ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්යග්රහය තවදුරටත්
කොළඹ විහාර මහා දේවි උද්යානයේ සත්යග්රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත් එහි රැඳී සිටිනවා. ඒ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලමින් . ඊයේ පස්වරුවේ විහාර මහා දේවි උද්යානයට ස්වාමීන් වහන්සේ වැඩම කළ අතර එහි රැඳී සිටි පිරිස රාත්රියේ අට්ටාලයක් ඉදිකිරීමට යාමේදී පොලීසිය සමඟ උණුසුම්…

රුහුල් හක් අනිවාර්ය නිවාඩු යැවීමට කටයුතු
වැඩ තහනමකට ලක්ව සිටින කොළඹ අධිකරණ වෛද්ය නිලධාරී රුහුල් හක් අනිවාර්ය නිවාඩු යැවීමට සෞඛ්ය අමාත්යාංශය කටයුතු කර තිබෙනවා. රිජ්වේ ආර්යා ළමා රෝහලේදී සිදුකළ වකුගඩු සැත්කමකින්…
පොදුජන පෙරමුණ යළිත් ‘ගම සමග පිළිසඳරක’
එළඹෙන ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ගම් මට්ටමින් පක්ෂ යාන්ත්රණය සවිමත් කිරීම සඳහා දැවැන්ත වැඩපිළිවෙළක් හෙට සිට ආරම්භ කිරීමට ශ්රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබෙනවා…
විදුලි වාහන ප්රතිපත්තිය සකස් කිරීමට රජයේ අවධානය
කර්මාන්ත අමාත්යාංශය හා එක්ව විදුලි වාහන සම්බන්ධයෙන් ජාතික ප්රතිපත්තියක් එළිදක්වන බව කර්මාන්ත සංවර්ධන අමාත්යාංශය පවසනවා. ඒ අනුව විදුලි වාහන ප්රතිපත්තිය සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර…
විශ්රාමික විශේෂඥ වෛද්යවරුන් සේවයට ගෙන්වා ගැනීම පිළිබද නිවේදනයක්
විශ්රාමික විශේෂඥ වෛද්යවරුන් යළි සේවයට ගෙන්වා ගැනීම පිළිබද සෞඛ්ය අමාත්යංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. යළි සේවයට පැමිණෙන විශ්රාමික විශේෂඥ වෛද්යවරුන්ට අවශ්ය සියලු පහසුකම් ලබා දීමට…
රනිල්ගෙන් තවත් අලුත් වැඩක්
ආර්ථික ප්රවණතා සහ දේශගුණික විපර්යාස ඇතුළු පුළුල් ජාතික ආරක්ෂක සමාලෝචනයක් ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා. බූස්ස නාවික හමුදා ස්වේච්ඡා බලකායේ උසස් නාවික…
මුර ක්රමය යටතේ ජලය ලබා දීමට පියවර
වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් මුර ක්රමය යටතේ ජලය ලබා දීමට පියවර ගෙන ඇති බව ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. මුර ක්රමය යටතේ ජලය සැපයෙන අවස්ථාවලදී…
ජල විදුලි ජනනය සියයට 15 ක් දක්වා පහළට
වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල විදුලි ජනනය සියයට 15 ක් දක්වා පහළ ගොස් ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එමෙන්ම බලාගාර ආශ්රිත ජලාශවල ජල ධාරිතාව…
වියළි කාලගුණය හේතුවෙන් කුඹුරු රැසක් විනාශ වේ
වියළි කාලගුණය හේතුවෙන් කුඹුරු රැසක් විනාශ වී ඇති බව කෘෂිකර්ම අමාත්ය මහින්ද අමරවීර මහතා පවසනවා. එම වගා හානි සිදු වූ ගොවින්ට වන්දි ලබා දීම සදහා…
හැකි ඉක්මනින් පළාත් පාලන ඡන්දය පැවැත්වීමට කටයුතු කරන්න
හැකි ඉක්මනින් පළාත් පාලන ඡන්දය පැවැත්වීමට කටයුතු කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා ප්රකාශ කළා. පලාත් පාලන…
ඉදිරියේ දී කුකුළු මස් මිල පහළට
ඉදිරියේ දී කුකුළු මස් කිලෝග්රෑමයක් රුපියල් 1,200ක වැනි මුදලකට අලෙවි කිරීමට හැකි බව සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා. බඩඉරිඟු සඳහා වන ආනයන බද්ද අඩු කිරීමට රජය…
ලංකා විදුලිබල මණ්ඩලයෙන් මහජනතාවට නිවේදනයක්
හම්බන්තොට සහ නව පොල්පිටිය අතර අධිවෝල්ටීය විදුලි සම්ප්රේෂණ මාර්ගයේ සහ ඒ අවට ප්රදේශයේ සරුංගල් යැවීමෙන් වළකින ලෙස ලංකා විදුලිබල මණ්ඩලය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. විදුලි රැහැන්වල…
ශ්රී ලංකා ක්රිකට් ආයතනය පිළිබඳව පාර්ලිමේන්තු විවාදයක්
ශ්රී ලංකා ක්රිකට් ආයතනය පිළිබඳව පාර්ලිමේන්තු විවාදයක් සිදුකිරීමට තීරණය කර තිබෙනවා . නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය මේ බව සඳහන් කළා .…
දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
කැලණිවැලි දුම්රිය මාර්ගයේ සැතපුම් 04 දම්වැල් 18 කාලිංග මාවත, දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වසා තැබෙන බව ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
පුපුරා නොගිය යුක්රේන හාස්කම – සැත්කමකින් සීරුවේ ඉවතට
පකිස්ථානයේ ළමුන් මිලියන 04 ක් ජීවිත අවදානමක
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































