දීප ව්‍යාප්ත දුම්රිය වර්ජනය ඇරඹෙයි
දුම්රිය වෘත්තිය සමිති 26 ක් එක්ව ක්‍රියාත්මක කරන දෙදින වැඩවර්ජනය ඊයේ මධ්‍යම රාත්‍රී 12 සිට ආරම්භ වුනා. මෙම වර්ජනය ක්‍රියාත්මක වන්නේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් රැසක් මුල්කරගනිමින්. වැඩවර්ජනය අනිද්දා හෙට මධ්‍යම රාත්‍රියේ අවසන් කිරීමට නියමිතයි. කෙසේ වෙතත් දුම්රිය බලධාරීන් මේ දක්වා කිසිඳු සාකච්ඡාවකට අවස්ථාවක්…

ගුවන් යානයක් පහත් කිරීමෙන් නිවාසවලට හානි වීම ගැන සොයා බැලීමට විද්වත් කමිටුවක්
ගුවන් යානයක් පහත් කිරීමෙන් මීගමුව, කටානේ නිවාසවලට හානි සිදුව ඇති බවට පැවසෙන සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීමට විද්වත් කමිටුවක් පත් කර තිබෙනවා. මීට පෙර සිද්ධිය විමර්ශනය…
සාමාන්‍ය පෙළ පළමු අදියරේ ඇගයීම් හෙට සිට
2022 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ පළමු අදියරේ ඇගයීම් කටයුතු හෙට සිට ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක ලසික සමරකෝන් මහතා පැවසුවේ එලඹෙන…
වී අලෙවි මණ්ඩලයේ වී තොග ඇත්තේ මසකටත් වඩා අඩු කාලයක්
වී අලෙවි මණ්ඩලය සතුව වී තොග ඇත්තේ මාසයකටත් වඩා අඩු කාලයකට පමණක් බව වී අලෙවි මණ්ඩලය පවසනවා. එහි සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පැවසුවේ වී කිලෝ…
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් දිවයිනට
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලබන සතියේ මෙරට සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා. අමෙරිකාවේ සයිබර් අවකාශ සහ ඩිජිටල් ප්‍රතිපත්ති තානාපතිවරයා වන නතානියල් සී ෆික් එළඹෙන…
තබ්බෝව රක්ෂිතයේ ගින්නක්
සාලියවැව, තබ්බෝව රක්ෂිතයේ හදීසියේ හට ගත් ගින්නකින් අක්කර 50ක භූමි ප්‍රමාණයක් විනාශයට පත්ව තිබෙනවා. සාලියවැව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත පොලීසිය, යුධ හමුදාව සහ කරුවලගස්වැව…
ආබාධ සහිත පුද්ගලයන්ගේ සුබසාධනයට වෙන්කර තිබු මුදල් වැඩිකිරීමට කටයුතු
ආබාධ සහිත පුද්ගලයන්ගේ සුබසාධනය වෙනුවෙන් වෙන්කර තිබු මුදල් වැඩිකිරීම කටයුතු කර තිබෙනවා. එම දීමනා මෙම වර්ෂයේ සිට වැඩිකිරීමට තීරණය කළ බවයි සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය…
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නව සභාපති අද වැඩ භාර ගනී
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත්වු වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතා අද වැඩ භාර ගැනීමට නියමිතව තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ඔහුට…
දෙවන පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන්
රජයේ සහ රජයේ අනුමත පාසල්වල දෙවන පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන්වනවා. අධ්‍යපාන අමාත්‍යංශය සදහන් කළේ ඒ අනුව අගෝස්තු 28 වනදා දක්වා පාසල් නිවාඩු ලබා…
වත්මන් ජනපති සමග කිසිදු ගිවිසුමකට එළඹීමේ සුදානමක් නැහැ
වත්මන් ජනාධිපතිවරයා සමග කිසිදු ගිවිසුමකට එළඹීමේ සුදානමක් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායකවරයා පැවසුවේ වත්මන් රජය රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරමින් සිටින…
ලෝක බැංකු නියෝජිතයින් අද දිවයිනට
අස්වැසුම වැඩසටහන පිළිබද ලෝක බැංකු නියෝජිතයින් දැනුවත් කිරීමට පියවර ගන්නා බව සමගි ජන බලවේගය පවසනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රි නිරෝෂන් පෙරේරා මහතා පැවසුවේ ලෝක බැංකු නියෝජිතයින්…
ආහාර ද්‍රව්‍ය 09ක මිල අද සිට පහළට
ආහාර ද්‍රව්‍ය 09ක මිල අද සිට අඩු කිරීමට ලංකා සතොස ආයතනය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව කිරිපිටි, සෝයා , හාල්මැස්සන් , බාස්මති සහල් මිල අද…
විශාල ජල හිගයක් ඇතිවීමේ අවධානමක්
තවත් වසර 20කින් පමණ මෙරට තුළ විශාල ජල හිගයක් ඇතිවීමේ අවධානමක් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. දැනට පවතින දේශගුණ විපර්යාස ඊට හේතු වනු…
සියලු මහා පරිමාණ ඉදිකිරීම් යළි ආරම්භ කිරීමට තීරණයක්
ආර්ථික අර්බුදයත් සමග ඇණහිට තිබූ සියලු මහා පරිමාණ ඉදිකිරීම් යළි ආරම්භ කිරීමට නිවාස සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා . එහි ලේකම් ඩබ්ලිව්. එස්…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැත්වෙන දෙවන පන්දුවාර 20 තරගය අද පැවැත්වෙනවා.කාඩිෆ් හිදී මෙම තරගය ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ ශ්‍රී ලංකා වේලාවෙන්…
රුමේෂ් තරංගට හෙල්ල කට්ටලයක් ලබා දීමට තීරණයක්
ලෝක හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග හට නව හෙල්ල කට්ටලයක් ලබා දීමට…
කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට
2026 කාන්තා ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු…
2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි
2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය අද පෙරවරු 06ට ආරම්භ වුනා. ඒ ජාතික…
වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට
අමෙරිකානු මහ බැංකුව වන ෆෙඩරල් සංචිතය විසින් වසර තුනකට අධික කාලයකට පසු ප්‍රථම වතාවට පොලී අනුපාතික ඉහළ නංවා තිබෙනවා. ඒ ඉහළ යන උද්ධමනය පාලනය කර, මිල ගණන් ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමේ අරමුණින් යුතුවයි. ඒ අනුව, 3.5% ත් 3.75% ත් අතර පැවති පොලී අනුපාතික සීමාව 3.75% ත් 4% දක්වා ඉහළ නැංවීමටයි ෆෙඩරල් සංචිතය එකඟතාව පළ…
වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට
එෆ් බී අයි අධ්‍යක්ෂකට චෝදනා රැසක්
බෝම්බ ප්‍රහාරයකින් 20 දෙනෙකු ජීවිතක්ෂයට
චීනයට තායිවානයෙන් තහනමක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…












































