ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

ලෝක ළමා දිනය වෙනුවෙන් ජනපතිගෙන් පණිවුඩයක්
රටේ දරුවන් වෙනුවෙන් සෞභාග්යමත් රටක් ගොඩනැගිමේ වැඩපිළිවෙලකට රජය උරදෙන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා. ලෝක ළමා දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව…
කාලගුණයෙන් නිවේදනයක්
අද දිනය වන විට පවතින වැසි තත්ත්වයේ අඩු වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා. අද දිනය තුළ බස්නාහිර, සබරගමුව පළාත්වල සහ ගාල්ල ,…
තේ ව්යාපාරිකයින් පිරිසක් ලබන මාසයේ දිවයිනට
මෙරට ප්රධාන තේ ගැණුම්කරුවන් වන රුසියාව, කසකස්ථානය සහ අසර්බයිජානය නියෝජනය කරමින් තේ ව්යාපාරිකයින් පිරිසක් ලබන මාසයේ දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. ඒ, ශ්රී ලංකා තේ අපනයනකරුවන්ගේ…
ගුවන්ගමන් ප්රමාදවීම් ගැන පාරිභෝගිකයින්ගෙන් සමාව අයදිනවා
පසුගිය දින කිහිපය තුළ සිදුවූ ගුවන්ගමන් ප්රමාදවීම් සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ගෙන් සමාව අයදින බව ශ්රී ලන්කන් ගුවන් සේවය පවසනවා. තාක්ෂණික ගැටලු ගණනාවක් හේතුවෙන් ප්රධාන වශයෙන් පසුගියදා ගුවන්…
මෙම වසර සදහා ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 850 ක මුදලක්
මෙම වසර සදහා ලෝක බැංකුව ඩොලර් මිලියන 850 ක මුදලක් ලබා දෙන බව වැඩබලන මුදල් අමාත්ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා. අර්බුදයෙන් රට ගොඩ ගෙන වසරක්…
හරක් කටාට පළායන්න ආධාර දුන් පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින හරක් කටා නොහොත් නදුන් චින්තකගේ පළායෑමේ සැලැස්මට ආධාර ලබාදුන් බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා . අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව…
ලෝක ළමා සහ වැඩිහිටි දිනය අද
ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට යෙදී තිබෙනවා . මෙවර ළමා දින තේමාව වශයෙන් නම් කර ඇත්තේ සියල්ලටම වඩා දරුවන් වටී යන්නයි. එමෙන්ම වෙනස් වන…
ප්ලාස්ටික් ගැන නිකුත් කළ ගැසට් නිවේදනය අද සිට ක්රියාත්මකයි
කෙටි කාලීන ප්ලාස්ටික් තහනම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අද සිට ක්රියාත්මක වනවා . මධ්යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස්.පතිරගේ මහතා සඳහන් කළේ, ඒ අනුව…
රත්මලාන අන්ධ විද්යාලයේ ආදි ශිෂ්යයන්ට හැටන් පොලීසියෙන් තේ පැන් සංග්රහයක්
රත්මලාන අන්ධ විද්යාලයේ ආදි ශිෂ්ය සංගමයේ වාර්ෂික චාරිකාවට එක් වු එම සංගමයේ දෘශ්ය ආබාධිත පිරිසට හැටන් පොලිසිය විසින් හැටන් පොලිස් ස්ථානයේදි තේ පැන් සංග්රහයක් ලබාදුන්නා.…
පලස්තීන ජාතික ධජ දිනය සමරයි
පලස්තීන ජාතික ධජය , එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2015 සැප්තැම්බර් මස 30 දින නිල වශයෙන් පිළිගැනීම සැමරීම වෙනුවෙන් විශේෂිත උත්සවයක් මීගමුව ඒත්තුකාළ ජෙට්වින් බ්ලූ හෝටල්…
පාසල් සිසුවකු දියේ ගිලී අතුරුදන්
හබරාදුව, කතලුව පාලම අසල මෝය ප්රදේශයේ දිය නාමින් සිටි පාසල් සිසුවකු දියේ ගිලී අතුරුදන් ව තිබෙනවා. පොලිස් මාධ්ය ප්රකාශක කාර්යාලය සඳහන් කරන්නේ අදාල සිසුවා සිය…
වී මිල දී ගැනීම තාවකාලිකව අත්හිටුවයි
යල කන්නයේ වී මිල දී ගැනීම අද සිට තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. වී අලෙවි මණ්ඩලයේ සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහතා සඳහන් කලේ වී මිලදී ගැනීම සඳහා ගබඩා…
ජල ටැංකියකට වැටීමෙන් කුඩා දැරියක් මියයයි
කිලිනොච්චිය, සෙල්වනගර් ප්රදේශයේ දී ජල ටැංකියකට වැටීමෙන් කුඩා දැරියක් මියගොස් තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ, අවුරුද්දයි මාස 03ක් වයසැති දැරියක් . ඇය තවත් කුඩා දරුවන් දෙදෙනෙකු…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
ප්රසිද්ධ රැප් ගායකයෙකුව වෙඩි තබා ඝාතනය කෙරෙයි
අමෙරිකානු වාණිජ දෙපාර්තමේන්තුවෙන් තහනමක්
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































