ඩෙංගු රෝගීන් 81,000 ඉක්මවයි
වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 81,511 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එම කාල සීමාව තුළ ඩෙංගු මරණ 61ක් ද වාර්තා වී ඇති බවයි එම ඒකකය ප්‍රකාශ කළේ. මින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක්…

උතුරු පළාතට නව ගුරුවරුන් 350 දෙනෙකු බඳවා ගැනෙයි
උතුරු පළාතේ පාසල් පුරප්පාඩු වෙනුවෙන් නව ගුරුවරුන් 350 දෙනෙකු වෙනුවෙන් පත්වීම් ලිපි ප්‍රදානය අද උතුරු පළාත් ආණ්ඩුකාර පි.එස්.එම්.චාර්ල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් යාපනය කෝපායි පිහිටි ගුරු පුහුණු…
චෙන්නායි සිට කන්කසන්තුරයට පරීක්ෂක මගී නෞකාවක් පැමිණේ
ඉන්දියාවේ චෙන්නායි සිට කන්කසන්තුරය දක්වා වන මගී නෞකා ගමන් සේවය ආරම්භ කරමින් අද පරීක්ෂක මගී නෞකාවක් යාපනය කන්කසන්තුරය වරාය වෙත පැමිණියා. වරාය,නාවික හා සිවිල් ගුවන්…
ජාත්‍යන්තර ගෘහස්ථ කම්කරු දිනය නිමිත්තෙන් හැටන් නගරයේ උද්ඝෝෂණයක්
ජාත්‍යන්තර ගෘහස්ථ කම්කරු දිනය නිමිත්තෙන් උද්ඝෝෂණයක් සහ පාගමනක් අද (16) දින හැටන් නගරයේදි පැවැත්වුුුණා. ජාත්‍යන්තර ගෘහස්ථ කම්කරු දිනය අද (16) දිනට යෙදෙන අතර ප්‍රොටෙක්ට් වෘත්තිය…
කුල දරුවන් සසුන් ගත කිරීමට අදාළව අවම වයස් සීමාවක්
කුල දරුවන් සසුන් ගත කිරීමට අදාළව අවම වයස් සීමාවක් පිළිබඳව මල්වතු හා අස්ගිරි මහනාහිමිවරුන් සමඟ පැවැති සාකච්ඡාවේදී මේ පිළිබඳව කාරක සංඝ සභාව සමඟ තවදුරටත් සාකච්ඡා…
අමෙරිකානු ඩොලරයක නවතම දත්ත
අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල සහ විකුණුම් මිල සම්බන්ධයෙන් නවතම දත්ත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ගැණුම් මිල රුපියල් 300.51ක් ලෙසයි…
බස් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටෙයි
දොම්පේ, මාලින්ද ප්‍රදේශයේදී නාවික හමුදා බස් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා තිබෙනවා. අනතුරට ලක්වූ ලොරි රථයේ…
ලොරියක් මවක් හා දියණියක් යටකරයි
වවුනියාව මන්නාරම ප්‍රධාන මාර්ගයේ කන්නාට්ටි ප්‍රදේශයේදී අද(16) උදැසන මවක් හා දියණියක් ලොරි රථයක ගැටීමෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. දරුවා උදෑසන පාසල් රැගෙනයාමට බස් රථයක් එනතෙක් බලාසිටි…
උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ 27 සිට ඇරඹේ
2022 -2023 අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා ලිඛිත විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ට අදාළ සෞන්දර්යය හා තාක්ෂණවේදය විෂයයන්හි ප්‍රායෝගික පරීක්ෂණ මෙම මස 27 වනදාසිට…
රජයේ රෝහල් වල සංකේත වැඩවර්ජනයක්
රජයේ ඖෂධවේදීන්ගේ සංගමය අද උදෑසන 8 සිට හෙට උදෑසන 8 දක්වා දිවයින පුරා රජයේ රෝහල් වල සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා. එම සංගමයේ සභාපති තුෂාර…
ලෝක සෞඛ්‍ය සංවිධානය මෙරට ඩෙංගු මර්දනයට අනුග්‍රහය දැක්වීමට එකඟතාව පළ කරයි
ලෝක සෞඛ්‍ය සංවිධානය මෙරට ඩෙංගු මර්දන වැඩපිළිවෙළට අනුග්‍රහය දැක්වීමට එකඟතාව පළ කර තිබෙනවා . ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා සඳහන්…
ගුරුවරුන්ගේ දැඩි හිගයක්
විද්‍යාව , ගණිතය ,තාක්ෂණවේදය පිළිබදව දැනුම ඇති ගුරුවරුන්ගේ දැඩි හිගයක් පවතින් බව අධ්‍යාපන අමත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා . මේ අනුව කඩිනමින් ගුරුවරුන් බදවා ගැනීමේ…
කාන්තාවන් රාත්‍රී සේවාමුර රාජකාරීවල නියැලීම විධිමත් ක්‍රමවේදයකට
කාන්තාවන් රාත්‍රී සේවාමුර රාජකාරීවල නියැලීම විධිමත් ක්‍රමවේදයකට යටත්ව ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය පියවර ගන්නා බව කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා . ගාල්ල ප්‍රදේශයේ දි මාධ්‍ය…
රජයේ දෙපාර්තමේන්තු දෙකක් වසා දැමීමට ගැසට් නිවේදනයක්
රජයේ දෙපාර්තමේන්තු දෙකක් වසා දැමීමට අදාළ ගැසට් නිවේදනයක් රජය විසින් නිකුත් කර තිබෙනවා . ඒ අනුව පාරිභෝගික කටයුතු අධිකාරිය පිහිටුවීමත් සමඟ අවලංගු කරන ලද අභ්‍යන්තර…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට
LPL තරඟාවලියේ මේ වන විට පැවැත්වූ තරඟවලට අදාළව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සමත්ව තිබෙනවා. ඔවුන් තරඟ 6 කට මුහුණ දී…
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්
තෙවැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ඊයේ පැවති බොක්සිං තරගයකින් ශ්‍රි ලංකාවට ජය…
ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමග ගිවිසුම අවලංගු කිරිමට කටයුතු…
2026 LPL තරගාවලියේ 11 වන සහ 12 වන තරග අද
2026 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 11 වන සහ 12 වන තරග අද…
ප්‍රංශයේ ලැව්ගිනි පැතිරීම හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථානවලට
ප්‍රංශයේ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ලැව්ගිනි බෝර්දෝ නගරයට ආසන්න වීමත් සමග ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ආරක්ෂිත ස්ථාන වෙත යැවීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ප්‍රංශයේ ඓතිහාසික බෝර්දෝ නගරයෙන් පිටත ප්‍රදේශ කරා මේ වනවිට ලැව්ගිනි වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ප්‍රංශයේ පුද්ගලයින් දෙලක්ෂ විසිදහසකට අධික පිරිසක් මේ වන විට ඉවත්…
කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි
ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…









































