Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ඔක්තෝබර් 11
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පොල් තෙල් මිල වැඩි කර ගැනීමේ සූදානමක්!

    පොල් තෙල් මිල වැඩි කර ගැනීමේ සූදානමක්!

    2023-06-17කියවීමට මිනිත්තු 2ක් ගතවේ.29 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පොල් ගෙඩියක් වෙළදපොලේ අලෙවි වන්නේ රුපියල් 120-130 ක් වැනි අධික මිලකට හා විවිධ හේතු නිසා වෙළඳපලේ පොල් මිල ඉහළ යනු ලබන අතර, පොල් මිල ඉහළ ගියද වෙළදපොලේ පොල්තෙල් අලෙවි වන්නේ සාධාරණ මිලකටය. එසේ වන්නේ පොල් තෙල් සැපයීමේ කාර්යක්ෂමතාවයක් පවතින නිසාය වුවත්  පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයින් යැයි  කියා ගන්නා පිරිසක් විසින් පොල් තෙල් මිල ඉහළ දැමීම සදහා පාර කපමින් සිටිින බවත්, පාරිභෝගිකයින්ට අධික මිලකට බිත්තර හා කුකුලු මස්  මිලදී ගැනීමට සිදුව ඇත්තේද මෙවැනිම කූට ව්‍යාපාරිකයින් නිසා හේතුවෙන් බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයෙහි සභාපති රංජිත් විතානගේ මහතා ප්‍රකාශ කළා. 

    දැනට වෙළදපොලේ පවතින පොල් තෙල් සැපයුම අඩාල කර පොල් තෙල් හිගයක් මවාපෑම සදහා කටයුතු සූදානම් කරමින් සිටින මොවුන්ගේ අරමුණ වන්නේ පොල් තෙල් මිල වැඩිකර ගැනීම හා පසුගිය වසරේද මෙම ආකාරයටම මෙම පිරිස විසින් පොල්තෙල් මිල කෘතිවම වැඩි කරගත් බවත් ඒ මහතා කියා සිටියා. 

    තවද නිසි අමුද්‍රව්‍යය නොයොදා, තත්ව පාලනයකින් තොරව පොල් තෙල් නිෂ්පාදනය කරන මෙම පිරිස පොල් තෙල් මිල, පාම් තෙල් මිලට වඩා කෘතිමව වැඩි කරගෙන ශරීරයට අහිතකර, මිලෙන් අඩු පාම් තෙල් පොල්තෙල් සඳහා  කවලම් කර පාරිභෝගිකයාට අලෙවි කර අධික ලාභ ලබා ගැනීමේ සිය කූට අරමුණ ඉටකර ගැනීම සදහා මාන බලමින් සිටිින බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් පසුගිය කාලය පුරාම මෙවැනි කූට ව්‍යාපාරිකයින්ගේ උත්සහයන් පිළිබඳව වගකිය යුතු අංශ දැනුවත් කරනු ලැබුවේ මෙවැනි කූට ව්‍යාපාරිකයින්ගෙන් පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීම සඳහා බවත් ඔහු පවසා සිටියා.

    මොවුන්ගේ මෙම උත්සහය සාර්ථක වුවහොත් මෙරට පාරිභෝගිකයාට පොල් තෙල් අධික මිලකට මිලදී ගැනීමට සිදුවනවා පමණක් නොව විෂ පාම් තෙල් කවලම් කරන ලද පොල් තෙල් මිලදී ගැනීමටද සිදුවන බවත්, මෙවැනි කූට ව්‍යාපාරිකයින්ගෙන් ශ්‍රී ලාංකීය පාරිභෝගිකයා ආරක්ෂා කර දෙන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය වගකිව යුතු ආයතන වලින් ඉල්ලා සිටින බවත් ඒ මහතා අවසන් වශයෙන් කියා සිටියා.

     

    පෙර පුව​තඑජාප හිටපු ප්‍රා.දේ.සභා මන්ත්‍රීට වෙඩි තබයි
    ඊළඟ පුව​ත ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක්

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group