මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවය පාලනය කෙරේ – ගොඩනැගිලි රැසකට හානි
මහර බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් ආරම්භ කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා පවසනවා.අද,මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, රැඳවියන් විසින් මහර බන්ධනාගාරය තුළ සිදුකළ හානියෙන් විශාල අලාභානී රැසක් සිදු වී ඇති බවයි.ඒ අනුව බන්ධනාගාරයේ මුළුතැන්ගෙය,…

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම තුළින් ශ්‍රී ලංකාවට දැඩි බලපෑමක්
දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය පිළිබදව සාකච්ඡා කිරීමට විශේෂ කැබිනට් රැස්වීමක් මේ වන විට පැවැත්වෙනවා. ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදි දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ…
දුම්රිය ගමනාගමනයට තවදුරටත් බාධා
කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට තවදුරටත් බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද අලුයම 4 ට පමණ දුම්රිය පීලිගත…
ගෙල සිරවීමෙන් කුඩා දරුවෙක් ජීවිතක්ෂයට
නාවලපිටිය, මොන්ටික්‍රිස්ටෝ වත්ත ප්‍රදේශයේ නිවසක කාමරයක බැඳ තිබූ තොටිල්ලක ගෙල සිරවීමෙන් කුඩා දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එලෙස ගෙල සිරවී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 9 හැවිරිදි දරුවෙක්…
පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කළ පුද්ගලයන් අත්අඩංගුවට
සමනලවැව, රත්තනගොල්ල රක්ෂිත ප්‍රදේශයට අනවසරයෙන් ඇතුළු වී පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කළ පුද්ගලයන් 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සමනලවැව පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක්…
රත්‍රන් ජෙල් තොගයක් සමග ව්‍යාපාරිකයන් 05 දෙනෙකු කොටු
රුපියල් දස කෝටි හැත්තෑ ලක්ෂයක් වටිනා රත්‍රන් ජෙල් තොගයක් සමග මෙරට ව්‍යාපාරිකයන් 05 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. රත්‍රන් ජෙල්…
පාර්ලිමේන්තු අයවැය කාර්යාල පනත් කෙටුම්පතට කථානායකගේ සහතිකය
පාර්ලිමේන්තුව්දී පසුගිය සතියේ විවාදයට ගෙන සම්මත වූ පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය සටහන් කර තිබෙනවා. ආදායම් සහ වියදම්…
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව මුදල් කටයුතු පිළිබඳ කාරක සභාවට
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව අනිද්දා පාර්ලිමේන්තුවේ මුදල් කටයුතු පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අනුමැතිය සඳහා සති අන්තයේදී පාර්ලිමේන්තුවේ විවාද කිරීමට සැලසුම් කර තිබෙනවා.…
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා අද කැබිනට් මණ්ඩලයට
විදේශීය මෙන්ම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා අද පැවැත්වෙන විශේෂ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් සේවක අර්ථ සාධක අරමුදල ඇතුළු…
මුස්ලිම් පාසල් සඳහා විශේෂ නිවාඩුවක්
මුස්ලිම් පාසල් සඳහා විශේෂ නිවාඩුවක් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. හජ් උත්සව දිනය හෙටට යෙදී ඇති අතර, ඒ හේතුවෙන් එදිනට පසු දින, එනම්…
ජනපති ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු සමඟ විශේෂ සාකච්ඡාවක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දිනයේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව පස්වරු 5.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී අදාළ…
බැංකු වසා දැමීම ගැන විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා
ණය ප්‍රතිව්‍යූගත කරන ක්‍රියාවලිය අවසන් වන තෙක් බැංකු වසා දැමීමට තීරණය කර ඇති බව සමගි ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා චෝදනා කළා. අද…
ශ්‍රී ලංකාව ලෝක බැංකුව සමඟ ඩො. මි. 500 ක අයවැය ආධාර සඳහා ගිවිසුමකට එළැඹේ
කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසු ශ්‍රී ලංකාව ලෝක බැංකුව සමඟ ඩොලර් මිලියන 500 ක අයවැය ආධාර සඳහා ගිවිසුමකට එළැඹෙන බව වාර්තා වෙනවා. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය…
අස්වැසුම අභියාචනා ලබන මස 10 වැනි දින දක්වා භාරගනී
අස්වැසුම සම්බන්ධව සමාජයේ පුද්ගලයන් අතර සහ සමෘද්ධි ප්‍රතිලාභීන් අතර මේ දිනවල විවිධ කතාබහ මෙන්ම මත ගැටුම් ද ඇති වී තිබෙනවා. ඇතැම් සමෘද්ධිලාභීන් අස්වැසුම නාමලේඛනයේ නොමැති…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි
පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ අද පැවති අවසන් තරගයේ දී රුමේෂ් තරංග රන් පදක්කම හිමිකරගත්තා. මෙවර පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල පැවැත්වෙන්නේ…
ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට
LPL තරඟාවලියේ මේ වන විට පැවැත්වූ තරඟවලට අදාළව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ…
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්
තෙවැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ඊයේ පැවති බොක්සිං තරගයකින් ශ්‍රි ලංකාවට ජය…
ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමග ගිවිසුම අවලංගු කිරිමට කටයුතු…
ඉතාලියේ ප්‍රධාන නගර රැසකට අධික උෂ්ණත්වය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම්
ඉතාලිය එරට ප්‍රධාන නගර රැසකට අධික උෂ්ණත්වය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් නිකුත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.එරට නගර 19 කට මෙලෙස රතු නිවේදන නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ. එහි උෂ්ණත්වය සටහන් වූයේ සෙල්සියස් අංශක 30ට වැඩි අගයක් ලෙසයි.
ඉරානයට එල්ල කිරීමට සූදානම් වූ ප්‍රහාරය තාවකාලිකව අත්හිටුවීමට අමෙරිකාවෙන් තීරණයක්.
පේරු රාජ්‍යයේ ගුවන් අනතුරකින් 13 දෙනෙකු ජීවිතක්ෂයට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…









































