ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්යග්රහය තවදුරටත්
කොළඹ විහාර මහා දේවි උද්යානයේ සත්යග්රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත් එහි රැඳී සිටිනවා. ඒ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලමින් . ඊයේ පස්වරුවේ විහාර මහා දේවි උද්යානයට ස්වාමීන් වහන්සේ වැඩම කළ අතර එහි රැඳී සිටි පිරිස රාත්රියේ අට්ටාලයක් ඉදිකිරීමට යාමේදී පොලීසිය සමඟ උණුසුම්…

ආසියානු කායවර්ධන සහ ෆිසික් තරගාවලියට ලංකාව නියෝජනය කරමින් 11 ක්
නේපාලයේ පැවැත්වෙන 55 වන ආසියානු කායවර්ධන සහ ෆිසික් ක්රීඩා තරගාවලිය සදහා ශ්රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීමට ක්රීඩක ක්රීඩිකාවන් 11 දෙනෙකු අද දින අලුයම කටුනායක…
ආසියානු ක්රිකට් තරගාවලියට පකිස්තාන සහ නේපාල ක්රිකට් කණ්ඩායම් අද මෙරටට
ආසියානු ක්රිකට් තරගාවලියට සහභාගී වීම සදහා පකිස්තාන සහ නේපාල ක්රිකට් කණ්ඩායම් අද දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා. ඔවුන් පකිස්තානයේ මුල්ටන් සිට ශ්රී ලන්කන්…
ආනයන සීමා පැනවීමෙන් පසුවත් වාහන 6900ක් මෙරටට
2020 වසරේ වාහන ආනයන සීමා පැනවීමෙන් පසු වාහන 6900 කට ආසන්න සංඛ්යාවක් මෙරටට ගෙන්වා ඇති බව මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. විශේෂ කටයුතු…
ආසියානු කුසලානයේ ලංකාව සහභාගි වන පළමු තරගය අද
ආසියානු කුසලාන ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකාව සහභාගි වන පළමු තරගය අද පැවැත්වෙනවා. එහිදි ශ්රී ලංකා කණ්ඩායම බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව තරග වැදීමට නියමිතයි. පල්ලේකැලේ ජාත්යන්තර ක්රිකට්…
බදු ආදායම් ගැන රාජ්ය ආදායම් අධ්යක්ෂකගෙන් ප්රකාෂයක්
මෙම වසරේ රාජ්ය බදු ආදායම් ඉලක්කයෙන් මේ වන විට අය කර ගත හැකිව ඇත්තේ රුපියල් බිලියන 1711 ක් බව රාජ්ය ආදායම් පිළිබඳ ජනාධිපති අධ්යක්ෂ ජනරාල්…
තවත් ප්රතිලාභීන් කොටසකට අස්වැසුම මුදල්
අස්වැසුම තවත් ප්රතිලාභීන් කොටසකට අදාළ ගෙවීම්වල මුදල් හෙට දින බැංකු වෙත නිදහස් කරන බව සුබසාධන ප්රතිලාභ මණ්ඩලය පවසනවා . එහි අධ්යක්ෂ මණ්ඩල සාමාජික කමල් පද්මසිරි…
ප්රාග්ධන වෙළදපොළ සමාජ පිහිටුවීමේ වැඩසටහන ජනපති ප්රධානත්වයෙන්
පාසල් සිසුන්ගේ දැනුවත්භාවය සහ මූල්ය සාක්ෂරතාවය ඉහළ නැංවීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ උපදෙස් පරිදි තෝරාගත් පාසල් 100 ක ප්රාග්ධන වෙළදපළ සමාජ පිහිටුවීමේ වැඩසටහන ජනාධිපතිවරයාගේ…
අයිස් මත්ද්රව්ය සහ ජීව අත්බෝම්බයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
අයිස් මත්ද්රව්ය සහ ජීව අත්බෝම්බයක් සමග පොලිස් රාජකාරියට බාධා කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබුවේ ඇල්ල පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලද තොරතුරකට…
යල කන්නයේ කුඹුරුවලට සිදු වූ වගා හානියට අදාල වන්දි මුදල් ඉල්ලයි
එළඹෙන මහා කන්නයේ වී වගාව ආරම්භ කිරීමට පෙර නියගය හේතුවෙන් යල කන්නයේ කුඹුරුවලට සිදු වූ වගා හානියට අදාල වන්දි මුදල් ලබා දෙන ලෙස සමස්ත ලංකා…
ආනයනික තිරිගු පිටි බදු වැඩි වීම බේකරි කර්මාන්තයට බලපෑමක් නැහැ
ආනයනික තිරිගු පිටි බලපත්ර ක්රමය අත්හිටුවීමත් සමග කිලෝග්රෑමයක් මත පැනවූ තිරිගු පිටි බද්ද රුපියල් 16 සිට රුපියල් 27 දක්වා ඉහළ දැමීමට රජය පසුගියදා තීරණය කළා.…
පාසල් කාලසීමාව පස්වරු 4 දක්වා දීර්ඝ කිරීමේ යෝජනාවක්
පාසල් කාලසීමාව උදෑසන 8 සිට පස්වරු 4 දක්වා දීර්ඝ කිරීමේ යෝජනාවක් අධ්යාපන අමාත්ය සුසිල් ප්රේමජයන්ත් මහතා වෙත ඉදිරිපත් කර ඇති බවට ක්රීඩා අමාත්ය රොෂාන් රණසිංහ…
අස්වැසුම ලබා දීම ගැන සජිත්ගෙන් චෝදනාවක්
අස්වැසුම සුභසාධන ප්රතිලාභ ලබා දී ඇත්තේ විද්යාත්මක ක්රමවේදයකින් බැහැරව බවට විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා චෝදනා කර සිටියා. ග්රාම නිලධාරිවරුන් සමග විපක්ෂ නායක කාර්යාලයේදී පැවති…
වැසි තත්ත්වය වැඩි වීමේ හැකියාවක්
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය සැප්තැම්බර් මස පළමු වනදා සිට 3 වන දා දක්වා තවදුරටත් වැඩි වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
මැලේසියාවේ බිත්තර හිඟයක්
අභිරහස් රෝගයකින් පුද්ගලයින් 21 දෙනෙකු ජිවිතක්ෂයට
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































