Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඉරානය සමග සාකච්ඡා එළඹෙන සදුදා ඇරඹීමට ජනපති ට්‍රම්ප් සූදානමින්

    2026-08-03

    බස් රථ දෙකක් ගැටීමෙන් පුද්ගලයන් 20 ක් රෝහල් ගත කෙරේ

    2026-08-03

    ඊජිප්තුවේ රික්ටර් මාපක 5.4 ක භූ කම්පනයක්

    2026-08-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඉරානය සමග සාකච්ඡා එළඹෙන සදුදා ඇරඹීමට ජනපති ට්‍රම්ප් සූදානමින්
    • බස් රථ දෙකක් ගැටීමෙන් පුද්ගලයන් 20 ක් රෝහල් ගත කෙරේ
    • ඊජිප්තුවේ රික්ටර් මාපක 5.4 ක භූ කම්පනයක්
    • ඩෙවෝන් ඇළ පිටාර ගැලීමෙන් නිවාස 40ක් ජලයෙන් යටවෙයි
    • කොත්මලේ ජල පෝෂක ප්‍රදේශ වෙත තද වැසි
    • පාකිස්ථානයේ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 14 ක් ජීවිතක්ෂයට
    • විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට නීතිපතිගේ අනුමැතිය
    • ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පහලොස් හැවිරිදි පාසල් සිසුවියක් සියදිවි නසාගෙන

    පහලොස් හැවිරිදි පාසල් සිසුවියක් සියදිවි නසාගෙන

    2023-07-07කියවීමට මිනිත්තු 3ක් ගතවේ.87 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    පියාගේ ජංගම දුරකථනය පාසලට ගෙන ගිය පසු විදුහල්පතිවරයා භාරයට ජංගම දුරකථනය ගැනීම හේතුවෙන් පහලොස් හැවිරිදි පාසල් සිසුවියක වස පානය කර සිය දිවිනාසා ගෙන ඇති බව ගලෙන්බිදුණුවැව හුරුළුනික වැව ප්‍රදේශයෙන් වාර්ථා වනවා.
    ගලෙන්බිඳුණුවැව පොලිස් වසමට අයත් අංක 617/B ජනසිරී ගම හුරුලුනික වැව ලිපිනයේ පදිංචි ගලෙන්බිදුණුවැව හුරුළුනිකවැව අනුර විද්‍යාලයේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන 15 හැවිරිදි දැරියක් මෙලෙස සිය දිවි නසා ගෙන ඇති බවට ගලෙන්බිදුණුවැව පොලීසිය පවසනවා.
    මෙම ශිෂ්‍යාව ඉකුත් 04 වැනි දින ජංගම දුරකථනය පාසලට ගෙන ගොස් ඇති අතර, අදාළ ජංගම දුරකථනය විදුහල්පතිවරයා භාරයට ගෙන පසු දින පියා සමඟ පාසලට පැමිණෙන ලෙසට විදුහල්පතිවරයා අවවාද කර ඇති අතර, ඒ හේතුවෙන් මෙම ශිෂ්‍යාව වස පානය කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ .
    බැටරිය ආරෝපණය නොවීම හේතුවෙන් භාවිත නොකර නිවසේ ඉවත දමා තිබූ තම පියාගේ  ජංගම දුරකථනයක් නිවැසියන්ට ‌හොර රහසේ වෙනත් බැටරියක් යොදා ක්‍රියාත්මක කර එය පාසලට රැගෙන ගොස් ඇති බවට  අනාවරණය වී තිබෙනවා.
    පසුව මේ සම්බන්ධයෙන් විදුහල්පතිවරයාට තොරතුරු ලැබී ඒ පිළිබඳ සොයා බැලීමට එම සිසුවියගේ බෑගය පරික්ෂා කල විදුහල්පතිවරයාට ජංගම දුරකතනය හමුවීමෙන් පසු සිය භාරයට ගෙන ඇති අතර ඒම පාසලෙම ඉගෙනුම ලබන ඒම සිසුවියගේ සහොදරයා ගෙන්වා සොහොයුරිය විසින් පාසලට ‌ගෙන එන ලද ජංගම දුරකථනය නැවත ලබා දීම සඳහා පසු දින පියා සමඟ පැමිණෙන්නැ යි අවවාද කර ඇති අතර  එදිනම පාසල නිමවී  සවස් කාලය සිසුවියගේ සොහොයුරා සිය දෙමාපියන්ට විදුහල්පති වරයා ගේ පණිවිඩය ලබා දී ඇති නමුත් දෙමාපියන් කිසිවක් සිසුවියට නොපවසා පසු දින පාල වෙත යාමට සුදනම් වෙන බව පමනක් දැනුම්දී ඇති බව මුලික පොලිස් විමර්ශණ වලින් අනාවරණය වු බව ගලෙන්බිදුණුවැව පොලිසිය අනාවරණය වී ඇත.
    නමුත් ඉන් කලබලයට හා බියට පත් වී ඇති දැරිය නිවසේ තිබූ සිය පියා ගොවිතැන් කටයුතු සඳහා භාවිත කිරිමට ගෙනවිත් පියාගේ කාමරයේ තබා තිබු වස වර්ගයක් පානය කර ඇති බව වාර්තා වෙයි.
    පෙරේදා (05) උදැසන 6.00 පමන සිසුවිය තම පියාගේ කාමරයේ තිබු වස බොතලයෙන් අවුන්ස 02 කට ආසන්න ප්‍රමානයක් පානය කොට සිසුවියට වෙන් කර තිබු කාමරයේ දොර වසාගෙන ඇදෙහි නිදා සිටියදී යම් කෙදිරියක් ඇති දෙමාපියන් විපරම් කර බලන අවස්ථාවේ ඇය වසපානය කොට ඇති බව දැක කඩිනමින් ගලෙන්බිදුණුවැව ග්‍රාමිය රෝහලට ඇතුලත් කිරිමට කටයුතු කර ඇති අතර එම රොහල් වෛද්‍ය කන්ඩායම වැඩි දුර ප්‍රතිකාර සදහා ගිලන්රථයක් මගින් වස පානය කළ සිසුවිය කඩිනමින් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ ද ඇය මිය ගිය බව රොහල් ප්‍රකාශකයකු සදහන් කර සිටියා.
    මේ පිළිබඳ ගලෙන්බිඳුණුවැව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිසානායක මහතාගෙන් අප කළ විමසීමක දී ඔහු පැවසුවේ, 05 වැනි දා උදෑසන 06.30ට පමණ ශිෂ්‍යාව සිය නිවසේ දී වස පානය කර ඇති බවයි.
    මේ අතර, වාර්තා වන අන්දමට ඇයගේ ප්‍රේම සම්බන්දයක් පිළිබද මිට පෙර අවස්ථාවක දැරියට තම පියා විසින් අවවාද කොට තිබු බවත් , මිය ගිය දැරියගේ පියා වන සමනල ගෙදර සිරිසේන කියා සිටි අතර ඔහු තම දියණියගේ මියයාමේ අත්දැකීම මුල් කරගෙන රටහි සමස්ථ වැඩිහිටියන්ගෙන් ඉල්ලා සිටින්නේ තම දරුවන් පිළිබද නිරන්තරයෙන් අවධානයෙන් කටුතු කරන ලෙසත් අධ්‍යාපන කටයුතු හැර කිසිදු අවස්ථාවක ජංගම දුරකතන ලබා නොදෙන ලෙසත් ඒ් අයුරින් තම දරුවා පිළිබද නිසි අධිෂණයක් හා අවධානය යොමු නොකිරිම හේතුවෙන් සුළු සිදුවිමක් මුල් කරගෙන තමන්ට දරුවෙක් හා රටට තවත් අධ්‍යාපනයට දක්ෂ දරුවෙක් අහිමි වු බවයි.
    සිද්ධියට අදාළ වැඩිදුර පරික්ෂණ ගලෙන්බිදුණුවැව පොලිස් ස්ථානය මගින් සිදු කරණු ලබයි.
    පෙර පුව​තශ්‍රී ලංකා කණ්ඩායම අයි සී සී ශ්‍රේණීගත කිරීම් වලින් 8 වන ස්ථානයට
    ඊළඟ පුව​ත මාර්ග ආරක්ෂාව ගැන පාසල් දරුවන් දැනුම්වත් කිරිමේ වැඩසටහනක් එප්පාවල දී

    සබැ​ඳි පුවත්

    ඉරානය සමග සාකච්ඡා එළඹෙන සදුදා ඇරඹීමට ජනපති ට්‍රම්ප් සූදානමින්

    බස් රථ දෙකක් ගැටීමෙන් පුද්ගලයන් 20 ක් රෝහල් ගත කෙරේ

    ඊජිප්තුවේ රික්ටර් මාපක 5.4 ක භූ කම්පනයක්

    ඩෙවෝන් ඇළ පිටාර ගැලීමෙන් නිවාස 40ක් ජලයෙන් යටවෙයි

    කොත්මලේ ජල පෝෂක ප්‍රදේශ වෙත තද වැසි

    පාකිස්ථානයේ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 14 ක් ජීවිතක්ෂයට

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    ඉරානය සමග සාකච්ඡා එළඹෙන සදුදා ඇරඹීමට ජනපති ට්‍රම්ප් සූදානමින්

    2026-08-03

    බස් රථ දෙකක් ගැටීමෙන් පුද්ගලයන් 20 ක් රෝහල් ගත කෙරේ

    2026-08-03

    ඊජිප්තුවේ රික්ටර් මාපක 5.4 ක භූ කම්පනයක්

    2026-08-03

    ඩෙවෝන් ඇළ පිටාර ගැලීමෙන් නිවාස 40ක් ජලයෙන් යටවෙයි

    2026-08-03
    ක්‍රීඩා පුවත්

    නිසල අරනේ වෙඩික්කරු අත්අඩංගුවට

    2026-08-03

    හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි

    2026-08-01

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group