Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඇමරිකානු ප්‍රහාර හමුවේ ඉරාන සිවිල් වැසියන් ජීවිතක්ෂයට

    2026-07-15

    සරුංගල් යැවීම මත ගුවන් තොටුපළ සහ ධාවන පථ අවට අධි අවදානම් තත්ත්වයක්

    2026-07-15

    රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

    2026-07-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඇමරිකානු ප්‍රහාර හමුවේ ඉරාන සිවිල් වැසියන් ජීවිතක්ෂයට
    • සරුංගල් යැවීම මත ගුවන් තොටුපළ සහ ධාවන පථ අවට අධි අවදානම් තත්ත්වයක්
    • රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට
    • මැදපෙරදිග යුද්ධයට මැදි වූ ශ්‍රී ලන්කන් ගුවන් යානා යළි දිවයිනට
    • හෝමූස් සමුද්‍ර සන්ධිය ආරක්ෂා කිරීමට අමරිකාවෙන් යුධ නැව් 21 ක්
    • රුහුණු මහා කතරගම ඇසළ මංගල්‍යය අද සිට ඇරඹෙයි
    • මුදල් වංචාවකට හිටපු මන්ත්‍රී ජයලත් දිසානායක අත්අඩංගුවට
    • මත්පැන් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, ජූලි 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බීමත්ව යතුරු පැදියක් ධාවනය කළ සමෘධි සංවර්ධන නිලධාරි වරයාට වෙච්ච දේ

    බීමත්ව යතුරු පැදියක් ධාවනය කළ සමෘධි සංවර්ධන නිලධාරි වරයාට වෙච්ච දේ

    2023-09-07කියවීමට මිනිත්තු 2ක් ගතවේ.19 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වරෙන්තුවක් ද සහිතව රියදුරු බලපත්‍රය ද නොමතිව බීමත්ව යතුරු පැදියක් ධාවනය කළ ගම්පොල උඩපලාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගම්පොල වසමේ සමෘධි සංවර්ධන නිලධාරි වරයාට රුපියල් 75,000 ක දඩයක් නියම කොට බරපතළ වැඩ සහිතව මාස දෙකක සිර දඬුවමක් ද ගම්පොල මහේස්ත්‍රාත් නාමල් පෙරේරා මහතා නියම කර තිබෙනවා.

    මෙසේ දඩ හා සිර දඬුවම් නියම වූයේ ගම්පොල නුවර පාරේ අංක 12 ස්ථානයේ පදිංචි මෙරිඤ්ඤගේ මංගල පුෂ්පකුමාර ප්‍රනාන්දු නැමැති අයටයි.

    නවලපිටිය ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය සභාවේ හිටපු පොදුජන පෙරමුණ මන්ත්‍රීවරයෙකුද වන මොහු මෙවර ද ඡන්ද අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්ව සිටිනවා.

    ඔහු ගඟ ඉහළ කෝරළේ උලපනේ වසමේ සමෘධි සංවර්ධන නිලධාරි වරයා ලෙස සිටිමින් ඡන්ද අපේක්ෂයකු වීම නිසා ගම්පොල කලාපයට මෙසේ මාරු කර සිටියදී මෙම වරදට හසුව තිබෙනවා.

    නඩු අංක 10318 /18 යටතේ ගම්පොල පොලිසිය මගින් මෙම නඩුව පවරා තිබූ අතර 2018 වසරේ සිටම ඔහු වරින් වර උසාවිය මග හැර තිබීම නිසා වරෙන්තු වී තිබූ බව ගම්පොල පොලිසිය පවසනවා.

    සමෘධි නියාමක වරුන් සඳහා රජය මගින් ලබාදී තිබු මෙම යතුරුපැදිය සඳහා රක්ෂණ සහතිකයක් නොමැතිකම ,ආදායම් බලපත්‍රය නොමැතිකම හා රියදුරු හට බලපත්‍රයක් නොමැති කම ආදී කරුණු සඳහා මෙම දඩ මුදල නියම කර තිබුණි.

    මිනිසුන් හට මොහු විවිධ ආකාරයේ පීඩාවන් ද එල්ල කර තිබීම සමඟ මොහු බන්ධනාගාර ගත කිරීම ඇසු ගම්පොල, ඇත්ගාල ,ජයමාලපුර ආදී ප්‍රදේශ කිහිපයක මිනිසුන් රතිඤ්ඤා දල්වා සතුටු වූ අයුරු ද වාර්තා වුුුනා.

    පෙර පුව​තඋසස් පෙළ නැවත සමීක්ෂණය අද සිට ඇරඹේ
    ඊළඟ පුව​ත මධ්‍යසාර භාවිතයෙන් 70% ක් ඉවත් වී ඇති බවට සමීක්ෂණයකින් අනාවරණයක්

    සබැ​ඳි පුවත්

    ඇමරිකානු ප්‍රහාර හමුවේ ඉරාන සිවිල් වැසියන් ජීවිතක්ෂයට

    සරුංගල් යැවීම මත ගුවන් තොටුපළ සහ ධාවන පථ අවට අධි අවදානම් තත්ත්වයක්

    රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

    මැදපෙරදිග යුද්ධයට මැදි වූ ශ්‍රී ලන්කන් ගුවන් යානා යළි දිවයිනට

    හෝමූස් සමුද්‍ර සන්ධිය ආරක්ෂා කිරීමට අමරිකාවෙන් යුධ නැව් 21 ක්

    රුහුණු මහා කතරගම ඇසළ මංගල්‍යය අද සිට ඇරඹෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඇමරිකානු ප්‍රහාර හමුවේ ඉරාන සිවිල් වැසියන් ජීවිතක්ෂයට

    2026-07-15

    සරුංගල් යැවීම මත ගුවන් තොටුපළ සහ ධාවන පථ අවට අධි අවදානම් තත්ත්වයක්

    2026-07-15

    රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

    2026-07-15

    මැදපෙරදිග යුද්ධයට මැදි වූ ශ්‍රී ලන්කන් ගුවන් යානා යළි දිවයිනට

    2026-07-15
    ක්‍රීඩා පුවත්

    ස්පාඤ්ඤය ලෝක කුසලාන අවසන් මහා තරගයට

    2026-07-15

    ක්‍රීඩක ශහීන් ෂා අෆ්රිඩ් මෙවර LPL තරගාවලියට

    2026-07-15

    එම්බාපේ සහ ලියනෝල්ඩ්ගෙන් වැඩිම ගෝල සංඛ්‍යාවක්

    2026-07-14
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group