දීප ව්‍යාප්ත දුම්රිය වර්ජනය ඇරඹෙයි
දුම්රිය වෘත්තිය සමිති 26 ක් එක්ව ක්‍රියාත්මක කරන දෙදින වැඩවර්ජනය ඊයේ මධ්‍යම රාත්‍රී 12 සිට ආරම්භ වුනා. මෙම වර්ජනය ක්‍රියාත්මක වන්නේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් රැසක් මුල්කරගනිමින්. වැඩවර්ජනය අනිද්දා හෙට මධ්‍යම රාත්‍රියේ අවසන් කිරීමට නියමිතයි. කෙසේ වෙතත් දුම්රිය බලධාරීන් මේ දක්වා කිසිඳු සාකච්ඡාවකට අවස්ථාවක්…

ගිනිඅවියක් සහ මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
තණමල්විල, ගගේයාය ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී ගිනිඅවියක් හා අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු සන්තකයේ නිෂ්පාදිත රටක් නොමැති බෝර දොලහේ පතරොම් යෙදියහැකි ගිනිඅවියක් හා…
ශබ්ද විකාශන සහ ඇම්ප්ලිෆයර් භාවිතය පිළිබඳ පොලීසියෙන් නිවේදනයක්
ශබ්ද විකාශන යන්ත්‍ර, ඇම්ප්ලිෆයර් සහ වෙනත් ශබ්ද උපකරණ භාවිතා කිරීම පිළිබඳව ශ්‍රී ලංකා පොලිසිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ශබ්ද දූෂණය ළදරුවන්, පාසල් දරුවන්, වැඩිහිටියන් සහ…
නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 33 දෙනෙකු අත්අඩංගුවට
නාවික හමුදාව විසින් සිදුකළ නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීමේ මෙහෙයුම් මගින් පුද්ගලයින් 33 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය 16 වැනිදා සිට 27 වැනිදා දක්වා නැගෙනහිර…
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පෙත්සම් ගොනුකිරීමේ කාලය අවසන්
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පසුගිය 18වන දින අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ අනුව, ඊට අදාළ පෙත්සම්…
නේපාලයේ සහන කටයුතුවලට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවෙන් සහය
නේපාලයට මෙරටින් මුදවා ගැනීමේ සහන කන්ඩායම් යොමු කිරීමට කටයුතු කරමින් සිටින බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසනවා. ඒ සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා…
සෙවනගල සීනි කර්මාන්ත ශාලාවේ මෙහෙයුම් තත්ත්වය ගැන සභාපතිගෙන් ප්‍රකාශයක්
සෙවනගල සීනි කර්මාන්තශාලාවේ වත්මන් තත්ත්වය සහ සේවක වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එහි සභාපති වසන්ත අතුල කුමාර මහතා පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා. එහිදී ඔහු පෙන්වා දෙන්නේ,…
සැමියාගේ පොරෝ පහරෙන් බිරිඳ ජීවිතක්ෂයට
පවුල් ආරවුලක් හේතුවෙන් බිරිදගේ හිසට පොරවෙන් පහර දී තුවාල සිදු කළ පුද්ගලයෙකු පොලිසිය වෙත භාර වී තිබෙනවා. ප්‍රදේශවාසීන් විසින් ඇය නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත…
බලහත්කාරයෙන් අතුරුදන් වූවන්ගේ ජාත්‍යන්තර දිනය අදයි
බලහත්කාරයෙන් අතුරුදන් කිරීමට ලක්වූවන්ගේ ජාත්‍යන්තර දිනය අදට යෙදී තිබෙනවා. කෙසේ වෙතත් බලහත්කාරයෙන් අතුරුදන් කිරීමට ලක්වූවන්ගේ ජාත්‍යන්තර දිනයට සමගාමීව පවත්වන ලබන විරෝධතා සහ සැමරුම් සඳහා තම…
මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට
මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍ය කර සිටි සැකකරුවන් තිදෙනෙකු මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය 28 වන දින කටාන පොලිස් වසමේදී පුද්ගලයෙකුට පහරදී…
දිස්ත්‍රික්ක රැසකට අදත් වැසි
ඌව පළාතෙත් අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
කොංගෝවේ ඉබෝලා වෛරසය තව දුරටත් පැතිරෙය
ඉබෝලා වසංගතය කොංගෝ ජනරජයේ, නැගෙනහිර ප්‍රදේශයේ නව සෞඛ්‍ය කලාප දෙකකට ළඟා වී තිබෙනවා. ඒ අනුව එරට රජයේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, මේ වන විට බලපෑමට ලක්ව…
පාරිභෝගික අධිකාරියෙන් දැනුම් දීමක්
කිරිපිටි, කල්කිරි සහ යෝගට් ඇතුළු භාණ්ඩ කිහිපයක මිල ඉහළ දමා ඇති බවට සදහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින පුවත් අසත්‍ය බව පාරිභෝගික කටයුතු…
මල්වතු ඔය බහුකාර්ය ජල ව්‍යාපෘතිය ජනපතිගේ නිරීක්ෂණයට
රජරට මහා වාරි පද්ධතියට එකතු වීමට නියමිත තවත් සුවිශේෂී ජලාශ ව්‍යාපෘතියක් වන පහළ මල්වතුඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතු සොයා බැලීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ඝානා රාජ්‍යයේ පැවති 04 වන යොවුන් සංචාරක රූ රැජින ( Miss Teen Tourism ) තරගාවලියට සහභාගී වී , එහිදී …
ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය ජගත් වැල්ලවත්ත මහතා විසින් රචිත ‘කරඬු ඇත්තු’ නවකතාව ඉතාලියේ රෝම නගරයේ ට්‍රිසියානෝ සිනමා ශාලාවේ දී…
ශලනිගෙ විවාහයේ දෙවනි මනමාලියෝ 8 දෙනා. මේ අතරට ශලනිගේ හොදම යාලුවො වගේම ජනප්‍රියම නිළියොත් ඇතුළත්. අනුරාදා, රොශෙල් , සචින්තනී වගේම…
ජනප්‍රිය නිළි ශලනි තාරකාගේ විවාහය අදයි. ඇය මේ දක්වා ඇගේ පෙම්වතා කව්ද යැයි එළිදැක්වුයේ නැති නමුත් ඔහු රංගනයට සම්බන්ද කෙනෙක්…
අඹ ගෙඩියක් රුපියල් අසූ පන්දහසක මුදලකට වෙන්දේසිවීමේ පුවතක් වවුනියාවෙන් වාර්තා වනවා. ඒ වවුනියාව, තවසිකුලම ශ්‍රී විනායගර් කෝවිලේ වාර්ෂික පූජා වෙන්දේසියේදීයි.…
පොළොව අභ්‍යන්තරයේ සැකසූ මෙරට ප්‍රථම භෝජනාගාරය විවෘත කෙරුණා. බෝගල පතල අභ්‍යන්තරයේ මීටර් 124ක් පොළොව අභ්‍යන්තරයේ මෙම භෝජනාගාරය පිහිටා තිබෙනවා. 15…
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට
මැලේසියානු කාන්තා කණ්ඩායම ලකුණු 86කින් පරාජය කර ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්ව තිබෙනවා. නිශ්ෂින්හි…
ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි විස්ස තරගාවලියේ ජය එංගලන්තයට
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ජය තවත්…
එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැත්වෙන දෙවන පන්දුවාර 20 තරගය…
රුමේෂ් තරංගට හෙල්ල කට්ටලයක් ලබා දීමට තීරණයක්
ලෝක හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග හට නව හෙල්ල කට්ටලයක් ලබා දීමට…
යානික් සිනර් අඛණ්ඩව දෙවන වරටත් විම්බල්ඩන් ශූරතාවය දිනා ගනියි
ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
ජිත්මා විජේතුංගට ලෝකඩ පදක්කමක්
අයෝමාල් පෙරේරාගෙන් මෙරටට රිදී පදක්කමක්
හූති සටන්කාමීන් සහ අමෙරිකාව අතර රහස් සාකච්ඡාවක්
යේමනයේ හූති සටන්කාමීන් සමඟ අමෙරිකානු නිලධාරීන් ඕමානයේදී රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම සාකච්චා ඕමානයේ මස්කට්හි පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයේදී පවත්වා ඇති බවයි වාර්තා වන්නේ . ඕමාන රජය මැදිහත්වීමෙන් මෙම හමුව පවත්වා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනා. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිල වශයෙන් අදහස් පළ…
වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට
වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට
නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන ඉහළට
හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
දේශීය ටින් මාළු කර්මාන්තශාලා 06කට කිසිදු ප්‍රමිති සහතිකයක් නැහැ
ද්විපාර්ශ්වික ණය හිමියන්ගේ තෙවැනි සාකච්ඡා වටය පවත්වයි
සිමෙන්ති මිල පහලට
සතොස සහන දෙයි
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…


























































