Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අස්වැසුම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් තෝරාගැනීමට නව ක්‍රමවේදයක්

    2026-08-03

    කැලණි ගඟ ආශ්‍රිතව මහ ගංවතුරක් ගැන අනතුරු ඇඟවීම්

    2026-08-03

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට සිට වැසෙයි

    2026-08-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අස්වැසුම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් තෝරාගැනීමට නව ක්‍රමවේදයක්
    • කැලණි ගඟ ආශ්‍රිතව මහ ගංවතුරක් ගැන අනතුරු ඇඟවීම්
    • නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට සිට වැසෙයි
    • හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනය අත්හිටුවයි
    • දිස්ත්‍රික්ක 03කට නායයෑම් රතු නිවේදන
    • ඉරානය සමග සාකච්ඡා එළඹෙන සදුදා ඇරඹීමට ජනපති ට්‍රම්ප් සූදානමින්
    • බස් රථ දෙකක් ගැටීමෙන් පුද්ගලයන් 20 ක් රෝහල් ගත කෙරේ
    • ඊජිප්තුවේ රික්ටර් මාපක 5.4 ක භූ කම්පනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, අගෝස්තු 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රියැදුරු හා කොන්දොස්තරවරුන් බඳවා ගැනීමට පියවර

    රියැදුරු හා කොන්දොස්තරවරුන් බඳවා ගැනීමට පියවර

    2023-09-16කියවීමට මිනිත්තු 1ක් ගතවේ.34 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය රියැදුරු හා කොන්දොස්තරවරුන් එක්දහස් තුන්සියයකට ආසන්න පිරිසක් බඳවා ගැනීමට පියවර ගෙන තිබෙනවා.

    මණ්ඩලයේ ඩිපෝ 107 ම ආවරණය වන පරිදි මෙම පත්කිරීම් සිදුකරන බවත්, ඒ සඳහා අයැදුම්පත් භාර ගැනීමද ආරම්භ කර ඇති බවත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් පැවසුවා.

    මේ අනුව රියැදුරන් 912​ දෙනකුත්, කොන්දොස්තරවරුන් 381 දෙනකුත් බඳවා ගන්න බවද සභාපතිවරයා පැවසුවා .

    මගින් දැනට දිවයින පුරා ධාවනය කරන බස් රථ හාරදහස් හත්සියයක සංඛ්‍යව පන්දහස් තුන්සියයක් දක්වා ඉහළ නැංවීමට බලාපො​​රොත්තු වන බවයි සදහන් ක‍ළේ.

    මේ අනුව කොළඹ ප්‍රාදේශිකය සඳහා රියැදුරු කොන්දොස්තවරුන් 157 ක්, කළුතර ප්‍රාදේශිකය සඳහා 96 ක්, ගම්පහ ප්‍රාදේශිකය සඳහා 96 ක්, වයඹ ප්‍රාදේශිකය සඳහා 117 ක්, සබරගමුව ප්‍රාදේශිකය සඳහා 115 ක්, මහනුවර ප්‍රාදේශිකය සඳහා 110 ක්, නුවරඑළිය ප්‍රාදේශිකය සඳහා 71 ක්, රුහුණු ප්‍රාදේශිකය සඳහා 114 ක්, රජරට ප්‍රාදේශිකය සඳහා 125 ක්, ඌව ප්‍රාදේශිකය සඳහා 98 ක්, උතුරු ප්‍රාදේශිකය සඳහා 98 ක්, නැගෙනහිර ප්‍රාදේශිකය සඳහා 96 ක් බඳවා ගැනීමට නියමිතයි.

    මීට මාස කිහිපයකට පෙරද රියැදුරු කොන්දොස්තරවරුන් හයසියයකට වැඩි පිරිසක් බඳවා ගැනීමට ලංකා ගමනාගමන මණ්ඩලය පියවර ගෙන තිබුණා.

    මෙලෙස රියැදුරන් හා කොන්දොස්තරවරු බඳවා ගැනීමට හේතුවී ඇත්තේ බස් රථ තිබුණත් අවශ්‍ය සේවක සංඛ්‍යාව නොමැති වීමයි.

    පෙර පුව​තරියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු මෝටර් රථ දෙපාර්තමේන්තුවට
    ඊළඟ පුව​ත නල්ලූර් කෝවිලට පැමිණි දැරියක් අතුරුදහන් දැක්කොත් පොලිසියට කියන්න

    සබැ​ඳි පුවත්

    අස්වැසුම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් තෝරාගැනීමට නව ක්‍රමවේදයක්

    කැලණි ගඟ ආශ්‍රිතව මහ ගංවතුරක් ගැන අනතුරු ඇඟවීම්

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට සිට වැසෙයි

    හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනය අත්හිටුවයි

    දිස්ත්‍රික්ක 03කට නායයෑම් රතු නිවේදන

    ඉරානය සමග සාකච්ඡා එළඹෙන සදුදා ඇරඹීමට ජනපති ට්‍රම්ප් සූදානමින්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අස්වැසුම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් තෝරාගැනීමට නව ක්‍රමවේදයක්

    2026-08-03

    කැලණි ගඟ ආශ්‍රිතව මහ ගංවතුරක් ගැන අනතුරු ඇඟවීම්

    2026-08-03

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට සිට වැසෙයි

    2026-08-03

    හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනය අත්හිටුවයි

    2026-08-03
    ක්‍රීඩා පුවත්

    නිසල අරනේ වෙඩික්කරු අත්අඩංගුවට

    2026-08-03

    හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි

    2026-08-01

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group