මාතර, කපුගම වෙඩි තැබීමක්
මාතර, කපුගම ප්‍රදේශයේ අද උදෑසන වෙඩිතැබීමේ සිද්ධියක් වාර්තා වූණා. පොලිසිය පවසන්නේ ඉන් එක් අයෙකු තුවාල ලබා ඇති බවයි. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලැබූ පුදගලයා ඔහුගේ නිවසේ සිටියදී වෙඩිතබා ඇතැයි සදහන්. තුවාල ලැබූ 48 හැවිරිදි පුද්ගලයා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබෙනවා.

අශ්වයින්ට දේශීය ආහාර ලබාදීමේ වැඩපිළිවෙල සාර්ථක වෙයි
පොලිස් අශ්වාරෝහක කොට්ඨාසය සතු අශ්වයින්ට ඩොලර් අර්බුදය හේතුවෙන් සිදු කරන දේශීය ආහාර ලබාදීමේ වැඩපිළිවෙල සාර්ථක වූ බව එම කොට්ඨාසය පවසනවා . පවතින ඩොලර් අර්බුදය හේතුවෙන්…
ශ්‍රී ලංකාවේ නාට්‍යවේදියෙකුට ඉන්දියාවෙන් ගෞරව සම්මානයක්
ඉන්දියාවේ පවතී තුන් වන අන්තර්ජාතික ” රංග සේනා ” නාට්‍ය උළෙලේදී ”රංග නාට්‍ය ශාස්ත්‍ර ” නැමැති සුවිශේෂී ගෞරව සම්මානය හිමිකරගත් දේවින්ද වික්‍රමසිංහ මහතා ඊයේ පස්වරුවේ…
තැපැල් ඡන්ද අයදුම්පත් 36000ක් ප්‍රතික්ෂේප වෙයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් කෙරුණු තැපැල් ඡන්ද අයදුම්පත් 36,000ක් ප්‍රතික්ෂේප වී ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා .…
අත්‍යවශ්‍ය ඖෂධ 140ක් තවමත් නැහැ – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් චෝදනා
මේ වනවිට රෝගී ප්‍රතිකාර සේවා සඳහා අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 140 කට වැඩි ප්‍රමාණයක තොග සම්පූර්ණයෙන්ම අවසන් වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා. බාහිර…
බරවා රෝගීන් වාර්තා වීම ඉහළ යාමේ ප්‍රවණතාවක්
බරවා රෝගීන් වාර්තා වීම ඉහළ යාමේ ප්‍රවණතාවක් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා . බරවා රෝග මර්දන ව්‍යාපාරය සඳහන් කළේ , පසුගිය වසරේදී මෙරටින් බරවා රෝගීන් 600කට…
භූ චලන ගැන සොයන්න කණ්ඩායම් දෙකක් පිටත්වෙයි
මොනරාගල, බුත්තල ආශ්‍රිතව සිදුවන මෙම භූ චලන සම්බන්ධයෙන් පර්යේෂණ කිරීම සඳහා භූ විද්‍යාඥයින් කණ්ඩායම් දෙකක් එම ප්‍රදේශවලට පිටත්ව ගිය බව භූ විද්‍යා හා පතල් කැණීම්…
ඇමති විජේදාස ධුරයකින් ඉවත්වෙයි
ගල් අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳ අමාත්‍ය අනු කමිටුවෙන් අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ ඉල්ලා අස් වී තිබෙනවා . කැබිනට් ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් ඔහු මේ…
පළාත් පාලන මැතිවරණය සම්බන්ධ අදහස්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වටා නව දේශපාලන බලයක් ගොඩනැගෙමින් පවතින බව එම පක්ෂයේ මාතලේ දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් වසන්ත මහතා පවසනවා. සීගිරිය ප්‍රදේශයේ පැවති…
උතුරු දුම්රිය මාර්ගයේ සංවර්ධන කටයුතු පිළිබඳ ප්‍රවාහන අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්
සංවර්ධන කටයුතු සිදුකෙරෙමින් පවතින උතුරු දුම්රිය මාර්ගයේ සිදුව ඇති බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදුකරන ලෙස ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අදාළ නිලධාරීන්ට උපදෙස්…
මාර්ග තදබදය අවම කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පියවර
පවතින මාර්ග තදබදය අවම කිරීම සඳහා රජය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා. වාහන අනතුරු හේතුවෙන් ජීවිත හානි…
ගල්අඟුරු මිලදී ගැනීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලැබී නැහැ – ලංකා ගල්අඟුරු සමාගම
නොරොච්චෝල විදුලි බලාගාරයේ ජනන කටයුතු සඳහා අවශ්‍ය ගල්අඟුරු මිලදී ගැනීම සඳහා අවශ්‍ය ප්‍රමාණවත් මූල්‍ය ප්‍රතිපාදන මේ වනතෙක් ලැබී නොමැති බව ලංකා ගල්අඟුරු සමාගම පවසනවා. පෙබරවාරි…
ශ්‍රී ලංකාවේ පවුල් ඒකකවලින් 58%ක් ණයට ආහාර ගන්නා බවට ලෝක හෙළිදරව්වක්
ශ්‍රී ලංකාවේ පවුල් ඒකකවලින් 58%ක් ණයට ආහාර ගන්නා බවට ලෝක ආහාර වැඩසටහන හෙළි කර තිබේනවා . ආහාර අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආහාර ගැටලුවක් නිර්මාණය වෙමින්…
උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු අවදානමක- ගෙවන දීමනාව ඉහල දමන්නයි ඉල්ලීමක්
උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂකවරුන් සඳහා දිනකට ගෙවන මුදල ඉහල දැමිය යුතු බව සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය පවසනවා. එහි සභාපති පුජ්‍ය යාලවල පඥා සේකර…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු දේශපාලන මණ්ඩල සභිකයෙකු මෙන්ම 1994 වර්ෂයේ ජනාධිපතිවරණයේ එම පක්ෂයේ අපේක්ෂකවරයා වූ…
එළඹෙන ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව ලංකාවට අහිමිවීමේ අවදානමක්
ලොස් ඇන්ජලීස් හි පැවැත්වෙන මීළඟ ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව නියෝජනය කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමිවීමේ අවදානමක් මතුව තිබෙනවා. ඒ, කණ්ඩායම් තෝරා ගැනීමේදී මහාද්වීපික…
ජපාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත පුහුණු ක්‍රිකට් කඳවුරක් සඳහා ජපාන ක්‍රිකට් කණ්ඩායම…
එංගලන්තය හා ඉන්දියාව අතර අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද
එංගලන්තය හා ඉන්දියාව අතර අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා තරගය අද…
ආන්දෝලනාත්මක රග්බි නිලවරණයට දින නියම වෙයි
ශ්‍රී ලංකා රග්බි ආයතනයේ නිලවරණය සැප්තැම්බර් මස 9 වැනිදා කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශයේදී…
පාකිස්ථානයේ භූ කම්පනයක්
පාකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවර භූ කම්පනයකි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවාග භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 4ග8 ක් බවයි වාර්තා වන්නේග බූ කම්පනයේ කේන්ද්‍රය පොළෝමට්ටමේ සිට කිලෝමීටර 10 ක් ගැඹුරින් පිහිටා ඇති බවයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය නිවේදනය කෙළේග ඊයේ දින පාකිස්ථානයේ රික්ටර් මාපකයේ ඒකක 5ග4 ක භූ කම්පනයක්ද වාර්තා…
ඇමරිකාවේ මොන්ටානා ප්‍රාන්තයේ සිදූවූ වෙඩි තැබීමකින් සිව් දෙනෙකු මරුට
නිව්යෝර්ක් ප්‍රාන්තයට හදිසි තත්ත්වයක්
ට්‍රම්ප් ශ්‍රී ලංකාවට පැනවූ තීරු බද්ද 20%ක් දක්වා අඩු කරයි
ඇමෙරිකා එක්සත් ජනපදයට විසින් ශ්‍රී ලංකාවට පැනවූ තීරු බදු ප්‍රතිශතය 20%ක් දක්වා තවදුරටත් අඩුකර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, නව තීරු බදු අගෝස්තු 7 වන…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…