අද දවසේ කාලගුණ තත්ත්වය
බස්නාහිර, සබරගමුව සහ වයඹ පලාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරන එම දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි…

ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක්
ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක් අද පැවැත්වුනා. කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී අද පස්වරුවේ එම හමුව සිදුව තිබෙනවා. ශ්‍රී ලංකාව…
පොල් තෙල් මිල වැඩි කර ගැනීමේ සූදානමක්!
පොල් ගෙඩියක් වෙළදපොලේ අලෙවි වන්නේ රුපියල් 120-130 ක් වැනි අධික මිලකට හා විවිධ හේතු නිසා වෙළඳපලේ පොල් මිල ඉහළ යනු ලබන අතර, පොල් මිල ඉහළ ගියද වෙළදපොලේ පොල්තෙල් අලෙවි…
එජාප හිටපු ප්‍රා.දේ.සභා මන්ත්‍රීට වෙඩි තබයි
සීනිගම ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් රත්ගම ප්‍රාදේශීය සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු…
පාසල් සිසුවෙකුට පහර දීම සම්බන්දයෙන් අකුරැස්ස ප්‍රදේශයේ විදුහල්පතිවරයකු අත්අඩංගුවට
සිව්වන වසරේ ඉගෙනුම ලබන පාසල් සිසුවෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්දයෙන් මාතර අකුරැස්ස ප්‍රදේශයේ කණිෂ්ඨ විද්‍යාලයක විදුහල්පතිවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය සිකුරාදා විදුහල්පතිවරයා විසින් මෙම පහර…
දිවයිනෙන් ලාදුරු රෝගීන් 600ක්
ගත වූ මාස 5 ක කාලසීමාව තුළ ලාදුරු රෝගීන් 600 ක් පමණ වාර්තා වී ඇති බව ලාදුරු මර්දන ව්‍යාපාරය පවසනවා. ඉන් වැඩිම රෝගීන් පිරිසක් කොළඹ…
සුරාබදු නිලධාරින්ගේ ආරක්ෂාව සඳහා පිස්තෝල ලබා දීමට තීරණයක්
සුරාබදු නිලධාරින්ගේ ආරක්ෂාව සඳහා ඉදිරියේදී පිස්තෝල ලබා දීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව නාවික හමුදාවේ සහය ඇතිව මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල 118 ක් මිලදී ගැනීමට…
සලාක මුදල කපා හැරීමට එරෙහිව රණවිරු අපි වෙනුවෙන් අපි එකමුතුව අධිෂ්ඨාන පූජාවක
ශ්‍රී ලංකා යුධ හමුදා ආබාධිත විශ්‍රාමික රණවිරුවන් හට මෙතෙක් ගෙවූ සලාක මුදල කපා හැරීමට විරෝධය පා රණවිරු අපි වෙනුවෙන් අපි එකමුතුව 17 දින මහනුවර දළදා…
මිය ගිය රුසියානු සහාය ගුවන් නියමුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය තාවකාලිකව අත්හිටුවයි
රුසියානු එරොෆ්ලොට් ගුවන් සේවයේ සහාය ගුවන් නියමුවකු , ඔහු නැවතී සිටි හෝටලයේ ඇද වැටී මිය ගොස් තිබූ අතර , ඔහුගේ ඥාතීන් රුසියාවේ සිට පැමිණෙන තෙක්…
දරු තිදෙනා සමග දිවි ගෙවන වෑවලවැව පියාගේ කඳුළු කතාව
තම කුඩා දියණියන් දෙදෙනාත් පුතාත් ජීවත්කරවන ආදර්ශමත් ආදරණීය පියෙකු දඹුල්ල වෑවලවැව ප්‍රදේශයේ අලකොලවැව නම් වූ අති දුෂ්කර වනයක් ආසන්නයේ ජිවත් වන පවුලක් පියවරුන්ගේ දිනයදා අපට…
සොයිසා රෝහලෙන් දුර්ලභ ගණයේ සැත්කමක් සාර්ථකව නිම කරයි
දුර්ලභ ගණයේ කලල පිහිටීමක් සැත්කමකින් පසු සාර්ථක දරු උපතක් සිදුකිරීමට කොළඹ ද සොයිසා රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් සමත් වී තිබෙනවා. මෙය ගැබිනි මව්වරුන්ගෙන් තිස් දහසකින් එක්…
අන්තර්ජාලය හරහා සිදුකරන ව්‍යාපාරික කටයුතු නියාමනය කිරීම කෙරෙහි රජයේ අවධානය
අන්තර්ජාලය ඔස්සේ සිදුකරන ව්‍යාපාරික කටයුතු නියාමනය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙනවා. ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සදහා වන කාරක සභාවේදීයි…
පරිඝණක අපරාධ පිළිබඳ පොලිසියෙන් නිවේදනයක්
පරිඝණක අපරාධ සිදුවීම් පිළිබඳ ලැබෙන පැමිණිලිවල ඉහළ යාමක් දක්නට ලැබෙන බව පොලිසිය පවසනවා. පරිඝණක අපරාධ විමර්ශන කොට්ඨාශය පැවසුවේ මේ වසර තුළදී ඊට අදාළව පුද්ගලයින් 75ක්…
ජාතික තරුණ පාර්ලිමේන්තුවේ තුන් වන සැසිවාරය අද ආරම්භ වේ
05 වන ජාතික තරුණ පාර්ලිමේන්තුවේ තුන් වන සැසිවාරය අද ආරම්භවනවා. ඒ කොළඹ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ පිහිටි පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදීයි. අද සහ හෙට යන දෙදින…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි
ශ්‍රී ලංකාවට එරෙහි ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් බටහිර ඉන්දීය කොදෙව් සංචිතය නම් කර තිබෙනවා. විස්සයි විස්ස තරග තරගාවලිය තරග තුනක් ඇතුළත් වන අතර තරගාවලිය…
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්ඩියන්ස්…
නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
ශ්‍රි ලංකා නීති ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කර ඇති බැඩ්මින්ටන් තරගාවලිය හෙට…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































