Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සැප්තැම්බර් 25 පොල්ගොල්ල ජලාශය හිස්කෙරේ

    2026-09-16

    ඉදිරියේදී කාලගුණයෙහි යම් වෙනසක්

    2026-09-16

    ව්‍යාජ ඔප්පු සකස් කර මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-09-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සැප්තැම්බර් 25 පොල්ගොල්ල ජලාශය හිස්කෙරේ
    • ඉදිරියේදී කාලගුණයෙහි යම් වෙනසක්
    • ව්‍යාජ ඔප්පු සකස් කර මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට ආරක්ෂාව තර කෙරේ
    • විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ අගමැතිනිය අතර හමුවක්
    • සෞදි අරාබියේ ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දීමක්
    • රුමේෂ් තරංගට හෙල්ල කට්ටලයක් ලබා දීමට තීරණයක්
    • එෆ් බී අයි අධ්‍යක්ෂකට චෝදනා රැසක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දිස්ත්‍රික්ක දෙකකට තවදුරටත් නායයාමේ රතු නිවේදන

    දිස්ත්‍රික්ක දෙකකට තවදුරටත් නායයාමේ රතු නිවේදන

    2025-12-13කියවීමට මිනිත්තු 1ක් ගතවේ.98 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයාමේ අනතුරු ඇඟවීම් යාවත්කාලීන කර තිබෙනවා.

    ඒ අනුව දිවයිනේ දිස්ත්‍රික්ක දෙකක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා තවදුරටත් නායයාමේ රතු නිවේදන නිකුත් කර තිබෙනවා.

    මෙම නායයාමේ රතු නිවේදන හෙට(14) පස්වරු 4 දක්වා බලාත්මක බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ.

    නායයාමේ රතු නිවේදන නිකුත් කර ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයේ උඩපළාත, උඩුදුම්බර, දොළුව, මිණිපේ, මැදදුම්බර, දෙල්තොට, ගඟඉහළකෝරළය, පාතදුම්බර, පන්විල සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාස සඳහායි.

    අවධානයෙන් සහ විමසිල්ලෙන් සිටින ලෙස දන්වා ඇති දිස්ත්‍රික්ක සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස….

    බදුල්ල දිස්ත්‍රික්කය

    බදුල්ල, හපුතලේ, හාලිඇළ, කන්දෙකැටිය, පස්සර, මීගහකිවුල, ඌව පරණගම, වැලිමඩ, ලුණුගල, ඇල්ල, බණ්ඩාරවෙල, අකුරණ, යටිනුවර, තුම්පනේ, හාරිස්පත්තුව, පූජාපිටිය, පස්බාගේ කෝරළය, හතරලියැද්ද, කුණ්ඩසාලේ, උඩුනුවර.

    කෑගල්ල දිස්ත්‍රික්කය

    කෑගල්ල, ගලිගමුව, වරකාපොල, මාවනැල්ල, රඹුක්කන, අරණායක, බුලත්කොහුපිටිය, යටියන්තොට.

    කුරුණෑගල දිස්ත්‍රික්කය

    පොල්ගහවෙල, අලව්ව, මල්ලවපිටිය, මාවතගම.

    මාතලේ දිස්ත්‍රික්කය

    නාඋල, රත්තොට, අඹන්ගඟ කෝරළය, උකුවෙල, විල්ගමුව, යටවත්ත, මාතලේ, පල්ලෙපොල, ලග්ගල, පල්ලේගම,

    නුවරඑළිය දිස්ත්‍රික්කය

    නුවරඑළිය, අඹගමුව කෝරළේ, තලවකැලේ, නෝර්වුඩ්, කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර, වලපනේ, හඟුරන්කෙත, නිල්දණ්ඩාහින්න, මතුරට.

    රත්නපුර දිස්ත්‍රික්කය

    කහවත්ත, ගොඩකවෙල, කොළොන්න.

    විමසිලිමත් බවින් සිටින ලෙස දන්වා ඇති දිස්ත්‍රික්ක සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස….

    කෑගල්ල දිස්ත්‍රික්කය

    දැරණියගල, රුවන්වැල්ල, දෙහිඕවිට.

    රත්නපුර දිස්ත්‍රික්කය

    කිරිඇල්ල, රත්නපුර, ඇහැළියගොඩ, කුරුවිට, ඇලපාත, අයගම, බලංගොඩ, කලවාන, ඉඹුල්පෙ, නිවිතිගල, ඕපනායක, පැල්මඩුල්ල, කල්තොට.

    පෙර පුව​තනුවරඑළියෙන් රට වටේටම එළවළු කිලෝ 88,000ක්
    ඊළඟ පුව​ත හානි වූ නිවාස යළි ගොඩනැගීමට සහයවීමට කැමැති අය වෙනුවෙන් දුරකථන අංක දෙකක්

    සබැ​ඳි පුවත්

    සැප්තැම්බර් 25 පොල්ගොල්ල ජලාශය හිස්කෙරේ

    ඉදිරියේදී කාලගුණයෙහි යම් වෙනසක්

    ව්‍යාජ ඔප්පු සකස් කර මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට ආරක්ෂාව තර කෙරේ

    විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ අගමැතිනිය අතර හමුවක්

    සෞදි අරාබියේ ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සැප්තැම්බර් 25 පොල්ගොල්ල ජලාශය හිස්කෙරේ

    2026-09-16

    ඉදිරියේදී කාලගුණයෙහි යම් වෙනසක්

    2026-09-16

    ව්‍යාජ ඔප්පු සකස් කර මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-09-16

    කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට ආරක්ෂාව තර කෙරේ

    2026-09-16
    ක්‍රීඩා පුවත්

    රුමේෂ් තරංගට හෙල්ල කට්ටලයක් ලබා දීමට තීරණයක්

    2026-09-16

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group