මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවය පාලනය කෙරේ – ගොඩනැගිලි රැසකට හානි
මහර බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් ආරම්භ කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා පවසනවා.අද,මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, රැඳවියන් විසින් මහර බන්ධනාගාරය තුළ සිදුකළ හානියෙන් විශාල අලාභානී රැසක් සිදු වී ඇති බවයි.ඒ අනුව බන්ධනාගාරයේ මුළුතැන්ගෙය,…

මාස 6ක් තුළ වෙඩි තැබීම් 40 ක්
මේ වසරේ ගත වූ මාස 6 ක කාලය තුළ සිදු වූ වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 23 දෙනෙකු මියගොස් ඇතැයි පොලිස් මූලස්ථානය පවසනවා. තවත් පුද්ගලයින් 17 දෙනෙකු…
පාලනයක් නොමැති නිසා අපරාධ ඉහළට
රට තුළ නිසි පාලනයක් නොමැති වීම හේතුවෙන් දිනෙන් දින අපරාධ ඉහළ යමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. රට පුරා මත්ද්‍රව්‍ය…
ගුවන්තොටුපොළ දෙවන පර්යන්තයේ ඉදිකිරීම් යළි ආරම්භයි
කටුනායක ගුවන්තොටුපොළ දෙවන පර්යන්තයේ ඉදිකිරීම් යළි ආරම්භ කර තිබෙනවා . වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශය පැවසුවේ, පසුගිය දා ඇති වූ ආර්ථික අවපාතය හේතුවෙන් කටුනායක ජාත්‍යන්තර…
පෞද්ගලික බස්රථ රියදුරන් ආරම්භ කර තිබූ වර්ජනය අවසන්
මාර්ග අංක 174 සහ 255 මාර්ගවල පෞද්ගලික බස්රථ රියදුරන් ආරම්භ කර තිබූ වර්ජනය අවසන් කර තිබෙනවා. බොරැල්ල – කොට්ටාව සහ කොට්ටාව – ගල්කිස්ස මාර්ග සදහා…
ඇමති මනූෂගේ නිලධාරියෙක් බව පවසමින් මුදල් වංචාවක්
විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ නිලධාරීන් බව පවසමින් මුදල් වංචා කිරීමේ ජාවරම් පිළිබද විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. අමාත්‍යවරයාගේ පුද්ගලික කාර්ය…
පළවන චෝදනාවලට අද පිළිතුරු ලබා දෙනවා
ප්‍රමිතියෙන් තොර ඖෂධ රටට ගෙන්වා ඇති බවට පළවන චෝදනා පිළිබඳ අද පිළිතුරු ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. ඔහු පැවසුවේ අදාළ සෞඛ්‍ය…
ලංවිම වෘත්තිය සමිති සන්ධානය යෝජනා තුනක් සම්මත කරගනී
ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තිය සමිති සන්ධානය විසින් යෝජනා තුනක් සම්මත කරගෙන තිබෙනවා. ඒ කොළඹ විහාරමහාදේවි එළිමහන් රංග පීඨයේ පැවති එම සන්ධානයේ සමුළුවේදියි. විදුලිබල මණ්ඩලය නියෝජනය…
ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචිය දීර්ඝ කෙරේ
ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචිය සම්බන්ධයෙන් ලබාදී තිබූ කාල සීමාව දීර්ඝ කර තිබෙනවා . මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසුවේ, ලියාපදිංචිය අවසන් වන…
ගුවන් යානා ප්‍රමාදය ගැන ශ්‍රී ලංකන් ගුවන් සමාගම කණගාටුව පළ කරයි
ශ්‍රී ලංකන් ගුවන්යානයක ප්‍රමාදය හේතුවෙන් දකුණු කොරියාවට පිටත්ව යාමට සිටි මෙරට ශ්‍රමිකයින් පිරිසකට එම අවස්ථාව අහිමිවූ බවට වන චෝදනා වලට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකන් ගුවන්…
කොළඹ – හැටන් ෆුල් AC පොලිසියෙන් නතර කරයි
හැටන් සිට කොළඹ දක්වා ධාවනය කිරීමට නියමිතව හැටන් ලංගම බස් නැවතුම්පොලේ ගාල්කර තිබූ බස් රථයක් ධාවනයෙන් ඉවත් කිරීමට හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් කටයුතු…
ජනතාවගේ ආර්ථිකයට හානි වන කිසිදු වැඩපිළිවෙලකට තම පක්ෂය සහය දෙන්නෙ නෑ
විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට පෙර දේශිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට රජය සුදානමින් සිටින බවට සමගි ජන බලවේගය චෝදනා කරනවා. පක්ෂ මුලස්ථානයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්…
සංගීත සංදර්ශන පැවැත්වීමට තිබූ වේලාවෙහි වෙනසක්
සංගීත සංදර්ශන අවසන් කිරීමට තිබූ රාත්‍රී 10 සීමාව වෙනස් කර තිබෙනවා. ඒ අනුව සිකුරාදා සහ සෙනසුරාදා දිනවල අලුයම 1 දක්වාත්, ඉරිදා දිනවල මධ්‍යම රාත්‍රී 12.30…
අවිහිංසාවාදයේ මුලදර්ම මත යළි නීතිය හා සාමය ස්ථාපිත කිරීමට හැකිවුණා
අවිහිංසාවාදයේ මුලදර්ම මත රට තුළ යළි නීතිය හා සාමය ස්ථාපිත කිරීමට හැකිවු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි
පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ අද පැවති අවසන් තරගයේ දී රුමේෂ් තරංග රන් පදක්කම හිමිකරගත්තා. මෙවර පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල පැවැත්වෙන්නේ…
ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට
LPL තරඟාවලියේ මේ වන විට පැවැත්වූ තරඟවලට අදාළව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ…
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්
තෙවැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ඊයේ පැවති බොක්සිං තරගයකින් ශ්‍රි ලංකාවට ජය…
ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමග ගිවිසුම අවලංගු කිරිමට කටයුතු…
ඉතාලියේ ප්‍රධාන නගර රැසකට අධික උෂ්ණත්වය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම්
ඉතාලිය එරට ප්‍රධාන නගර රැසකට අධික උෂ්ණත්වය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් නිකුත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.එරට නගර 19 කට මෙලෙස රතු නිවේදන නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ. එහි උෂ්ණත්වය සටහන් වූයේ සෙල්සියස් අංශක 30ට වැඩි අගයක් ලෙසයි.
ඉරානයට එල්ල කිරීමට සූදානම් වූ ප්‍රහාරය තාවකාලිකව අත්හිටුවීමට අමෙරිකාවෙන් තීරණයක්.
පේරු රාජ්‍යයේ ගුවන් අනතුරකින් 13 දෙනෙකු ජීවිතක්ෂයට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































