ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්යග්රහය තවදුරටත්
කොළඹ විහාර මහා දේවි උද්යානයේ සත්යග්රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත් එහි රැඳී සිටිනවා. ඒ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලමින් . ඊයේ පස්වරුවේ විහාර මහා දේවි උද්යානයට ස්වාමීන් වහන්සේ වැඩම කළ අතර එහි රැඳී සිටි පිරිස රාත්රියේ අට්ටාලයක් ඉදිකිරීමට යාමේදී පොලීසිය සමඟ උණුසුම්…

ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් ඉල්ලා අස්වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබෙනවා. දිගින් දිගටම සිදු වන තරග පරාජයන් හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට්…
ලිට්රෝ ගෑස් මිල ඉහළට
ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිල අද මධ්‍යම රාත්රියේ සිට ඉහළ දමා තිබෙනවා. එම සමාගම නිවේදනය කළේ, කිලෝග්රෑම් 12.5ක ගෘහස්ථ ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 95කින් ඉහළ…
පස්වරු 1න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 01.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම, සබරගමුව සහ උතුරු මැද…
“ස්වස්ථා” දත්ත පද්ධතිය ස්ථාපිත කලේ වැරදි තොරතුරු වලින් ලත් අනුමැතියෙන්
සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශය තුල “ස්වස්ථා” දත්ත පද්ධතිය ස්ථාපිත කලේ පාර්ලිමේන්තුවේ “කෝප් ” කමිටුවට වැරදි තොරතුරු ඉදිරිපත් කර ලබා ගත් අනුමැතියකින් බව වෛද්‍ය හා…
දිවුලපිටිය නගරයෙන් ආරම්භ කළ පාගමන නවත්තයි
විදුලි ගාස්තු ඉහළ දැමීමට එරෙහිව දිවුලපිටියේ සිට කොළඹ බලා ගමන් කරමින් තිබූ විරෝධතා පාගමන අතරමඟ නවතා දැමීමට පොලීසිය අද පියවර ගත්තා. අනතුරුව එය සංවිධානය කළ…
ශ්‍රී ලංකා රේගුව ආදායම බිලියන 109 ක් දක්වා ඉහළට
ශ්‍රී ලංකා රේගුව පසුගිය ඔක්තෝම්බර් මාසයේ ඉපයූ ආදායම රුපියල් බිලියන 109 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙය රේගුව මාසයක කාලයක් තුළ ඉපයූ ඉහළම ආදායම බවයි…
තැඹිලි අපනයනය සියයට 117 කින් ඉහළට
මෙම වසරේ තැඹිලි අපනයනය සියයට 117 කින් ඉහළ ගොස් තිබෙනවා. පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කළේ පසුගිය වසරේ තැඹිලි ගෙඩි මිලියන 11 ක් අපනයනය කර ඉන්…
දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය ගැන තීන්දුව අද
ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය ගෙල සහ මුහුණ මත ඇති වූ පීඩනයක් මත සිදු වී ඇති බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද තීන්දු කර තිබෙනවා. ඒ අනුව…
ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා අද නැගෙනහිර සංචාරයක
මෙරටට පැමිණ සිටින ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාම් මහත්මිය අද නැගෙනහිර පළාතේ සංචාරයක නිරත වී තිබෙනවා . ඒ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොන්ඩමන් මහතාගේ ආරාධනයකට…
ගාසා තීරයේ සිර වී සිටින ශ්‍රී ලාංකිකයින් ඊජිප්තුවට
ගාසා තීරයේ සිර වී සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනාට රෆා පිවිසුම හරහා ඊජිප්තුවට ඇතු`ඵ වීමට අවසර ලැබී ඇති බව වාර්තා වනවා. අද උදෑසන විශේෂ මාධ්‍ය…
ඩෙංගු රෝගීන් 70,000 කට ආසන්න සංඛ්‍යාවක් හඳුනාගනී
වසරේ ගත වූ මාස 10 ක කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 70,000 කට ආසන්න සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. ඒ අනුව…
සෞඛ්‍ය සේවා සහ අධ්‍යාපන සේවා කමිටු සඳහා සාමාජිකයන් පත් කෙරේ
සෞඛ්‍ය සේවා කමිටුවට සහ අධ්‍යාපන සේවා කමිටුවට අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි නව සාමාජිකයින් පත් කර තිබෙනවා. රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් වසර දෙකක…
පස්වරු 02 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි
දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 02 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තෙමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව,…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
මුදල් නොමැති වුවත් මැතිවරණය පවත්වන්නැයි, ශ්රේෂ්ඨාධිකරණයෙන් නියෝග
ඉන්දියාවේ අයවැය මගින් රටවල් සඳහා ලබාදෙන ආධාර පැකේජ ඉහළ දමයි
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































