බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp මීගමුව ආසන්න මුහුදු ප්‍රදේශයේ දී ධීවර යාත්‍රාවක් පෙරළීමෙන් අතුරුදන් වූ ධීවරයින් දෙදෙනාගෙන් එක් අයෙකුගේ සිරුරක් සොයාගෙන තිබෙනවා. මොවුන් ඊයේ දිනයේදී ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ඩිංගි යාත්‍රාවක් පෙරළීමෙනුයි මෙම අනතුර සිදුව තිබුණේ. ආශ්‍රීත පුවත්: නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 33 දෙනෙකු අත්අඩංගුවට capsizing of a fishing boat dinghy missing fishermen Sea area near Negombo