ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්යග්රහය තවදුරටත්
කොළඹ විහාර මහා දේවි උද්යානයේ සත්යග්රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත් එහි රැඳී සිටිනවා. ඒ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලමින් . ඊයේ පස්වරුවේ විහාර මහා දේවි උද්යානයට ස්වාමීන් වහන්සේ වැඩම කළ අතර එහි රැඳී සිටි පිරිස රාත්රියේ අට්ටාලයක් ඉදිකිරීමට යාමේදී පොලීසිය සමඟ උණුසුම්…

කුරුණෑගල හිටපු නගරාධිපති ඇතුළු 5 දෙනෙකුට නිකුත් කළ නියෝගයට අතුරු තහනමක්
කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව ඇතුළු 5 දෙනෙකුට අභියාචනාධිකරණය නිකුත් කළ නියෝගය අත්හිටුවන ලෙස ශ්රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනමක් නිකුත් කර තිබෙනවා. අදාළ නියෝගය නිකුත් කර ඇත්තේ…
බඹර ප්රහාර වැඩිවීමෙන් වතු කම්කරුවන් දැඩි අසීරුතාවයක
මධ්යම කඳුකරයේ තේ වතු කම්කරුවන්ට මේ දිනවල නිරන්තරව එල්ලවන බඹර ප්රහාර හේතුවෙන් එම කම්කරු ප්රජාව දැඩි ලෙස අපහසුතාවයට පත්ව සිටිනවා. මෙම වතු කම්කරුවන් තම දෛනික…
මහින්ද ගෝඨා ධූරවලින් පහ කිරීමට ගහපු ගේම් එක ගැන හෙළිදරව්ව
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ධූරවලින් පහ කිරීමට විරුද්ධ පාර්ශවයන් කටයුතු කළ ආකාරය පිළිබද රහස් ඉදිරි ජනාධිපතිවරණයේදී සිදු කරන…
ජාත්යන්තර ශ්රේණිගත කිරීම් වලදී ශ්රී ලංකාව යළි පහල යාමක් අපේක්ෂා කරන්නේ නෑ
ජාත්යන්තර ශ්රේණිගත කිරීම් වලදී ශ්රී ලංකාව යළි පහල යාමක් අපේක්ෂා නොකරන බව මුදල් රාජ්ය අමාත්ය රන්ජිත් සියබලාපිටිය මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කලේ මාධ්ය…
ප්රදේශ රැසකට අද දිනයේදී මිලිමීටර 50 ඉක්ම වූ තරමක තද වැසි
බස්නාහිර, සබරගමුව ඇතු`ඵ ප්රදේශ රැසකට අද දිනයේදී මිලිමීටර 50 ඉක්ම වූ තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම නැගෙනහිර, ඌව,…
ටිකිරි ජයතිලකගේ ධුරයට චමින්ද කුලරත්න පත් කරයි
පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්රධානී සහ නියෝජ්ය මහ ලේකම් ධුරය සඳහා නීතිඥ චමින්ද කුලරත්න මහතා පත් කර තිබෙනවා. මේ වන තෙක් පාර්ලිමේන්තුවේ නියෝජ්ය මහ ලේකම් හා…
සිමෙන්ති මිල අඩු කර නෑ
සිමෙන්ති මිල අඩු කරන බවට රජය ප්රකාශ කලද එය අඩු කිරීමට මෙතෙක් ක්රියා කර නොමැති බව ජාතික ඉදිකිරිම සේවක සංගමය පවසනවා . එහි ලේකම් සුපුන්…
පිස්තෝලයක් සමග විශ්රාමික නාවික හමුදා සෙබළකු අත්අඩංගුවට
බ්රව්නින් වර්ගයේ පිස්තෝල ගිනි අවියක් සමග විශ්රාමික නාවික හමුදා සෙබළකු තෙලිජ්ජවිල ප්රදේශයේ දී අත්අඩංගුවට ගත් බව මාලිම්බඩ පොලිසිය පවසනවා මාලිම්බඩ පොලිස් ස්ථානයේ නිලධාරින් ලද තොරතුරකට…
දකුණු චීන මුහුදු කලාපයේ 08 වන බෞද්ධ ෂෙන්සෙන් වට මේස සාකච්ඡාව ශ්රී ලංකාවේදී
දකුණු චීන මුහුදු කලාපයේ 08 වන බෞද්ධ ෂෙන්සෙන් වට මේස සාකච්ඡාව ලබන 24,25 සහ 26 දිනයන්හි දී ශ්රී ලංකාවේදී පැවැත්වීමට නියමිතයි. දකුණු චීන මුහුදු කලාපයේ…
දිවයිනේ ප්රදේශ රැසකට අද දිනයේත් වැසි
දිවයිනේ ප්රදේශ රැසකට අද දිනයේදී වැසි ඇතිවන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්වලත් විටින් විට වැසි…
ආර්ථික අර්බුද හමුවේ ධීවර කර්මාන්තයේ බිඳවැටීමක්
ආර්ථික අර්බුද හමුවේ දැඩි පිරිවැයක් දැරීමට සිදු වීම නිසා ධීවරයින් විශාල පිරිසක් කර්මාන්තයෙන් ඉවත් වෙමින් සිටින බව සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය පවසනවා. ඒ අනුව…
එක්සත් ජාතීන්ගේ 78 වැනි සැසිවාරය අදින් ඇරඹේ – ජනපතිගේ විශේෂ දේශනය ලබන 21 වැනිදා
එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වැනි සැසිවාරය අද දිනයේ සිට ලබන 21 වැනි දින දක්වා පැවැත්වීමට නියමිතයි . ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ලබන 21 වැනිදා…
කාලසටහන් යාවත්කාලීන කරන්න ගුරුවරුන්ගේ සංගමයෙන් චෝදනා
පාසල්වල පෙර පැවති කාලසටහන් යාවත්කාලීන කිරීමට රජයට මෙතෙක් නොහැකි වී ඇති බවට ශ්රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමය චෝදනා කරනවා. මහනුවර පැවති මාධ්ය හමුවකට එක්වෙමින් එම…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
ඉහළ වැටුප් ඉල්ලා ගුරු වෘත්තිකයින් වැඩ වර්ජනයක
පාකිස්ථානයේ බෝට්ටුවක් පෙරලීමෙන් 51 දෙනෙකු මියයයි
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































