ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

ජනපති සහ චාර්ල්ස් මිචෙල් අතර හමුවක්
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහ යුරෝපා කවුන්සිලයේ සභාපති චාර්ල්ස් මිචෙල් මහතා අතර හමුවක් බර්ලින් නුවරදී සිදුව තිබෙනවා. ජනාධිපති මාධ්ය අංශය පැවසුවේ ශ්රී ලංකාවේ ආර්ථික තත්ත්වය…
බංග්ලාදේශ කණ්ඩායමට කඩුලු 07ක විශිෂ්ට ජයක්
2023 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවති පෙරහුරු තරගයෙන් කඩුලු 07ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා. ඉන්දියාවේ ගුවහාටි…
ගුවන් යානා කිහිපයක් ප්රමාද වීම ගැන කනගාටුව පළ කරනවා
කටුනායක ගුවන්තොටුපළෙන් පිටත්ව යාමට නියමිතව තිබූ ගුවන් යානා කිහිපයක් ප්රමාද වීම සම්බන්ධයෙන් තමන් කනගාටුව පළ කරන බව වරාය සහ සිවිල් ගුවන් අමාත්ය නිමල් සිරිපාල ද…
බන්ධනාගාරගත වු රැඳවියන්ගෙන් 2340 දෙනෙකු උපාධිධාරින්
ශ්රි ලංකා මහ බැංකුව විසින් මෙරට ආර්ථික හා සමාජ සංඛ්යා දත්ත සම්බන්දයෙන් නිකුත්කොට ඇති වාර්තාවට අනුව 2022 වර්ශයේ බන්ධනාගාරගත වු රැඳවියන්ගෙන් 2340 දෙනෙකු උපාධිධාරින් බව…
විසර්ජන පනත් කෙටුම්පත ගැසට් මගින් ප්රකාශයට
2024 වසර සදහා වන රජයේ ඇස්තමේන්තුගත වියදම් ඇතුලත් විසර්ජන පනත් කෙටුම්පත ගැසට් මගින් ප්රකාශයට පත්කර තිබෙනවා. ලබන වසරේ රජයේ ඇස්තමේන්තු ගත වියදම රුපියල් බිලියන 3860ක්…
දිස්ත්රික් කිහිපයකට නායයාමේ අනතුරු ඇගවීම්
දිස්ත්රික් කිහිපයක් සදහා නායයාමේ අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා. පවතින අධික වර්ෂාපතනය හමුවේ ගාල්ල කළුතර මහනුවර මාතර සහ රත්නපුර දිස්ත්රික්ක සදහා දෙවන මට්ටමේ නායාමේ…
ලෙකෝ සමාගමේ විදුලි බිලට සියයට 2.5ක සමාජ ආරක්ෂණ බද්දක්
ලංකා විදුලි පුද්ගලික සමාගම හෙවත් ලෙකෝ සමාගමේ විදුලි බිලට මේ මාසයේ සිට සියයට 2.5ක සමාජ ආරක්ෂණ බද්ද එකතු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව සැප්තැම්බර්…
කාලගුණයෙන් නිවේදනයක්
දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අද දිනයේදීත් බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ…
නීතියේ ආධිපත්යයේ බිදවැටීම රටේ ආර්ථිය අර්බුදයට හේතුවක් වුණා
නීතියේ ආධිපත්යයේ බිදවැටීම රටේ ආර්ථිය අර්බුදයට හේතුවක් වු බව අධිකරණ අමාත්ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා. නීති සතිය පිළිබද කොළඹදී මාධ්යට අදහස් දක්වමින් අමාත්යවරයා මේ බව…
ලෝක ළමා දිනයදා දෙහිවල සත්වෝද්යානය නැරඹීම නොමිලේ
ඔක්තෝබර් මස 01 දිනට යෙදී තිබෙන ලෝක ළමා දිනය නිමිත්තෙන් එදින දෙහිවල සත්වෝද්යානය සහ ඊට අනුබද්ධ ආයතන නැරඹීමට නොමිලේ ඇතුළත්වීමේ අවස්ථාව ලබාදී තිබෙනවා. ඒ, වසය…
3 න් හැවිරිදි දරුවාගේ මුඛය පිළිස්සූ මව අත්අඩංගුවට
අවුරුදු 3 ක් වයසැති තම දරුවාගේ මුඛය පිළිස්සීමේ චෝදනා මත මවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ මව විසින් ගිනිකූරක් දල්වා දරුවාගේ මුඛයට දමා පුලුස්සා ඇති බවයි…
ධනිෂ්කට පනවා තිබූ තහනම ඉවත් කිරීම ගැන සලකා බලනවා
ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් ධනිෂ්ක ගුණතිලකට පනවා තිබූ තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් සලකා බලන බව ක්රීඩා අමාත්ය රොෂාන් රණසිංහ මහතා පවසනවා. ඕස්ට්රේලියාවේදී ලිංගික අතවර…
රජයේ ආයුර්වේද වෛද්යවරු 100 ක් මේ වන විට විදෙස් ගතවෙලා
රජයේ ආයුර්වේද වෛද්යවරුන් 100 දෙනෙකු පමණ මේ වන විට විදේශගත වී ඇති බව රජයේ ආයුර්වේද වෛද්ය නිලධාරින්ගේ සංගමය පවසනවා. එහි මාධ්ය ප්රකාශක ඉදුනිල් ජයසිංහ මහතා…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
සූර්යයාගේ කොටසක් වෙන්ව යයි – විද්යාඥයින්ගේ දැඩි අවධානය
ජම්මු කාශ්මීරයෙන් ලිතියම් නිධියක් සොයා ගැනේ
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































