ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

ලංකා විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලීමක්
විදුලි පාරිභෝගිකයින් සදහා ක්‍රියාත්මක කරන ඊ-බිල්පත් සේවාව සදහා ලියාපදිංචි වන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ඉල්ලා සිටිනවා. ලංකා විදුලිබල මණ්ඩලයේ වෙබ් අඩවිය ඔස්සේ මෙම සේවාව සදහා…
ක්‍රිකට් පෙත්සම සලකා බැලීමට නව විනිසුරු මඩුල්ලක්
ක්‍රිකට් අතුරු පාලක කමිටුවට එරෙහි පෙත්සම සලකා බැලීම සදහා නව විනිසුරු මඩුල්ලක් නම් කර තිබෙනවා. ඩී.එන්.සමරකෝන් සහ නීල් ඉද්දවෙල යන මහත්වරුන්ගෙන් සමන්විතව මෙම නව අභියාචනාධිකරණ…
සමාජ මාධ්‍ය පුවත්වලට දේශබන්දුගෙන් පිළිතුරු
ක්‍රිකට් ආයතනයේ විශේෂඥ ආරක්ෂක උපදේශක තනතුරක් ලබාගත් බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත්වල කිසිදු සත්‍යතාවයක් නොමැති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු…
ගාල්ලට දකුණින් භූ කම්පනයක්
ශ්‍රී ලංකාවේ ගාල්ලට දකුණින් වූ ඉන්දීය ගැඹුරු මුහුදේ භූමි කම්පාවක් හට ගෙන තිබෙනවා. මෙම භූමි කම්පාව අද දහවල් 12.30 ට පමණ හට ගෙන තිබෙන බවයි…
ශ්‍රී ලංකා ක්‍රිකට් නඩුවෙන් තවත් විනිසුරුවරයෙක් ඉවත්වෙයි
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් පත් කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවට ඒරෙහිව අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් මතභේදයට තුඩුදුන් නඩුවෙන් අභියාචනාධිකරණ…
ස්ට්‍රෝබෙරි වගා ව්‍යාපෘතියක් කඩිනම් කිරීමට අනුමැතිය
දේශීය ආයෝජකයින් පිරිසක් විසින් අපනයනය ඉලක්ක කර ගනිමින් ඉදිරිපත් කරන ලද ස්ට්‍රෝබෙරි වගා කිරීමේ ව්‍යාපෘතියක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ අනුමැතිය හිමිව තිබෙනවා. වාර්ෂිකව සීග්‍රයෙන්…
පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරටත්
නිරිතදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වෙමින් පවතින අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන් දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.…
අයවැයෙන් වාහන ආයනයට කිසිම සහනයක් නෑ
මෙවර අයවැයෙන් වාහන ආනයනය කිරීමට කිසිදු සහනයක් හිමි නොවූ බව ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. රටේ ඩොලර් සංචිතය යම් ප්‍රමාණයකින් ඉහළ යාමත් සමග වාහන…
ක්‍රිකට් අතුරු පාලක කමිටු තහනම් නියෝගය : නඩු විභාගයෙන් අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඉවත්වෙයි
ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ කටයුතු අත්හිටුවමින් අතුරු තහනම් නියෝගය නිකුත් කිරීමේ සිද්ධියට අදාළ නඩු විභාගයෙන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ඉවත් වී තිබෙනවා.…
අයවැය මැතිවරණය මූලිකව නිර්මාණය වූවක්
ඉදිරිපත් කරන ලද අයවැය තුළින් පෙන්වන්නේ මැතිවරණය මූලික කරගනිමින් නිර්මාණය කරන ලද අයවැයක් බව වයඹ විශ්වවිද්‍යාලයේ ගණකාධිකරණ අංශයේ අංශාධිපති අමින්ද මෙත්සිල මහතා පවසනවා. කොළඹ කුලී…
ආර්ථික අවපාතයෙන් රට ගොඩගෙන ආර්ථිකය වර්ධනය කළ හැටි මුදල් රාජ්‍ය ඇමැති හෙළිකරයි
කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ කටයුතු අද දිනයේදී ආරම්භ වුණා. මේ අනුව විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය අද සිට ආරම්භ වනවා. විවාදය අද සිට ලබන 21…
ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිගෙන් හෙළිදරව්වක්
ශ්‍රී ලංකා ක්‍රිකට් තෙරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මෙරට ක්‍රිකට් ක්‍රීඩාව මේ වන විට මුහුණ දෙමින් සිටින ඛේදවාචකය දීර්ඝ…
ලෝක බැංකු නියෝජිතයන් පිරිසක් දිවයිනට
ලෝක බැංකුවේ නියෝජිතයන් පිරිසක් දිවයිනට පැමිණි තිබෙනවා. ඒ් ඉදිරි වසර පහක කාලයේදී මෙරට සෞඛ්‍ය අංශයට සහය ලබාදිය යුත්තේ කෙසේද යන්න සොයා බැලීම සඳහායි. මේ අතර…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
ජර්මනියේ දේවස්ථානයක සිදු වූ වෙඩි තැබීමකින් 07ක් ජීවිතක්ෂයට
වසර 60ට පසු ආර්ජන්ටිනාවට දරුණු නියඟයක්
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































