Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අමෙරිකාවේ වෙඩි තැබීමක්

    2026-07-05

    මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර නොසන්සුන්කාරී තත්ත්වයක්:දෙදෙනෙක් මරුට

    2026-07-05

    පෝලන්තයට ඇතුළු වීමට තැත් කළ පුද්ගලයන් 54 දෙනෙකු අත්අඩංගුවට

    2026-07-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අමෙරිකාවේ වෙඩි තැබීමක්
    • මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර නොසන්සුන්කාරී තත්ත්වයක්:දෙදෙනෙක් මරුට
    • පෝලන්තයට ඇතුළු වීමට තැත් කළ පුද්ගලයන් 54 දෙනෙකු අත්අඩංගුවට
    • දූෂිත පොලිස් නිලධාරීන් දහසක් සේවයෙන් ඉවතට
    • ජාතික අනතුරු නිවාරණ සතිය හෙට සිට.
    • ඩෙංගු බෝවන ස්ථාන දැනුම් දීමට විශේෂ දුරකතන අංකයක්
    • වී තොග බෙදා හැරීම පිළිබඳව රජයට යෝජනාවලියක්
    • දිවයිනේ පළාත් කිහිපයකට අදත් වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූලි 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඉන්දියාවේ අයවැය මගින් රටවල් සඳහා ලබාදෙන ආධාර පැකේජ ඉහළ දමයි

    ඉන්දියාවේ අයවැය මගින් රටවල් සඳහා ලබාදෙන ආධාර පැකේජ ඉහළ දමයි

    2023-03-01කියවීමට මිනිත්තු 1ක් ගතවේ.5 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉන්දියාව 2023 – 2024 මූල්‍ය වර්ෂය සඳහා ඉදිරිපත් කර ඇති අයවැය හරහා ඇතැම් රටවල් සඳහා ලබාදෙන ආධාර පැකේජ ඉහළ දමා තිබෙනවා.විදෙස් මාධ්‍ය පැවසුවේ ඉන්දියාව සෑමවිටම අසල්වැසියා ප්‍රථමයෙන් යන සංකල්පයට මූලිකත්වය ලබාදෙන බවයි.ඒ අනුව භූතානය, මාලදිවයින හා තවත් රටවල් කිහිපයකට 2023 – 2024 මූල්‍ය වර්ෂයේදී වෙන් කර ඇති ආධාර පැකේජවල වටිනාකම ඉහළ දමා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.ඒ අනුව භූතානයේ සංවර්ධනය වෙනුවෙන් ඉන්දියාව එරට ලබාදෙන ආධාර පැකේජය ඉන්දීය රුපියල් කෝටි 2,266 සිට රුපියල් කෝටි 2,400 දක්වා ඉහළ දමා ඇති බව සදහන්.

    මාලදිවයිනට ලබාදෙන ආධාර පැකේජය ද ඉන්දීය රුපියල් කෝටි 360 සිට කෝටි 400 ක් දක්වා ඉහළ දමා තිබෙනවා.එමෙන්ම ඉන්දියාව ,ලතින් ඇමරිකානු රටවල් සඳහා ලබාදෙන ආධාර පැකේජය ද ඉන්දීය රුපියල් කෝටි 40 සිට රුපියල් කෝටි 50 දක්වා ඉහළ දමා තිබීම විශේෂත්වයක්.

    පෙර පුව​තමෛත්‍රීපාලට සහ දයාසිරිට එරෙහිව අතුරු තහනම් නියෝගයක්
    ඊළඟ පුව​ත පුංචි ඡන්දය කල්දැමීම ගැන දෙදින විවාදයක්

    සබැ​ඳි පුවත්

    අමෙරිකාවේ වෙඩි තැබීමක්

    පෝලන්තයට ඇතුළු වීමට තැත් කළ පුද්ගලයන් 54 දෙනෙකු අත්අඩංගුවට

    රුසියාවේ තෙල් පර්යන්තයකට යුක්‍රේනයෙන් ප්‍රහාර

    ට්‍රම්ප්ගෙන් අමෙරිකානුවන් 11 දෙනෙකුට ජනපති සමාව

    ලෝක සෞඛ්‍ය සංවිධානය ඉබෝලා ප්‍රතිකාර අත්හදා බැලීම් ආරම්භ කරයි.

    ඉන්දියාව සහ ජපානය අතර බලශක්ති එකගතාවක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අමෙරිකාවේ වෙඩි තැබීමක්

    2026-07-05

    මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර නොසන්සුන්කාරී තත්ත්වයක්:දෙදෙනෙක් මරුට

    2026-07-05

    පෝලන්තයට ඇතුළු වීමට තැත් කළ පුද්ගලයන් 54 දෙනෙකු අත්අඩංගුවට

    2026-07-05

    දූෂිත පොලිස් නිලධාරීන් දහසක් සේවයෙන් ඉවතට

    2026-07-05
    ක්‍රීඩා පුවත්

    කාන්තා T20 ලෝක කුසලානයේ අවසන් තරගය අද

    2026-07-05

    යෙවාන් ඩේවිට් ට තවත් ජයග්‍රහණයක්

    2026-07-05

    කොදෙව්වන්ට එරෙහි තියුණු ආරම්භයක්

    2026-07-04
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group