ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්යග්රහය තවදුරටත්
කොළඹ විහාර මහා දේවි උද්යානයේ සත්යග්රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත් එහි රැඳී සිටිනවා. ඒ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලමින් . ඊයේ පස්වරුවේ විහාර මහා දේවි උද්යානයට ස්වාමීන් වහන්සේ වැඩම කළ අතර එහි රැඳී සිටි පිරිස රාත්රියේ අට්ටාලයක් ඉදිකිරීමට යාමේදී පොලීසිය සමඟ උණුසුම්…

පොලිස් විශේෂ කාර්යය බලකායේ 39 වන රණවිරු ගුණ සැමරුම අද
පොලිස් විශේෂ කාර්යය බලකායේ 39 වන රණවිරු ගුණ සැමරුම අදට යෙදී තිබෙනවා. එහි ප්රධාන සැමරුම් උත්සවය කටුකුරුන්ද පුහුණු පාසලේ රණවිරු ස්මාරකය අභියස පැවැත්වෙන බවයි එම…
පෙරහර කටයුතු සඳහා හීලෑ අලි ඇතුන් ලබා ගැනීමේ ගැටළුව පාර්ලිමේන්තුවට
පෙරහර කටයුතු සඳහා හීලෑ අලි ඇතුන් ලබා ගැනීමේ ගැටළුව සහ අලිඇතුන්ගේ සුබසාධනය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඒ පිළිබඳ ක්රියාමාර්ග ගැනීම සඳහා පාර්ලිමේන්තුවට දැනුම් දෙන බව ජනාධිපති…
උසස් පෙළ ප්රතිඵල ලබන සතියේ මුල්දින කිහිපයේ දී නිකුත් කිරීමට නියමිතයි
ලබන සතියේ මුල්දින කිහිපයේ දී උසස් පෙළ ප්රතිඵල නිකුත් කිරීමට නියමිතව ඇති බව විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග ඊයේ අනාවරණය කර තිබෙනවා. එමෙන් ම සතිය අවසානයේ…
ඉන්ධන මිල ඉහළ දැමුවද ත්රීරෝද රථ ගාස්තු ඉහළ නොදැමීමේ තීරණයක්
ඉන්ධන මිල ඉහළ දැමුවද ත්රිරෝද රථ ගාස්තු ඉහළ නොදමන බව සමස්ත ලංකා ත්රිරෝද රථ සහ හිමිකරුවන්ගේ සංගමය පවසනවා. ආර්ථික අපහසුතාවලින් පෙළෙන ජනතාවට ගාස්තු ඉහළ දමා…
දිස්ත්රික් තුනකට නායයෑමේ අනතුරු ඇගවීම්
පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කළුතර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්රික්කවලට නායයෑම් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව කළුතර දිස්ත්රික්කයේ…
ඉන්ධන මිල ඉහළට
ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව ඊයේ මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දමා තිබෙනවා. ඒ අනුව, ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයක මිල රුපියල් 13…
ඇසළ පෙරහැර සාර්ථකව නිමා කළ බවට සංදේශය ජනපතිට භාර දෙයි
මහනුවර ඇසළ පෙරහර මංගල්ය සාර්ථකව පවත්වා නිමා කළ බව දැක්වෙන සංදේශය සාම්ප්රදායනුකූලව දියවඩන නිලමේ ප්රදීප් නිලංග දෑල මහතා විසින් ජනාධිපති රනිල් වික්රමසිංහ වෙත භාරදී තිබෙනවා.…
වාණිජ විෂය හදාරණ දරුවන්ට බැංකු ශේත්රය තුළ ප්රයෝගික පුහුණුවක්
වාණිජ විෂය හදාරණ දරුවන්ට බැංකු ශේත්රය තුළ ප්රයෝගික පුහුණුවක් ලබාදීමට කටයුතු කරන බව අධ්යාපන අමාත්ය සුසිල් ප්රේමජයන්ත මහතා පවසනවා . ඔහු මෙම අදහස් දැක්වීම සිදු…
තල්මසුන්ගේ ඇම්බර් ලග තබාගත් පුද්ගලයන් 3ක් අත්අඩංගුවට
ගම්පහ, නැදගමුව ප්රදේශයේදී තල්මසුන්ගේ කොටසක් ලෙස සැලකෙන ඇම්බර් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සන්තකයේ තිබී කිලෝග්රෑම්…
වියළි කාලගුණයෙන් වැඩිම හානිය කුරුණෑගල දිස්ත්රික්කයට
වියළි කාලගුණයෙන් දිවයින පුරා විනාශ වී ඇති කුඹුරු අක්කර ප්රමාණය 54,810ක් බව කෘෂි රක්ෂණ මණ්ඩලය පවසනවා . වැඩිම හානියක් වාර්තා වන්නේ, කුරුණෑගල දිස්ත්රික්කයෙන් . එම…
අස්වැසුම තවත් ප්රතිලාභීන් කොටසකට අදාළ ගෙවීම්වල මුදල් බැංකු වෙත අද
අස්වැසුම තවත් ප්රතිලාභීන් කොටසකට අදාළ ගෙවීම්වල මුදල් අද දින බැංකු වෙත නිදහස් කරන බව සුබසාධන ප්රතිලාභ මණ්ඩලය පවසනවා . එහි අධ්යක්ෂ මණ්ඩල සාමාජික කමල් පද්මසිරි…
බාල ඖෂධ මෙරටට ගෙන්වා ඇති බවට පිළිගන්නවා
සෞඛ්ය අමාත්යංශයේ දුෂිත නිලධාරී පැලැන්තියක් විසින් එම ශ්රේස්ත්රය විනාශ කරමින් පවතින බවට සමගි ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී මුජිබර රහුමාන් මහතා පවසනවා . ඔහු මෙම අදහස්…
කාලගුණවිද්යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්
කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා . දිවයින හරහා නිරිතදිග මෝසම සක්රිය වීම හේතුවෙන් නිරත දිග කොටසේ පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක්…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
උතුරු කැලිෆෝනියාවේ වෙඩිතැබීමකින් පුද්ගලයින් හත් දෙනෙකු මිය ගොස් එක් අයෙකුට බරපතල තුවාල
මෝහේ නගරයේ උෂ්ණත්වය වාර්තාගත ලෙස පහළට
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































