බස් ගාස්තු ඉහළට
බස් ගාස්තුව 12.19%කින් අද(23) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව රුපියල් 27ක්ව පැවැති අවම බස් ගාස්තුව රුපියල් 30ක් දක්වා ඉහළ යනවා. අවසන් ගාස්තුව ලෙස රුපියල් 2159ක්ව පැවැති බස්ගාස්තුව රුපියල් 2422ක් දක්වා ඉහළ යනවා. මේ අතර මගින්ගෙන් නියමිත ගාස්තුව පමණක් අය…

බැකෝ සමන්ගේ බිරිඳට ඇප
රක්ෂිත බන්ධනාගාර ගතව සිටින බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්ෂානී නමැත්තිය ඇප මත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා. සැකකාරිය රිමාන්ඩ් භාරයට…
වැල්ලවාය මහේස්ත්රාත්වරයාගේ වැඩ තහනම්
අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් වැල්ලවාය මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතාගේ වැඩ තහනම් කර තිබෙනවා. ඒ පොලිස්පතිවරයාගේ පැමිණිල්ලක් අනුවයි. මෙම වැඩ තහනම් කිරීමට හේතු වී ඇත්තේ…
ජාතික සෞඛ්‍ය සංවර්ධන කමිටුව රැස්වෙයි
මෙරට ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්ති සහ උපාය මාර්ග සංවර්ධනය වෙනුවෙන් සැලසුම් සකස් කර ගැනීම සඳහා වන ”ජාතික සෞඛ්‍ය සංවර්ධන කමිටුව” රැස්වී තිබෙනවා. ජනතාවට ගුණාත්මක, ඵලදායි හා…
ළමුන්ගේ උග්‍ර මන්දපෝෂණය තත්වයේ අඩුවක්
පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී මෙරට වයස අවුරුදු පහට අඩු ළමුන්ගේ උග්‍ර මන්ද පෝෂණ තත්ත්වය පහළ ගොස් තිබෙනවා. පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශය ජාතික පෝෂණ මාසය…
ශ්‍රී ලංකා රේගුවේ ආදායම ට්‍රිලියන 02 ඉක්මවයි
ශ්‍රී ලංකා රේගුව මෙම වසරේදී එකතුකළ බදු ආදායම රුපියල් ට්‍රිලියන 2 ඉක්මවා තිබෙනවා. මෙම වසර සඳහා රේගුවට ලැබී ඇති ආදායම් ඉලක්කය රුපියල් ට්‍රිලියන 2යි දශම…
විදුලිසැර වැදී කාන්තාවක් මරුට
බොක්කාවල පොලිස් වසමේ රඹුකේවෙල ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ කාන්තාවක් විදුලිසැර වැදී මියගොස් තිබෙනවා. මියගිය කාන්තාව වයස අවුරුදු 35 ක් වූ රඹුකේවෙල, මහනුවර ප්‍රදේශයේ පදිංචිකාරියක්. විදුලිය…
යාපනය සරසවියෙන් ටී 56 මැගසීන් දෙකක් සොයා ගැනේ
යාපනය විශ්ව විද්‍යාලය තුළ තීබී ටී 56 වර්ගයේ මැගසින් දෙකක් සොය ගෙන තිබෙනවා. විශ්වවිද්‍යාල පුස්තකාලයේ සිවිලිම මත සඟවා තිබියදී මෙම ටී 56 වර්ගයේ මැගසීන් දෙක…
පොලිතීන් බෑග් නොමිලේ ලබා දීම හෙට සිට තහනම්
වෙළදසැල්වලින් භාණ්ඩ රැගෙන යාම සඳහා භාවිතා කරනු ලබන පොලිතින් බෑග් නොමිලේ ලබා දීම හෙට සිට තහනම් කර තිබෙනවා. ඒ අනුව අදාල පොලිතින් බෑග් සඳහා අය…
කෝටි 3 කට අධික මත්ද්‍රව්‍ය සමග පද්මේගේ ගෝලයින් තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට
වත්තල පොලිස් වසමේ පල්ලියවත්ත ප්‍රදේශයේදී ඊයේ සිදු කළ වැටලීමකදී රුපියල් කෝටි තුනහමාරක පමණ වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. මෙම වැටලීමේදී මත්ද්‍රව්‍ය…
හිටපු ජනපති මහින්දගේ PSO නෙවිල්ට ඇප
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නිලධාරි ලෙස කටයුතු කළ නෙවිල් වන්නිආරච්චි මහතා ඇප මත මුදාහරින ලෙස කොළම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. රුපියල් මිලියන…
කෙහෙල්බද්දර පද්මේගේ ගෝලයන් තිදෙනෙක් කොටු
දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කෙහෙල්බද්දර පද්මේගේ ගෝලයින් බව කියන පුද්ගලයන් තිදෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වත්තල, පල්ලයිවත්ත ප්‍රදේශයේ සිදු…
නීති විරෝධී ධීවර රැකියාවේ නියැලුණු හයක් අත්අඩංගුවට
නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයන් හය දෙනෙක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාවික හමුදාව කියා සිටියේ පසුගිය 21 වැනිදා සිට…
මනුෂ්‍ය ඝාතනයකට අනුබල දුන් අයෙක් අත්අඩංගුවට
වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් කිරීමට අනුබල දුන් සැකකරවෙක් පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය අප්‍රේල් මස 29 වන දින අලුයම හිරණ,…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
ජෝ රූට් දවා ගන්න ශ්‍රී ලංකාවෙන් සැලැස්මක්
වෙල්ලාලගේ සහ හර්ෂිතා නිර්දේශිත නාම අතරට
ICC ශ්‍රේණිගත කිරීම්වල ඕස්ටේ්රලියාව පළමු තැනට
ටෙස්ට් ක්‍රිකට් පිතිකරුවන් වර්ගීකරණයේ පෙරමුණ ජෝ රූට්ට
සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(21) රාත්‍රීයේ කඳ ාන පොලිස් ස්ථානයේ නිලධාරීන් කන්ඩායමක් විසින් වැටලීමක් සිදුකර සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි කළමනාකරු හා ගණිකා සේවයේ යෙදීම සඳහා රැඳී සිටි කාන්තාවන් දෙදෙනෙකු අතඅඩංගුවට ගෙන ඇති…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඇමරිකාවේ රාජ්‍ය සේවකයින් තොග පිටින් ඉල්ලා අස් වෙයි
මැඩගස්කර ජනාධිපතිවරයා රජය විසුරුවා හරියි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…











































