Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඇඹිලිපිටියේ ද්විත්ව ඝාතනයක්

    2026-07-14

    කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ අයවැය යෝජනා විමසීම ජනපති ප්‍රධානත්වයෙන්

    2026-07-14

    අමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර

    2026-07-14
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඇඹිලිපිටියේ ද්විත්ව ඝාතනයක්
    • කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ අයවැය යෝජනා විමසීම ජනපති ප්‍රධානත්වයෙන්
    • අමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර
    • මගීන් ගෙන යා හැකි ඩ්‍රෝන යානා ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම්
    • ලොව හොදම ආහාර සංචාරක ගමනාන්ත අතරට ශ්‍රී ලංකාවත්
    • ඩෙංගු මරණ සංඛ්‍යාව 48 ක් දක්වා ඉහලට
    • හූති සංවිධානයෙන් සෞදියට ප්‍රහාර
    • මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය පිරිස තවදුරටත් ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ජූලි 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ගිරිඋල්ල, කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනයට සීමා

    ගිරිඋල්ල, කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනයට සීමා

    2023-08-05කියවීමට මිනිත්තු 1ක් ගතවේ.217 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ගිරිඋල්ල , කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනය අද රාත්‍රී 9 සිට හෙට අලුයම 2 දක්වා සිමා කරන බව පොලිසිය පවසනවා.
    ඒ, දඹදෙණිය ශ්‍රී විජේසුන්දරාරාම විහාරස්ථානයේ වාර්ෂික දළඳා පෙරහැර විදි සංචාරය කිරීම හේතුවෙන්.
    ගිරිඋල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ මාපා ගෙදර හංදියේ සිට දඹදෙණිය සමූපාකාර ඉන්ධන පිරවුම්හල දක්වා පෙරහැර නැරඹිමට පැමිණෙන ජනතාව හා මාර්ගයේ ගමන් ගන්නා වාහන හේතුවෙන් යම් මාර්ග අවහිරතාවක් ඇති විමට හැකි බවයි පොලිසිය පෙන්වා දෙන්නේ.

    ඒ අනුව, ගිරිඋල්ල නාරම්මල ප්‍රධාන මාර්ගයේ නාරම්මල දෙසට පැමිණෙන සියලුම බර වාහන දම්පැලැස්ස හංදියෙන් ධාවනය කර අලව්ව මාර්ගයට පිවිසිය හැකියි.
    නාරම්මල දෙසට පැමිණෙන සියලුම සැහැල්ලු වාහන මුතුගල හංදියෙන් පොතුපිටිය කුඩගම්මන මාර්ගය ඔස්සේ අලව්ව ප්‍රධාන මාර්ගයට පිවිසිය හැකි බවයි පොලිසිය සඳහන් කලේ.
    මීගමුව නාරම්මල මාර්ගයේ කුරුණෑගල දෙසට ධාවනය කරන සියලුම වාහන මාහරගම හංදිය හරහා අලව්ව ප්‍රධාන මාර්ගයට පිවිසිය හැකි බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

    මේ අතර කබුළුමුල්ල රජමහා පත්තිනි දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර වෙනුවෙන් කෑගල්ල අවිස්සාවේල්ල මාර්ගයේ රථවාහන ගමනාගමනයද සීමා කිරීමට කටයුතු කර තිබෙනවා.

    අද රාත්‍රී 09.00 සිට හෙට අලුයම 03.00 දක්වා කාලය තුළ පෙරහැර නැරඹීට පැමිණෙන ජනතාව හා එදිනෙදා මාර්ගයේ ගමන් ගන්නා වාහන හේතුවෙන්, කෑගල්ල අවිස්සාවේල්ල මාර්ගයේ යම් මාර්ග අවහිරතාවයක් ඇති වීමට ඉඩ ඇති බැවින් එම කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලීසිය මහජනතාවගෙන් සහ රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

    ගිරිඋල්ල
    පෙර පුව​තජාතික ප්‍රතිපත්තියක් අනුව සන්ධානගත විය යුතුයි
    ඊළඟ පුව​ත ජලය මුදා හැරීම සම්බන්ධ යෝජනාව හෙට කැබිනට් මණ්ඩලයට..

    සබැ​ඳි පුවත්

    ඇඹිලිපිටියේ ද්විත්ව ඝාතනයක්

    කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ අයවැය යෝජනා විමසීම ජනපති ප්‍රධානත්වයෙන්

    අමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර

    මගීන් ගෙන යා හැකි ඩ්‍රෝන යානා ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම්

    ලොව හොදම ආහාර සංචාරක ගමනාන්ත අතරට ශ්‍රී ලංකාවත්

    ඩෙංගු මරණ සංඛ්‍යාව 48 ක් දක්වා ඉහලට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඇඹිලිපිටියේ ද්විත්ව ඝාතනයක්

    2026-07-14

    කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ අයවැය යෝජනා විමසීම ජනපති ප්‍රධානත්වයෙන්

    2026-07-14

    අමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර

    2026-07-14

    මගීන් ගෙන යා හැකි ඩ්‍රෝන යානා ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම්

    2026-07-14
    ක්‍රීඩා පුවත්

    යානික් සිනර් අඛණ්ඩව දෙවන වරටත් විම්බල්ඩන් ශූරතාවය දිනා ගනියි

    2026-07-13

    ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට

    2026-07-12

    ජිත්මා විජේතුංගට ලෝකඩ පදක්කමක්

    2026-07-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group