22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබද පාර්ලිමේන්තු විවාදය අද
විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද සිට පාර්ලිමේන්තුවේදී ආරම්භ වනවා. මෙම විවාදය හෙට දිනයේද පැවැත්වීමට නියමිතයි . ඊට අදාළ අවසාන ඡන්දය හෙට පස්වරු 5.00ට පැවැත්වෙනු ඇති. මෙහිදී කෙරෙන වාද විවාද හේතුවෙන් මැතිසබය අද සහ හෙට…

පාරම්පරික වෛද්‍යවරුන් ලියාපදංචියෙහි ගැටලු විසඳීමට නව වැඩපිළිවෙළක්
දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය විදේශ විනිමය උත්පාදනය කළ හැකි කර්මාන්තයක් බවට පත් කරන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසනවා. සංචාරක කර්මාන්තය ඉලක්ක කර…
ලුම්බිණි පාගමන සැප්තැම්බර් 23 වනදා
Step Forward 2023 – ලුම්බිණි පාගමන සැප්තැම්බර් 23 පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ඒ පිළිබඳ දැනුම් දීම සදහා පසුගියදා මාධ්‍ය හමුවක්ද සංවිධාන කර තිබූ අතර ඒ…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් තීරණයක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් කණ්ඩායමක් සැප්තැම්බර් 14 වැනිදා සිට 27 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. නිවේදනයක් නිකුත් කරමිනුයි…
අස්වැසුම වැඩපිළිවෙලෙහි ගැටළුකාරි තත්ත්වයක්
විශාල ප්‍රචාරයක් ලබාදෙමින් ආරම්භ කළ අස්වැසුම සුභසාධන වැඩපිළිවෙල සම්බන්ධයෙන් ගැටළුකාරි තත්ත්වයක් මතුව ඇති බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසනවා. එමෙන්ම ඉදිරියේදී සමෘද්ධි…
හම්බන්තොට තෙල් පිරිපහදුව අහෝසි
හම්බන්තොට ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිතව තිබූ ඛනිජ තෙල් පිරිපහදුව සඳහා වූ ආයෝජන මණ්ඩල ගිවිසුම අහෝසි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා ආයෝජන…
නොරොච්චෝලේ දෙවන ජනන යන්ත්‍රය යළිත් ජාතික පද්ධතියට
අක්‍රීයව පැවති නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය අද රාත්‍රී 8 ට යළි ජාතික පද්ධතියට එක් කිරීමට නියමිතයි. ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවේ එහි අලුත්වැඩියා කටයුතු…
මුදල් අමාත්‍යාංශය විසින් ගැසට් නිවේදනයක්
ආනයන සීමා ලිහිල් කරමින් මුදල් අමාත්‍යාංශය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පොදු ප්‍රවාහන කටයුතු සදහා භාවිතා කරන බස්, ලොරි, ට්‍රක් සහ බවුසර් රථ ආනයනය…
රුපියල ශක්තිමත් වීමට දැඩි බලපෑමක්
ඩොලරය දිනෙන් දින වෙනස්වීම හමුවේ ආනයනකරුවන් මෙන්ම අපනයනකරුවන් ද දැඩි ලෙස පීඩාවට පත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. මේ හේතුවෙන් රුපියල ශක්තිමත් වීමට…
දෙවන වාරයේ පළමු අදියරේ නිවාඩුව එළඹෙන 17
රජයේ පාසල් සහ රජය අනුමත පෞද්ගලික පාසල් සදහා දෙවන වාරයේ පළමු අදියරේ නිවාඩුව එළඹෙන 17 වනදායින් ඇරඹෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා. ඒ අනුව…
වියළි කාලගුණයෙන් ජල සම්පාදන ක්‍රම 21 කට බාධා
වියළි කාලගුණය හේතුවෙන් ජලසම්පාදන ක්‍රම 21 කට ජලසැපයුම සඳහා බාධා මතුව ඇති බව ජාතික ජලසම්පාදන සහ ජලපවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි අනෝජා කලුආරච්චි මහත්මිය පවසනවා. ජනතාව…
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගෙන් හරි අඩක් විදෙස්ගත වේ
අමාත්‍යාංශයේ අනුමැතියකින් තොරව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට සාමාන්‍ය ආකාරයකටවත් විදේශගත වීමට නොහැකි වී ඇති බව විශ්ව විද්‍යාල ආචාරයවරුන්ගේ සමිති සම්මේලනයේ උපසභාපති ජේ්‍යෂ්ඨ කතිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පවසනවා.…
“13” සාර්ථක කර ගන්න හැමෝම සහය දෙන්න
13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සාර්ථක කර ගැනීම උදෙසා මේ වන විට සියලුදෙනා එක්ව කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. 13 වන…
පෑලියගොඩ නගර සංවර්ධන සැලැස්ම දෙසැම්බර් මස 31 වැනි දිනට කලින් දෙන්න
බස්නාහිර සංවර්ධන සැලැස්මට ඇතුළත් කරමින් පෑලියගොඩ නගර සංවර්ධන සැලැස්ම සකස්කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියේ නිළධාරීන්ට උපදෙස් ලබාදී…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට ආරම්භ වනවා. එහිදී පළමු තරගය ජපානය සහ ඇෆ්ඝනිස්ථානය අතර මේ වන විට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය
දක්ෂ ක්‍රීඩකයින් නොමැති වීම නිසා ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම සදහා කොතරම් උත්සහ කලද…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
පාකිස්ථානයෙන් යුක්රේනයට තවත් ආයුධ තොගයක්
ටික්ටොක් භාවිතය තහනම් කිරිමේ තීරණයක්
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…












































