ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

ජනපති සහ ලෝක බැංකු ප්රධානියා අතර විශේෂ හමුවක්
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහ ලෝක බැංකු ප්රධානී අජේ බන්ගා අතර හමුවක් පවත්වා තිබෙනවා. එම හමුව එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී සිදුව ඇති අතර එහිදී ඵලදායී සාකච්ඡාවක…
කහ උණ එන්නත් 2,000 ක් ඉදිරි සතියේදී මෙරටට
කහ උණ සඳහා ලබාදෙන එන්නත් 2,000 ක් ඉදිරි සතියේදී මෙරටට ලැබීමට නියමිත බව නියෝජ්ය සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්ය ජී. වීජේසූරිය මහතා පවසනවා. යුනිසෙෆ් සංවිධානය…
එක්සත් ජාතීන්ගේ මෙරට නියෝජිත හා බලශක්ති අමාත්ය කංචන සමඟ සාකච්ඡාවක්
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත මාර්ක් ඇන්ඩ්රේ මහතා සහ මෙරට විදුලිබල හා බලශක්ති අමාත්ය කංචන විජේසේකර මහතා සමඟ සාකච්ඡාවක් ඊයේ දිනයේදී පවත්වා තිබෙනවා .…
අදත් විවිද පළාත් වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් අද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම…
කුවේට්හි වීසා නොමැතිව සිටි ශ්රී ලාංකිකයන් 31 නැවත දිවඉනට
ශ්රී ලංකාවට පැමිණීමට නොහැකිව කුවේට් රාජ්යයේ වීසා නොමැතිව දිගු කාලයක් රැඳී සිටි ශ්රී ලාංකිකයින් 31 දෙනෙකු එරට ශ්රී ලංකා තානාපතිගේ මැදිහත් වීමෙන් තාවකාලික ගුවන් ගමන්…
පාර්ලිමේන්තුව අද සිට දින 4ක් රැස්වෙයි
පාර්ලිමේන්තුව අද සිට ලබන 22 දක්වා රැස්වීමට නියමිතව තිබෙනවා . ඒ අනුව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ පනතේ නියෝග සහ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත…
3 ශ්රේණිය දරුවන්ගේ සාක්ෂරතාවයේ අඩුවක්
3 වන ශ්රෙණියේ දරුවන් සැලකීමේදී අඩුම සාක්ෂරතාවයක් පෙන්නුම් කරන්නේ මධ්යම පළාතේ දරුවන් බව අධ්යාපන අමාත්යාංශය සිදුකළ නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා. එමෙන්ම එම වයසේ දරුවන්…
ජනාධිපති රනිල් හා දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් අතර හමුවක්
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහ දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල් මහතා අතර නිල හමුවක් ඊයේ නිව්යෝර්ක් හිදී පැවැත්වුණා . එහිදී දකුණු කොරියානු ජනාධිපතිවරයා ප්රකාශ…
මත්ද්රව්ය සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
මන්නාරම, තල්පාඩු ක්රීඩාංගනයේ ගේට්ටුව අසලදී කොකේන් කිලෝග්රෑම් එකයි ග්රෑම් 12ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මන්නාරම අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත…
මාතර ප්රසිද්ධ පාසලක කාමරයක් තුල ගිනි අවියක් සහ පුපුරණ ද්රව්ය
මාතර මහින්ද රාජපක්ෂ විද්යාලයේ කාමරයක් තුල තිබී ගිනි අවියක්, පුපුරණ ද්රව්ය සහ උණ්ඩ තොගයක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා . මෙම පුපුරණ ද්රව්ය සහ උණ්ඩ තොගය…
සියලු ජලාශ වල වර්තමාන ආරක්ෂික තත්ත්වය පිළිබදව වාර්තාවක් අවශ්යයයි
දිවයිනේ සියලු ජලාශ, වැව්, වේලි සහ ජලය රැගෙන යන උමං මාර්ගවල වර්තමාන ආරක්ෂික තත්ත්වය පිළිබදව වාර්තාවක් සති 2 ක් ඇතුලත ලබා දෙන ලෙස ජනාධිපති ජ්යෙෂ්ඨ…
වසරක කාලසීමාව තුළ නවක වද සිද්ධීන් 36 ක්
වසරක කාලසීමාව තුළ නවක වද සිද්ධීන් 36 ක් වාර්තා වී ඇති බව උසස් අධ්යාපන රාජ්ය අමාත්ය අචාර්ය සුරේන් රාඝවන් මහතා පවසනවා. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද…
කුරුණෑගල හිටපු නගරාධිපති ඇතුළු 5 දෙනෙකුට නිකුත් කළ නියෝගයට අතුරු තහනමක්
කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව ඇතුළු 5 දෙනෙකුට අභියාචනාධිකරණය නිකුත් කළ නියෝගය අත්හිටුවන ලෙස ශ්රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනමක් නිකුත් කර තිබෙනවා. අදාළ නියෝගය නිකුත් කර ඇත්තේ…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
ජපානයේ කොවිඩ් මරණ ඉහළට
මියන්මාරයේ හදිසි තත්ත්වය තවත් මාස 6 කින් දීර්ඝ කරයි
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































