දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්
කොළඹ, කළුතර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑම් අදියර 1 යටතේ විමසිලිමත් වීමේ නිවේදන නිකුත් කර තිබෙනවා. අද උදෑසන 10ට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර ඇති මෙම නිවේදනය හෙට උදෑසන 10 දක්වා බලපැවැත්වෙන බවයි වාර්තා වන්නේ. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ, සීතාවක…

සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය චෝදනාවක්
ආණ්ඩුව සමඟ ඇතිකරගත් එකඟතාවක් මත ආරම්භ කළ රජයේ සහල් සහනාධාර වැඩසටහන අතරමඟ නවතා වෙනත් ගිවිසුමක් යටතේ එම වැඩසටහන සිදුකිරීමට රජය කටයුතු කරමින් සිටින බව සුළු…
දුෂණ විරෝධි පනත් කෙටුම්පත බලාත්මක කිරීමට තවත් මාස දෙකක්
දුෂණ විරෝධි පනත් කෙටුම්පත බලාත්මක කිරීම සදහා තවත් මාස දෙකක පමණ කාලයක් ගතවන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. පනත පාර්ලිමේන්තුවේදී සම්මත වුවද ඊට…
පිරමීඩ ජාවාරම්වලට නීතිමය පියවර
පිරමීඩ ජාවාරම් ක්‍රමය ක්‍රියාත්මක කරන්නන්ට හෝ ඒවාට සම්බන්ධ අයට එරෙහිව නීතිමය පියවර ගැනීමට රජය තීරණය කර තිබෙනවා. දණ්ඩ නීති සංග්‍රහය යටතේ එසේ නීතිමය පියවර ගන්නා…
ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් අදත් විශේෂ දුම්රිය සේවා කිහිපයක්
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කිරීමට නියමිතයි. පළමු රන්දෝලි පෙරහැර ඊයේ රාත්‍රියේදී වීථි සංචාරය කෙරුණා. මේ අතර…
ඕබන් ප්‍රදේශයේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු කොටු
දෙහිවල ඕබන් ප්‍රදේශයේ පසුගියදා සිදුවු වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලිසිය සදහන් කළේ. ඔහු…
මින්නේරිය ප්‍රදේශයේ වෙඩි තැබීමක්
මින්නේරිය ගල්ඔය ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි ප්‍රහාරයට ලක්වු 27 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සදහන් කළේ. පවුල් ආරවුලක් මතයි මෙම…
දිවයිනේ පළාත් කිහිපයක අද කාලගුණයේ වෙනසක්
දිවයිනේ පළාත් කිහිපයක අද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලටත් වැසිවාර කිහිපයක් අපේක්ෂා කෙරෙනු ඇති.…
බස් රථ දෙකක් එකිනෙක ගැටෙයි
දංඕවිට, කඹුරාදෙණිය ප්‍රදේශයේදී බස් රථ දෙකක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබෙනවා. එම අනතුරෙන් පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, ඉන් සිව්දෙනෙකුගේ තත්ත්වය…
දේශපාලන වාසි ලබා ගැනීම සදහා බුදු දහම යොදා ගන්නේ නැහැ
දේශපාලන වාසි ලබා ගැනීම සදහා බුදු දහම යොදා නොගන්නා බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා . ජාතික භික්ෂූ පෙරමුණ…
අනුර කුමාර ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවේ
එළඹෙන ජනාධිපතිවරණය සදහා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා…
ප්‍රතිජීවක ඖෂධයක් දීමෙන් පසු පුද්ගලයෙකු මියයයි
ප්‍රතිජීවක ඖෂධයක් ලබා දීමෙන් පසු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 50 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා . මේ සම්බන්ධ පරීක්ෂණයක් අද දිනයේදී පැවැත්වීමට නියමිත බවයි…
පිරමීඩ ජාවාරම් වල යෙදුනු පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට
පිරමීඩ ජාවාරම් වල යෙදුනු පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට බොරැල්ල පොලීසිය සමත්ව තිබෙනවා . ඔවුන් අතර චීන ජාතිකයන් දෙදෙනෙකු ද සිටින බවයි වාර්තා වන්නේ .…
අස්වැසුම ප්‍රතිලාභීන්ට දීමනා ගෙවීම හෙට සිට
අස්වැසුම ප්‍රතිලාභීන්ට දීමනා ගෙවීම හෙට දිනයේ සිට ආරම්භ කරන බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. සුබ සාදක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජි. විජේරත්න මහතා සිය ධුරයෙන් ඉලා…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට
2026 කාන්තා ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 72කින් පරාජයට පත් කරමින් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඉන්දීය කාන්තා කණ්ඩායම සමත් වුණා.…
2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි
2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය අද පෙරවරු 06ට ආරම්භ වුනා. ඒ ජාතික…
ආසියානු කාන්තා අවසන් මහා සටන අද
2026 කාන්තා විස්සයි20 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඩුබායි අන්තර්ජාතික…
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු කුසාලාන අවසන් මහා තරගයට
කාන්තා ආසියානු කුසලානයේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා…
බොරතෙල් මිල ඉහළට
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල 2%කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ සෞදි අරාබියට එල්ල වූ හූති ප්‍රහාර, පර්සියානු ගුල්ෆ් කලාපයේ නැව් වෙත එල්ල වූ ඉරාන ප්‍රහාර සහ සෞදි ප්‍රධාන තෙල් නල මාර්ගයක් වසා දැමීම හේතුවෙන් . ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 2.90කින් එනම් 2.77% ඉහළ ගොස් ඇති අතර එහි මිල ඩොලර්…
ජාවා මුහුදේ අතුරුදන් යාත්‍රාව සොයා ගැනේ
හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී ඉරාන නෞකාවකට ප්‍රහාරයක්
ඉන්ධන මිල සමාලෝචනයට G 7 එකඟවෙයි
ආර්ජන්ටිනාවේ ප්‍රබල භූ කම්පනයක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































