Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දකුණු වියට්නාමයේ බස් රථයක් ගිනි ගැනීමෙන් 7 දෙනෙකුට දිවි අහිමි වෙය

    2026-07-21

    පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

    2026-07-21

    මත්ද්‍රව්‍ය කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට

    2026-07-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දකුණු වියට්නාමයේ බස් රථයක් ගිනි ගැනීමෙන් 7 දෙනෙකුට දිවි අහිමි වෙය
    • පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
    • මත්ද්‍රව්‍ය කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට
    • ශ්‍රී ලන්කන් ගුවන් සේවය කුවේට් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි
    • ඩෙංගු මරණ ගණන තවදුරටත් ඉහලට
    • අමෙරිකාවෙන් කැනඩාවට සියයට 50ක තීරුබද්දක්
    • පලතුරු ඉදවීමට විෂ රසායනික යෙදීම නතර කිරීමට සැලසුමක්
    • අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය අද කථානායකට භාරදෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ජූලි 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » හම්බන්තොට තෙල් පිරිපහදුව අහෝසි

    හම්බන්තොට තෙල් පිරිපහදුව අහෝසි

    2023-08-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.64 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හම්බන්තොට ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිතව තිබූ ඛනිජ තෙල් පිරිපහදුව සඳහා වූ ආයෝජන මණ්ඩල ගිවිසුම අහෝසි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

    මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සහ හම්බන්තොට ඔයිල් රිෆයිනර් සමාගම අතර ගිවිසුම්ගත වීම සඳහා 2019 වසරේ සැප්තැම්බර් 17 වන දා කැබිනට් අනුමැතිය ලබා දී තිබුණා.

    කෙසේ වෙතත් මේ දක්වා අදාළ සමාගම ඉඩම් ලබාගැනීම හෝ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කිසිදු පියවරක් ගෙන නොමැති බව වාර්තා වනවා.

    ඒ හේතුවෙන් අයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම ගිවිසුම අහෝසි කිරීම සදහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා.

    Hambanthota
    පෙර පුව​තනොරොච්චෝලේ දෙවන ජනන යන්ත්‍රය යළිත් ජාතික පද්ධතියට
    ඊළඟ පුව​ත ඉන්දියාවේ 77 වන නිදහස් දිනය අදයි

    සබැ​ඳි පුවත්

    දකුණු වියට්නාමයේ බස් රථයක් ගිනි ගැනීමෙන් 7 දෙනෙකුට දිවි අහිමි වෙය

    පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

    මත්ද්‍රව්‍ය කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට

    ශ්‍රී ලන්කන් ගුවන් සේවය කුවේට් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

    ඩෙංගු මරණ ගණන තවදුරටත් ඉහලට

    අමෙරිකාවෙන් කැනඩාවට සියයට 50ක තීරුබද්දක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දකුණු වියට්නාමයේ බස් රථයක් ගිනි ගැනීමෙන් 7 දෙනෙකුට දිවි අහිමි වෙය

    2026-07-21

    පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

    2026-07-21

    මත්ද්‍රව්‍ය කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට

    2026-07-21

    ඩෙංගු මරණ ගණන තවදුරටත් ඉහලට

    2026-07-21
    ක්‍රීඩා පුවත්

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල අදියර අද සිට

    2026-07-21

    2026 පාපන්දු කුසලානය ස්පාඤ්ඤය තමන් සතු කර ගනී

    2026-07-20

    පාපන්දු ලෝක කුසලානයේ තුන් වන ස්ථානය එංගලන්තයට

    2026-07-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group