බස් ගාස්තු ඉහළට
බස් ගාස්තුව 12.19%කින් අද(23) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව රුපියල් 27ක්ව පැවැති අවම බස් ගාස්තුව රුපියල් 30ක් දක්වා ඉහළ යනවා. අවසන් ගාස්තුව ලෙස රුපියල් 2159ක්ව පැවැති බස්ගාස්තුව රුපියල් 2422ක් දක්වා ඉහළ යනවා. මේ අතර මගින්ගෙන් නියමිත ගාස්තුව පමණක් අය…

මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමට අදහස් හා යෝජනා යොමු කරන්න
මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා අදහස් හා යෝජනා යොමු කරන ලෙස පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ජනතාවගෙන් ඉල්ලා සිටීනවා. රට තුළ ශීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය…
නල්ලූර් කෝවිලට පැමිණි දැරියක් අතුරුදහන් දැක්කොත් පොලිසියට කියන්න
යාපනය නල්ලූර් කන්දසාමි කෝවිලේ වාර්ෂික උත්සවය වෙනුවෙන් පැමිණ සිටි වයස අවුරුදු 2 යි මාස 6 ක දැරියක, එහි සිටි යාචක කාන්තාවක පැහැරගෙන ගොස් ඇති බව…
රියැදුරු හා කොන්දොස්තරවරුන් බඳවා ගැනීමට පියවර
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය රියැදුරු හා කොන්දොස්තරවරුන් එක්දහස් තුන්සියයකට ආසන්න පිරිසක් බඳවා ගැනීමට පියවර ගෙන තිබෙනවා. මණ්ඩලයේ ඩිපෝ 107 ම ආවරණය වන පරිදි මෙම පත්කිරීම්…
රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු මෝටර් රථ දෙපාර්තමේන්තුවට
රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම ඇතුළු මාර්ගගත ක්‍රමය ඔස්සේ රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු යළි මෝටර් රථ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට ශ්‍රී ලංකා යුද හමුදාව කටයුතු…
රත්මලානේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සඳහා තැත් කිරීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉකුත් 10 වැනදා රත්මලාන ප්‍රදේශයේ දී සිදු කළ වෙඩි තැබීමකට…
නියගය හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයට දැඩි බලපෑම්
නියඟය හේතුවෙන් මෙවර යල කන්නයේ දී වී වගාවට හා අනිකුත් බෝග වගාවන් අක්කර 66,234කට අධික ප්‍රමාණයකට හානිවී තිබෙනවා. කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කළේ,…
බේරුවල සුනාමි ගම්මානයට පොලිස් ආරක්ෂාව
බේරුවල සුනාමි ගම්මානයට පොලිස් ආරක්ෂාව යොදවා තිබෙනවා. එම ගම්මානයේ නිවාසවලට දිවා සහ රාත්‍රි කාලයේ ගල් ප්‍රහාර එල්ල වීම හේතුවෙනුයි මෙලෙස පොලිස් ආරක්ෂාව යොදවා ඇත්තේ. නිවාස…
නිවසේ ආරක්ෂාකයාගේ පහරින් ගෙහිමියා මරුට
කටුගස්තොටල මැණික්කුඹුර අඩිපාර ප්‍රදේශයේදී පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ අද16 උදෑසන මැණික්කුඹුර අඩිපාර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බවයි. මෙලෙස…
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් පුත්තලම, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම නැගෙනහිර සහ…
සංජීව දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා පොලීස් අවසර
ත්‍රස්තවාදය වැළක්වීමේ පණත යටතේ ගණේමුල්ලේ සංජීව දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා පොලීසිය විසින් අවසර ලබාගෙන තිබෙනවා. ඒ අනුව කටුනායකදී අත්අඩංගුවට ගත් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු…
සංචාරක බෑගයක පුද්ගල මළ සිරුරක්
සීදූව, දඬුගම ඔයේ තිබී සංචාරක බෑගයක පුරවා තිබූ පුද්ගල මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ පොලිසියට ලද තොරතුරක් මත කරන ලද…
පිළිකා ඖෂධ ආනයනයට කැඳවා තිබූ ටෙන්ඩරයක් අවලංගු කිරීමට පියවර
පිළිකා ඖෂධ වර්ග 50 ක් ආනයනය සඳහා කැඳවා තිබූ ටෙන්ඩරයක් අවලංගු කිරීමට බලධාරීන් පියවර ගෙන ඇති බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන…
රට බංකොළොත් බව ප්‍රකාශයට පත් කිරීම මාස කිහිපයක කුමන්ත්‍රණයක්
රට බංකොළොත් බව ප්‍රකාශයට පත් කිරීම මාස කිහිපයක කුමන්ත්‍රණයක් බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා. ඔහු මේ බව අනාවරණ කළේ රට තුළ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(21) රාත්‍රීයේ කඳ ාන පොලිස් ස්ථානයේ නිලධාරීන් කන්ඩායමක් විසින් වැටලීමක් සිදුකර සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි කළමනාකරු හා ගණිකා සේවයේ යෙදීම සඳහා රැඳී සිටි කාන්තාවන් දෙදෙනෙකු අතඅඩංගුවට ගෙන ඇති…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
මැලේසියාවේ බිත්තර හිඟයක්
අභිරහස් රෝගයකින් පුද්ගලයින් 21 දෙනෙකු ජිවිතක්ෂයට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…








































