ජනපති අනුරගේ ප්‍රධානත්වයේ අද අනුරපුරයේදී ජන රැළි දෙකක්
වත්මන් ආණ්ඩුව බලයට පත්වී වසර දෙකක් පිරීම නිමිත්තෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ අද ප්‍රධාන මහජන රැස්වීම් දෙකක් අද පවත්වනු ලබනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. කහටගස්දිගිලියේදී සහ නොච්චියාගම සිංහාරගමදී මෙම ජන රැළි පැවැත්වෙනු ඇති ආණ්ඩුව බලයට පත්වී ගතවූ වසර දෙකක කාලය තුළ සිදු කළ සහ…

සියලුම පැරණි සහ උස් ගොඩනැගිලි සමීක්ෂණයක් මගින් වර්ගීකරණය කළ යුතුයි
ලංකාවේ ඇති සියලුම පැරණි සහ උස් ගොඩනැගිලි සමීක්ෂණයක් මගින් වර්ගීකරණය කළ යුතු බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති භූ විද්‍යා අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ මහාචාර්ය…
කෝපා කමිටුව හමුවට අද දින පරිවාස හා ළමා රක්ෂණ සේවා දෙපාර්තමේන්තුව කැඳවයි
රජයේ මුදල් කාරක සභාව හෙවත් කෝපා කමිටුව හමුවට අද දිනයේදී පරිවාස හා ළමා රක්ෂණ සේවා දෙපාර්තමේන්තුව කැඳවා තිබෙනවා. පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන මෙම කාරක සභාව පස්වරු 2…
බගවන්තලාව සහ නොර්වුඩ් ප්‍රදේශවලට දින දෙකක් විදුලිබලය ඇණහිටී
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයට පවතින වැසි සහ සුළං තත්ත්වය හේතුවෙන් බගවන්තලාව සහ නොර්වුඩ් ප්‍රදේශවලට දින දෙකක් විදුලිබලය ඇණහිට තිබෙනවා. ප්‍රදේශවාසින් පවසන්නේ පැවති සුළං තත්ත්වය…
ආයුර්වේද සංශෝදන පනත වහාම හකුලා ගන්න
පාරම්පරික වෛද්‍ය ක්ෂේත්රය විනාශ කිරීමේ අරමුණින් ආණ්ඩුව ගෙන ඒමට සූදානම් වන පනත වහාම හකුලාගත යුතු බව සමගි ජන බලවේගයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.…
අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කළහොත් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සඳහා ලොව පුරා ආයෝජකයින් සූදානමින්
ආයෝජකයන් සඳහා හිතකර පරිසරයකට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කරමින් ඉඩ ප්රස්ථා ලබා දෙන්නේ නම් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සඳහා ලොව පුරා ආයෝජකයින් සූදානමින් සිටින බව විදේශ…
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණේ
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ගොනු කර තිබූ චෝදනාවලින් නිදොස් කොට නිදහස්…
ආවා කල්ලියට සම්බන්ධ බව සැකකරන පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට
මුලතිව්,මල්ලාවි,තෙන්නියර්කුලම ප්‍රදේශයේදී ආවා කල්ලියට සම්බන්ධ බව සැකකරන පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකා මාන්කුලම කඳවුරු නිළධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි මෙම…
බැංකු සහ කොටස් වෙළඳපොළ අද විවෘත කෙරේ
බැංකු සහ කොටස් වෙළඳපොළ දින පහක දීර්ඝ නිවාඩුවකින් පසුව සාමාන්‍ය පරිදි අද (04) විවෘත කෙරෙනවා. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා බැංකු ඉකුත් බ්‍රහස්පතින්දා සිට ඊයෙදින දක්වා…
ඩෙංගු රෝගය වැළදීමෙන් පුද්ගලයින් 31ක් මරුට
මෙම වසරේ ගතවු කාලය තුළ ඩෙංගු රෝගය වැළදීමෙන් පුද්ගලයින් 31දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා . සෞඛ්‍ය අමාත්‍යංශයේ ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ, ගතවු දින දෙක තුළ…
මුදල් ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය මඟින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්
ලියාපදිංචි කොටස් සහ සුරැකුම්පත් සම්බන්ධයෙන් නියෝග කිහිපයක් ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් මුදල් ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය මඟින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව පසුගිය…
මත්ද්‍රව්‍ය ඉල්ලා බූස්ස රැඳවියෙකු ජල ටැංකියට නගී
මත්ද්‍රව්‍ය ඉල්ලා බූස්ස බන්ධනාගාර රැඳවියෙකු බන්ධනාගාර ජල ටැංකිය මත නැග සිටින බව බන්ධනාගාර මූලස්ථානය පවසනවා. ගාල්ල බන්ධනාගාරයේ සිට බූස්ස බන්ධනාගාරය වෙත මාරු කර යවා ඇති…
දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ වැඩසටහන අද ප්‍රකාශයට පත් කරනවා
දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් නව එළිදැක්වීමක් අද දින මහ බැංකුව විසින් සිදු කිරීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. මේ අනුව…
මැදියම් රැයේ සිට ගෑස් මිලට වෙන දේ
ලිට්රෝ ගෑස් මිල රුපියල් අද (04) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ හෙළා තිබෙනවා. ඒ අනුව මෙතෙක් රුපියල් 3186ක්ව පැවැති කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල්…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි
2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය අද පෙරවරු 06ට ආරම්භ වුනා. ඒ ජාතික ක්‍රීඩා අධිකාරියේ පරිශ්‍රයෙන්. මේ වන විට කොල්ලුපිටිය සහ මැරීන් ඩ්‍රයිව් ඔස්සේ ගාලු…
ආසියානු කාන්තා අවසන් මහා සටන අද
2026 කාන්තා විස්සයි20 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඩුබායි අන්තර්ජාතික…
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු කුසාලාන අවසන් මහා තරගයට
කාන්තා ආසියානු කුසලානයේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා…
ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට
ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා…
හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී ඉරාන නෞකාවකට ප්‍රහාරයක්
හෝමුස් සමුද්‍ර සන්ධියේ හෙන්ගම් දූපත ආසන්නයේදී ඉරානයට අයත් වාණිජ කන්ටේනර් නෞකාවකට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ප්‍රහාරයෙන් එහි සිටි කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මියගොස් තවත් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු පාර්ශ්වයක් භාරගෙන නොමැති බවද සඳහන්.
ජාවා මුහුදු සීමාවේ අතුරුදන් වූ මගී යාත්‍රාව සොයාගැනේ
යාත්‍රාවක් ජාවා මුහුදේ දී අතුරුදන් වෙයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































