බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ඉතාලිය එරට ප්‍රධාන නගර රැසකට අධික උෂ්ණත්වය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් නිකුත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.එරට නගර 19 කට මෙලෙස රතු නිවේදන නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ. එහි උෂ්ණත්වය සටහන් වූයේ සෙල්සියස් අංශක 30ට වැඩි අගයක් ලෙසයි. ආශ්‍රීත පුවත්: ඇලස්කාවේ ගුවන් අනතුරක් 30 degrees Celsius Foreign media reports Italy