Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පුරාවස්තු සොයා කැණීම් කළ තිදෙනෙක් පොලිස් බාරයට

    2026-07-07

    අක්ෂි සැත්කම්වලින් පසු පෙනීම අහිමි වූ රෝගින් කිහිපදෙනෙකුට වන්දි

    2026-07-07

    ඉන්දියාවේ නායයාමකින් දෙදෙනෙකු මරුට

    2026-07-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පුරාවස්තු සොයා කැණීම් කළ තිදෙනෙක් පොලිස් බාරයට
    • අක්ෂි සැත්කම්වලින් පසු පෙනීම අහිමි වූ රෝගින් කිහිපදෙනෙකුට වන්දි
    • ඉන්දියාවේ නායයාමකින් දෙදෙනෙකු මරුට
    • ක්‍රිෂ් ගනුදෙනුවේ නඩුව නොවැම්බර් 16 වැනිදාට කැඳවයි
    • මැති ඇමතිවරුන් වෙත ඉන්ධන සදහා පනවා තිබූ සීමා ඉවතට
    • සියලු බන්ධනාගාර වල ජ්‍යෙෂ්ට නිලධාරීන්වරුන්ට කැඳවීමක්
    • හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂට අධිචෝදනා
    • සුපිරි ක්‍රීඩක රෝනාල්ඩෝ පාපන්දු පිටියට සමුදෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූලි 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජෝ රූට් දවා ගන්න ශ්‍රී ලංකාවෙන් සැලැස්මක්

    ජෝ රූට් දවා ගන්න ශ්‍රී ලංකාවෙන් සැලැස්මක්

    2024-09-05කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    එංගලන්තයට එරෙහි තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයට සැලසුම් සහගතව මුහුණ දෙන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ දිමුත් කරුණාරත්න පවසනවා.

    හෙට තරගය පිළිබද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් දිමුත් මේ බව ප්‍රකාශ කළා.

    පළමු තරග දෙකේදී ශ්‍රී ලංකාවට එරෙහිව ශතක දෙකක් රැස්කළ ජෝ රූට් දවා ගැනීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇති බව ද දිමුත් කරුණාරත්න මෙහිදී සදහන් කළා.

    ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට ඕවල් ක්‍රිඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.

    මේ වන විට පළමු ටෙස්ට් තරග දෙක ජයගෙන සිටින එංගලන්ත කණ්ඩායම තරගාවලියේ ජය ද හිමිකරගෙන සිටිනවා.

    පෙර පුව​තමැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක්
    ඊළඟ පුව​ත සමාජ මාධ්‍ය යොදා ගනිමින් පක්ෂවලටත් අපේක්ෂකයින්ටත් එල්ල කරන මඩ ප්‍රචාර වල වැඩි වීමක්

    සබැ​ඳි පුවත්

    සුපිරි ක්‍රීඩක රෝනාල්ඩෝ පාපන්දු පිටියට සමුදෙයි

    ශ්‍රී ලංකා – කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද

    ප්‍රබල බ්‍රසීල කණ්ඩායම FIFA ලෝක කුසලානයෙන් නිල වශයෙන් ඉවතට

    කාන්තා T20 ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවට

    කාන්තා T20 ලෝක කුසලානයේ අවසන් තරගය අද

    යෙවාන් ඩේවිට් ට තවත් ජයග්‍රහණයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පුරාවස්තු සොයා කැණීම් කළ තිදෙනෙක් පොලිස් බාරයට

    2026-07-07

    අක්ෂි සැත්කම්වලින් පසු පෙනීම අහිමි වූ රෝගින් කිහිපදෙනෙකුට වන්දි

    2026-07-07

    ඉන්දියාවේ නායයාමකින් දෙදෙනෙකු මරුට

    2026-07-07

    ක්‍රිෂ් ගනුදෙනුවේ නඩුව නොවැම්බර් 16 වැනිදාට කැඳවයි

    2026-07-07
    ක්‍රීඩා පුවත්

    සුපිරි ක්‍රීඩක රෝනාල්ඩෝ පාපන්දු පිටියට සමුදෙයි

    2026-07-07

    ශ්‍රී ලංකා – කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද

    2026-07-06

    ප්‍රබල බ්‍රසීල කණ්ඩායම FIFA ලෝක කුසලානයෙන් නිල වශයෙන් ඉවතට

    2026-07-06
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group