Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සෞඛ්‍ය පද්ධතියට නව තාක්ෂණික මෙවලම් හඳුන්වාදීමට රජයේ අවධානය

    2026-09-06

    නීතී විරෝධී පක්ෂීන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-09-06

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-06
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සෞඛ්‍ය පද්ධතියට නව තාක්ෂණික මෙවලම් හඳුන්වාදීමට රජයේ අවධානය
    • නීතී විරෝධී පක්ෂීන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරා යාමෙන් ගුවන් ගමන් අවලංගු කරයි
    • ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්
    • රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි
    • ඊජිත්තු නිවේදිකාවකට ඇතුඵ පුද්ගලයන් 11 දෙනෙකුට මරණ දඬුවම
    • GOV PAY වෙබ් අඩවිය ගැන පොලීසියෙන් අනතුරු ඇඟවීමක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, සැප්තැම්බර් 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක

    තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2026-06-10කියවීමට මිනිත්තු 2ක් ගතවේ.32 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    තලවකැලේ නුවරඑළිය හරහා දිනපතා ධාවනය වන පෞද්ගලික බස් රථ හිමියන් අද(10) දින නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදී බස් රථ නතර කර මධ්‍යම පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියට එරෙහි විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.

    එම මාර්ගයේ දිනකට බස් රථ 14ක් ධාවනය කරවන බවත් රදැල්ල කෙටි මාර්ගයේ ධාවනය කරන හැටන් නුවරඑළිය සුඛෝපභෝගි බස් රථ හේතුවෙන් තලවකැලේ කිරිමැටිය හරහා වටරවුම් මාර්ගයේ ධාවනය වන බස් රථවල දැඩි අසාධාරණයක් සිදු වන බවත් එම අසාධාරණය හමුවේ තම බස් රථ කර්මාන්තය සිදු කරගෙන යාමට නොහැකි නිසා ඒස ඳහා විසඳුම් ලබාදෙන ලෙස මධ්‍ය පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියත් එයට මෙතෙක් ප්‍රතිචාර නොදක්වා මාර්ගයේ ගමන් ගන්නා බස් රථවල ජී.පී.එස්. තාක්ෂණය සවි නොකළ බස් රථවල මගී අවසර පත්‍රය මධ්‍යම පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය විසින් නැවත ලබාගැනීමට විරෝධය පාමින් මෙම විරෝධතාවය දක්වන බවයි එම මාර්ගයේ ගමන් ගන්නා පෞද්ගලික බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් පවසනවා.

    තවද හැටන් නුවරඑළිය රදැල්ල කෙටි මාර්ගයේ ගමන් ගන්නා පෞද්ගලික සුඛෝපභෝගී බස් රථවලට ජී.පී.එස්. තාක්ෂණය සවි කිරීමට රුපියල් 11,000ක මුදලකුත් තලවකැලේ කිරිමැටිය හරහා වටරවුම් මාර්ගයේ ගමන් ගන්නා බස් රථවලට ජී.පී.එස්. තාක්ෂණය සවිකිරීමට රුපියල් 17,500ක මුදලක් ගෙවන ලෙසට මධ්‍යම පලාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය මගින් තම්නට බලපෑම් කරන බවයි විරෝධතාවයේ නියැලි සිටි බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් කියා සිටියේ.

    දිනකට කිලෝමීටර් 48ක දුරක් එක් ගමන් වාරයක් පමණක් ධාවනය කර තම බස් කර්මාන්තය කරගෙන යාමට නොහැකි බවත් පවසන විරෝධතාවයේ නියැලී සිටින පෞද්ගලික බස් රථ හිමියන් වැඩිදුරටත් කියා සිටින්නේ තමන් ඉදිරිපත් කර ඇති ගැටලුවලට විසඳුම් ලබාදේනනේ නම් ජී.පී.එස්. තාක්ෂණය තම බස් රථවලට සවිකරගැනීමට කිසිදු ගැටලුවක් නොවන බවයි.

    අප මේ සම්බන්ධයෙන් මධ්‍යම පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ උසස් නිලධාරියෙකුගෙන් කරුණු විමසීමට උත්සාහ කළත් එය ව්‍යර්ථ වූවා.

    පෙර පුව​තගජමුතු දෙකක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    ඊළඟ පුව​ත BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්

    සබැ​ඳි පුවත්

    සෞඛ්‍ය පද්ධතියට නව තාක්ෂණික මෙවලම් හඳුන්වාදීමට රජයේ අවධානය

    නීතී විරෝධී පක්ෂීන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරා යාමෙන් ගුවන් ගමන් අවලංගු කරයි

    ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සෞඛ්‍ය පද්ධතියට නව තාක්ෂණික මෙවලම් හඳුන්වාදීමට රජයේ අවධානය

    2026-09-06

    නීතී විරෝධී පක්ෂීන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-09-06

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-06

    ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරා යාමෙන් ගුවන් ගමන් අවලංගු කරයි

    2026-09-06
    ක්‍රීඩා පුවත්

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group