දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්
කොළඹ, කළුතර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑම් අදියර 1 යටතේ විමසිලිමත් වීමේ නිවේදන නිකුත් කර තිබෙනවා. අද උදෑසන 10ට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර ඇති මෙම නිවේදනය හෙට උදෑසන 10 දක්වා බලපැවැත්වෙන බවයි වාර්තා වන්නේ. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ, සීතාවක…

අස්වැසුම ප්‍රතිලාභීන්ට දීමනා ගෙවීම සඳුදා
අස්වැසුමක් ප්‍රතිලාභීන්ට දීමනා ගෙවීම ලබන සදුදා (28) ආරම්භ කරන බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා . මේ අනුව සියළු ගැටළු විසඳා අවසන් වූ ප්‍රතිලාභීන්ට දීමනා පළමු…
ගැබිනි මව්වරුන්ට දෙන පෝෂණ මල්ල ඉදිරියේදී තෝරාගත් මව්වරුන්ට
ගැබිනි මව්වරුන් සඳහා රජය නොමිලේ දෙන පෝෂණ මල්ල ඉදිරියේදී තෝරාගත් මව්වරුන්ට පමණක් නිකුත් කරන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා.…
උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලට දැඩි උණුසුම් කාලගුණයක්
උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට අද දිනයේ දී මිනිස් සිරුරට දැනෙන දැඩි උණුසුම් කාලගුණයක් පැවතිය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බව…
ඇසළ පෙරහැර නිමිත්තෙන් අද සිට විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක්
මහනුවර ඇසළ පෙරහැර නිමිත්තෙන් අද සිට විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. දුම්රිය ගමනාගමන අධිකාරි එම්.ජේ. ඉදිපොලගේ මහතා පැවසුවේ, අද සිට පෙරහැර…
කොඇමොක්සික්ලෙව් ප්‍රතිජීවක ඖෂධයේ කාණ්ඩ තුනක් ඉවතට
ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත කොඇමොක්සික්ලෙව් ප්‍රතිජීවක ඖෂධයේ තවත් කාණ්ඩ තුනකට අයත් ඖෂධ තත්ත්වයෙන් බාල බව තහවුරු වී තිබෙනවා. ඒ හේතුවෙන් ඒවා භාවිතයෙන් ඉවත් කරන ලෙසයි වෛද්‍ය…
දෙවන නිදහස් සටනට කාලය පැමිණ ඇත
දෙවන නිදහස් සටනට කාලය පැමිණ ඇති බව පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පවසනවා . උන්වහන්සේ මේ බව සදහන් කලේ කොළොඹ පවතී මාධ්‍ය හමුවකදී
මී උන පැතිරයාමේ අවදානමක්
පවතින වියලි කාලගුණ තත්ත්වය හමුවේ මී උන පැතිරයාමේ අවදානමක් මතුව තිබෙනවා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සදහන් කළේ ජලය ඉතා සුළු වශයෙන් පවතින ස්ථානවලින් ස්නානය කිරීමෙන්…
කුඩා දැරියක් ජල ටැංකියකට වැටිමෙන් ජීවිතක්ෂයට
නෙළුම්කුලම, භාරතීපුරම් ප්‍රදේශයේ දී කුඩා දැරියක් ජල ටැංකියකට වැටිමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලීසිය පැවසුවේ එම දැරිය තවත් දරුවන් කිහිප දෙනෙකු සමඟ සෙල්ලම් කරමින් සිටිය දී…
මෙරට සුළං බලශක්ති මාර්ග සිතියම එළිදැක්වයි
ශ්‍රී ලංකාව සඳහා වන සුළං බලශක්ති මාර්ග සිතියම එළිදැක්වීම බලශක්ති අමාත්‍යංශයේදී සිදුකෙරුණා. වසර 2030 වන විට සමස්ත විදුලි බල අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීම…
පළමු රන්දෝලි පෙරහැර අද
ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කිරීමට නියමිතයි. අවසන් කුඹල් පෙරහැර ඊයේ රාත්‍රියේදී වීථි සංචාරය කෙරුණා. මේ…
ලෝක වෙළදපොළේ බොරතෙල් මිල ඉහළයාමේ ප්‍රවණතාවක්
ලෝක වෙළදපොළේ බොරතෙල් මිල යළි ඉහළයාමේ ප්‍රවණතාවක් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඊයේ ඩොලර් 84 ඉක්මවා ගොස් තිබුණා. කෙසේවෙතත් ගත…
තවත් මාස තුනකට බිත්තර ආනයනයට අනුමැතිය
ඉදිරි මාස 03ක කාලය සදහා බිත්තර ආනයනයට අවශ්‍ය අනුමැතිය ලැබී තිබෙනවා ඒ අනුව බිත්තර ආනයනය අඛණ්ඩව සිදුකරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සදහන් කළා.…
නිදහස ජනතා සභාව සහ ජාතික ජන බලවේගය අතර සාකච්ඡාවක්
නිදහස ජනතා සභාව සහ ජාතික ජන බලවේගය අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. මෙම සාකච්ඡාව පැවැත්වුණේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණු පක්ෂ මුලස්ථානයේදීයි. මේ සදහා ජාතික ජන…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට
2026 කාන්තා ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 72කින් පරාජයට පත් කරමින් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඉන්දීය කාන්තා කණ්ඩායම සමත් වුණා.…
2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි
2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය අද පෙරවරු 06ට ආරම්භ වුනා. ඒ ජාතික…
ආසියානු කාන්තා අවසන් මහා සටන අද
2026 කාන්තා විස්සයි20 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඩුබායි අන්තර්ජාතික…
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු කුසාලාන අවසන් මහා තරගයට
කාන්තා ආසියානු කුසලානයේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා…
බොරතෙල් මිල ඉහළට
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල 2%කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ සෞදි අරාබියට එල්ල වූ හූති ප්‍රහාර, පර්සියානු ගුල්ෆ් කලාපයේ නැව් වෙත එල්ල වූ ඉරාන ප්‍රහාර සහ සෞදි ප්‍රධාන තෙල් නල මාර්ගයක් වසා දැමීම හේතුවෙන් . ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 2.90කින් එනම් 2.77% ඉහළ ගොස් ඇති අතර එහි මිල ඩොලර්…
ජාවා මුහුදේ අතුරුදන් යාත්‍රාව සොයා ගැනේ
හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී ඉරාන නෞකාවකට ප්‍රහාරයක්
විශාලතම දුම්රිය ස්ථානය තායිලන්තයේ බැංකොක් නගරයේ
නවසීලන්ත අධ්‍යාපන ඇමති – අගමැති තනතුරට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…












































