ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

කාලගුණයෙන් නිවේදනයක්
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇති විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා. ඒ කන්කසන්තුරේ සහ කොළඹ අතර ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය කාර්මික දෝෂයකට…
ග්‍රාම සේවා නිළධාරී තනතුරුට නව බඳවා ගැනීම් කඩිනමින්
පුරප්පාඩුව පවතින ග්‍රාම සේවා නිළධාරී තනතුරු 4,000කට ආසන්න ප්‍රමාණය සඳහා නව බඳවා ගැනීම් කඩිනමින් සිදුකිරීමට පියවර ගෙන ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත…
එයාර් ඇරබියා සමාගමේ 34 වන ගමනාන්තය ශ්‍රී ලංකාව
එමිරේට්ස් හී අඩු වියදම් ගුවන් සේවය වන එයාර් ඇරබියා ලබන වසරේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර සතිපතා ගුවන් ගමන් තුනක් ක්‍රියාත්මක…
ඩලස් අලහප්පෙරුමට නව තනතුරක්
ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පත් වී තිබෙනවා. එම සංසදය ඊයේ දිනයේ දී පළමු වරට රැස්…
අයහපත් කාලගුණ නිසා වසා දැමෙන පාසල්
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බුලත්සිංහල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පාසල් හතරක් තාවකාලිකව වසා දමා තිබෙනවා. නායයාම් සහ ගංවතුර අවාදනම හේතුවෙනුයි මෙලෙස අදාළ පාසල් සදහා නිවාඩු…
පාර්ලිමේන්තුව අදත් රැස්වේ
දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත ඊයේ පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 45න් සම්මත වුණා. ඊට අදාළ ඡන්ද විමසීමේදී අදාළ පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 103ක් හිමිවු අතර, කෙටුම්පතට…
රටේ අධ්‍යාපනය දේශපාලනයට යට කිරීමට ඉඩ දෙන්නෙ නෑ
රටේ අධ්‍යාපන ප්‍රතිපත්ති දේශපාලනයට යට කිරීමට ඉඩ නොදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා. එක් එක් අමාත්‍යවරයාට අවශ්‍ය පරිදි එම ප්‍රතිපත්ති වෙනස් කිරීමට ඉඩ…
හිටපු ජනපති ශෝඨාභය රාජපක්ෂගෙන් මාධ්‍ය නිවේදනයක්
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ නාලිකාව විසින් විකාශය කරන ලද වාර්තාමය වැඩසටහනෙන් තමන්ට එල්ල වී ඇති චෝදනා පිළිබදව කරුණු දක්වමින් හිටපු ජනාධිපති ශෝඨාභය රාජපක්ෂ මහතා…
මධ්‍යසාර භාවිතයෙන් 70% ක් ඉවත් වී ඇති බවට සමීක්ෂණයකින් අනාවරණයක්
මෙරට ජනගහනයෙන් බහුතරයක්, එනම් සියයට 70 යි දශම 9 ක් පසුගිය මාස 12 තුළ කිසිදු මධ්‍යසාර වර්ගයක් භාවිත කර නොමැති බව මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු…
බීමත්ව යතුරු පැදියක් ධාවනය කළ සමෘධි සංවර්ධන නිලධාරි වරයාට වෙච්ච දේ
වරෙන්තුවක් ද සහිතව රියදුරු බලපත්‍රය ද නොමතිව බීමත්ව යතුරු පැදියක් ධාවනය කළ ගම්පොල උඩපලාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගම්පොල වසමේ සමෘධි සංවර්ධන නිලධාරි වරයාට රුපියල්…
උසස් පෙළ නැවත සමීක්ෂණය අද සිට ඇරඹේ
2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළව නැවත සමීක්ෂණ සඳහා අද සිට අයදුම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා . ඒ අනුව ලබන…
ජනපතිගෙන් විශ්වවිද්‍යාල 10 ක් ආරම්භ කිරීමේ නව වැඩපිළිවෙලක්
21 වෙනි ශතවර්ෂයට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් සකස් කිරීමට අවශ්‍ය මූලික කටයුතු ආරම්භ කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ සදහා විදෙස් රටවල්වලින්, ක්ෂේත්‍රයේ…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
පකිස්ථානයේ කරච්චි නගරයේ පුද්ගලයින් 18 දෙනෙකු මියයයි
හවායි අහසේ අබිරහස
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































