ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්යග්රහය තවදුරටත්
කොළඹ විහාර මහා දේවි උද්යානයේ සත්යග්රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත් එහි රැඳී සිටිනවා. ඒ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලමින් . ඊයේ පස්වරුවේ විහාර මහා දේවි උද්යානයට ස්වාමීන් වහන්සේ වැඩම කළ අතර එහි රැඳී සිටි පිරිස රාත්රියේ අට්ටාලයක් ඉදිකිරීමට යාමේදී පොලීසිය සමඟ උණුසුම්…

මහජන උපයෝගිතා කොමිසමේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට
මහජන උපයෝගිතා කොමිසමේ නිලධාරීන් ලබන 06 වනදා කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිතව තිබෙනවා. එමෙන්ම ලබන සතිය තුළ ආයතන කිහිපයක් කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිතයි. පාර්ලිමේන්තු…
විද්යාපීට සියල්ල ඒකාබද්ධ කරමින් නව විශ්වවිද්යාලයක්
විද්යාපීට සියල්ල ඒකාබද්ධ කරමින් නව විශ්වවිද්යාලයක් ගොඩනගන බව අධ්යාපන අමාත්ය සුසිල් ප්රේමජයන්ත මහතා පවසනවා. කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්යවරයා මේ බව ප්රකාශ කළා. අධ්යාපන අමාත්යංශය…
රට ස්ථාවර වනතුරු ජනතාවට යම් යම් කැපකිරීම් කිරීමට සිදුවනවා
රට ස්ථාවර තත්වයකට පත් වන තුරු සියලු ජනතාවට යම් යම් කැපකිරීම් කිරීමට සිදුවන බව එක්සත් කල් වනිතා පෙරමුණේ සභාපතිනි ශාන්තිනි කෝන්ගහගේ මහත්මිය පවසනවා. ඇය සඳහන්…
කුකුළු මස් ආනයනය ගැන සාකච්ඡාවක්
කුකුළු මස් ආනයනය සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් හෙට පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ වෙළද අමාත්ය නලීන් ප්රනාන්දු මහතාගේ ප්රධානත්වයෙනුයි. මෙහිදී කුකුළු මස් ආනයනය පිළිබද එම කර්මාන්තකරුවන් සමග…
ජනපති එක්සත් ජාතින්ගේ මහා මණ්ඩල සැසිවාරය ඇමතීමට නියමිතයි
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ලබන 21 වනදා එක්සත් ජාතින්ගේ මහා මණ්ඩල සැසිවාරය ඇමතීමට නියමිතව තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවේ මේ බව දැක්වෙනවා.…
රජය වී මිලදි ගැනීම ආරම්භ කළද වී මිල ඉහළට
රජය වී මිලදි ගැනීම ආරම්භ කළද වී මිල ඉහළ ගොස් ඇති බව වී අලෙවී මණ්ඩලය පවසයි. එහි සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහතා සඳහන් කළේ පෞද්ගලික වෙළෙදුන්…
අත්යවශ්ය නොවන ඖෂධ ආනයනය සදහා රජය මුදල් යොදවනවා
සෞඛ්ය ක්ෂේත්රයේ වියදම් වෙනුවෙන් භාණ්ඩාගාරය සෑම විටම ප්රමුඛස්ථානය ලබා දෙන බව රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. 2023 අය වැය මගින් අවස්ථා දෙකකදී අනෙකුත් අමාත්යාංශවල…
ඇමැති සියඹලාපිටිය හදිසියේ රෝහල්ගත කෙරේ
මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා හදිසියේම රෝහල් ගත කර තිබෙනවා. ආහාර විෂ වීමක් හේතුවෙන් අමාත්යවරයා මෙලෙස රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ පිහිටි…
බගවන්තලාවේ පහත්බිම් රැසක් ජලයෙන් යටවෙයි
කාසල්රි ජලාශයේ ප්රධාන ජල පෝෂක ප්රදේශය වන බගවන්තලාව මහඑලිය රක්ෂිතයට අද (03) දින උදැසන සිට අධික වැසි පතිත විම හේතුවෙන් කෙසෙල්ගමුඔයේ ජල මට්ටම ඉහල ගොස්…
මධ්යම කඳුකරයේ බටහිර බෑවුම් ප්රදේශවලට තද වැසි
ඹධ්යඹ කඳුකරයේ බටහිර බැවුම් ප්රදේශවල පිහිටි කාසල්රි සහ මවුස්සාකැලේ ජලපෝෂක ප්රදේශවලට අගෝස්තු ඊයේ (02) දින රාත්රීෙය් සිට අධික වැසි ඇද හැලෙමින් පවතිනවා. කෙසේ වෙතත් ඇද…
අපරාධ කල්ලිවලට සහන් දුන් ශ්රී ලාංකිකයෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට
ශ්රී ලාංකික අපරාධ කල්ලි සාමාජිකයන් පිරිසකට ආධාර අනුබල දුන් තවත් පුද්ගලයකු ඉන්දීය මධ්යම අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා දොම්ලූර්හි කුමාර් නැමැති පුද්ගලයකුයි මෙලෙස…
දකුණු පළාතේ ගංගා කිහිපයක් පිටාර මට්ටමට
තද සුළං සහ මුහුද රළු වීම පිළිබද කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ත්රිකුණාමලය සිට කන්කසන්තුරය, මන්නාරම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල්…
පොලිසිය ගැන ටිරාන්ගෙන් කරුණු පැහැදිලි කිරීමක්
පැමිණිලි විභාග කිරීමේදී පොලිසිය කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්ය ටිරාන් අලස් මහතා කරුණු පැහැදිලි කර තිබෙනවා. ඔහු කියා සිටියේ පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
භාණ්ඩ ප්රවාහන නෞකාවක් මුහුදුබත් වෙයි
සුනඛයෙකු විසින් සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියයයි
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































