධ්යම සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්රදේශවල පස්වරු 1න්…
ඉන්දියානු මහ කොමසාරිස්වරයා මහියංගනයේ සංචාරයක
ශ්රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් සංතෝෂ් ජා මහියංගනය ප්රදේශයට අද(12) ගොස් තිබෙනවා. ඒ ඉන්දියානු රජයෙන් ලබාදී ඇති ජංගම රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට බවටයි වාර්තා වන්නේ. අදාළ…
බෙලිඅත්ත ප්රාදේශීය සභාවේ හිටපු සභාපති රක්ෂිත බන්ධනාගාරයට
බෙලිඅත්ත ප්රාදේශීය සභාවේ හිටපු සභාපති සිරිල් මුණසිංහ මහතා දෙසැම්බර් මස 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ අයථා ලෙස රුපියල් ලක්ෂ 360කට අධික…
ආපදා මරණ සංඛ්යාව තවත් ඉහළට
පසුගිය දිනවල දිවයින බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයන්ගේ සංඛයාව 640ක් දක්වා මේ වන විට ඉහළ ගොස් තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්යස්ථානය කියා සිටියේ තවදුරටත් පුද්ගලයින්…
ඉදිරි පැය 36 සඳහා කාලගුණ නිවේදනය
ඉදිරි පැය 36 සඳහා වන සාමාන්ය කාලගුණ නිවේදනය කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව, මධ්යම සහ වයඹ පළාත්වල වැසි…
මන්ත්රී රන්වලට ඇප
අත්අඩංගුවට ගැනුණු ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී අශෝක රන්වල මහතා ඇප මත මුදාහැර තිබෙනවා. සපුගස්කන්ද ප්රදේශයේදී ඊයේ(11) සවස සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් මන්ත්රීවරයා අද(12)…
ප්රදේශ රැසකට අකුණු සම්බන්ධයෙන් නිවේදනයක්
කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්රික්ක සඳහා ප්රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව අදාළ ප්රදේශවල ජනතාවට සැලකිලිමත් වන ලෙසයි කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව…
ශ්රී ලංකා නිදහස් පක්ශයෙන් විශේෂ නිවේදනයක්
ශ්රී ලංකා නිදහස් පක්ශයේ විධායක සභා රැස්වීම තහනම් කරන ලෙස ඉදිරිපත් කර ඇති නඩුකරය අද ප්රතික්ශේප කර තිබෙනවා. දෙසැම්බර් 14 වන දින පැවැත්වීමට නියමිතව තිබූ…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ත්රිත්ව විද්යාලයේ ශාන් අල්තාෆ් රාජකීයයන් පරාජය කිරීමට සමත් වෙයි
වැස්සෙ නැත්තන් තීරණය වෙනස් වෙන්න තිබුණා.
කොදෙව් කණ්ඩායම සහ ශ්රී ලංකාව අතර පැවැත්වෙන තෙවන විස්සයි විස්ස තරගය අද
නවසීලන්තයේ කායවර්ධන තරගාවලියේ ශූරතා දෙකක් දිනූ ශ්රී ලංකාවේ සාරා
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
චීනයේ විදේශ විනිමය සංචිතය ඩොලර් ට්රිලියන 3 ඉක්මවයි
තායිලනතයෙන් කාම්භෝජයට ගුවන් ප්රහාර
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…















































