ශ්‍රී ලංකා රේගුව මෙම වසරේදී එකතුකළ බදු ආදායම රුපියල් ට්‍රිලියන 2 ඉක්මවා තිබෙනවා.
මෙම වසර සඳහා රේගුවට ලැබී ඇති ආදායම් ඉලක්කය රුපියල් ට්‍රිලියන 2යි දශම එකයි එකයි පහක් වනවා.
රජයේ බදු ආදායම් එකතුකරන දෙපාර්තමේන්තුවක් වසරකදී එකතු කළ වැඩිම ආදායම ලෙසටයි මෙය ඉතිහාසගත වන්නේ.
එමෙන්ම වසර අවසන් වන විට ආදායමි ඉලක්කයට වඩා රුපියල් බිලියන 300ක් පමණ අතිරේකව එක්රැස් කර ගැනීමට හැකි බවයි ශ්‍රී ලංකා රේගුව සදහන් කරන්නේ.
උණුසුම් පුවත්
- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්













